Post only Officially Confirmed News

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අද පාර්ලිමන්ට් එකේ සරත් ෆොන්සේකගෙ කතාව අහන්න පුලුවන් ලින්ක් එකක් තියෙන එකෙක් දීපල්ලකො

    Life-1-1411.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි‍්‍රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    link

    yalla habi bi bi
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 45කට දිවි අහිමි වෙයි-UNICEF
    මඩකලපුව දහම් පාසල් තිබිලනෙ. ඒකෙන් නේ 27ක්ම නැති උනේ. කොහොමහරි බෝම්බෙ පිපිරෙන්න විනාඩියකට වගේ කලින් උගන්නපු කෙනෙක් ඇහුවලු ජෙසුතුමා වෙනුවෙන් මැරෙන්න උනත් කැමති කවුද කියල. ළමයි අත උස්සන් ඉන්න ෆොටෝස් වගයක් FB එකේ ශෙයා උනා.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි‍්‍රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    link
    Owwa kiyanan epa jathiwadayo wewi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,700
    113
    Mara kalakanni ratak ne bung mage podi ekata wayasa 5i uw mae wena dewal tv dakala raeta nida ganne nae..

    Mata mathakai math oya widiyatama podi kale bomba pipurunama baye hiti widiya ..same cycle continues in SL:(

    Lamai hadala dan ithin nahayen adanna epa
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    TNA MP M. A. Sumanthiran calls for all political and defense officials with connections to the National Thawheed Jamaath - incl. Eastern Province Governor M. L. A. M. Hizbullah - to be investigated. "Serious questions abt Governor of Eastern Province & his connections to NTJ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,274
    66,700
    113
    gon athal ganna epa bn....ubata nam meka athal athi....podi lamai kiyakage jiwathada....apitanam one ekak

    Ow ithin atta kivvama ubalata gon athal.future ekak nethi rataka hadannan wale lamai hadala passe nahayen adanawa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මාදුලුවාවේ සෝහිත හිමි එකල්හිදිම අපවත් විය.මෙම කළකිරෙන සිද්ධි දෑහට නොදකින්නට උන් වහන්සේ පින් කර ඇත්තෙහිය.

    මීට දින කීපයකට පෙර අපේ ජාතික ප්‍රශ්නය වූයේ සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම ය. ඒත් අද? අපි කොහොම හිටපු මිනිස්සුද? රට වටේම බයක් සැකක් නැතුව ගිහින් ආව. දැන් ලග ඉන්න එකා දිහා සැකෙන් බලන්නේ. වාහනේක බස් එකක යන්නත් බයයි මිනිස්සු.