අද පාර්ලිමන්ට් එකේ සරත් ෆොන්සේකගෙ කතාව අහන්න පුලුවන් ලින්ක් එකක් තියෙන එකෙක් දීපල්ලකො
ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි්රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
link
මඩකලපුව දහම් පාසල් තිබිලනෙ. ඒකෙන් නේ 27ක්ම නැති උනේ. කොහොමහරි බෝම්බෙ පිපිරෙන්න විනාඩියකට වගේ කලින් උගන්නපු කෙනෙක් ඇහුවලු ජෙසුතුමා වෙනුවෙන් මැරෙන්න උනත් කැමති කවුද කියල. ළමයි අත උස්සන් ඉන්න ෆොටෝස් වගයක් FB එකේ ශෙයා උනා.බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 45කට දිවි අහිමි වෙයි-UNICEF
Owwa kiyanan epa jathiwadayo wewiජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්, ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 12ක්, ඩෝලයක්, පිහි දෙකක්, හයිබි්රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
link
Haa loku aiye![]()

Mara kalakanni ratak ne bung mage podi ekata wayasa 5i uw mae wena dewal tv dakala raeta nida ganne nae..
Mata mathakai math oya widiyatama podi kale bomba pipurunama baye hiti widiya ..same cycle continues in SL![]()
gon athal ganna epa bn....ubata nam meka athal athi....podi lamai kiyakage jiwathada....apitanam one ekakLamai hadala dan ithin nahayen adanna epa
Lamai hadala dan ithin nahayen adanna epa
..gon athal ganna epa bn....ubata nam meka athal athi....podi lamai kiyakage jiwathada....apitanam one ekak
Ow ithin atta kivvama ubalata gon athal.future ekak nethi rataka hadannan wale lamai hadala passe nahayen adanawa
Mara kalakanni ratak ne bung mage podi ekata wayasa 5i uw mae wena dewal tv dakala raeta nida ganne nae..
Mata mathakai math oya widiyatama podi kale bomba pipurunama baye hiti widiya ..same cycle continues in SL![]()
future ekak naththe ai bn??