Post only Officially Confirmed News

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Hemasiri-Fernando-with-Wele-Suda-FB.jpg
    [/QUOTE] රටේ ආරක්ෂක මන්ඩලය මෙහෙයවලා තියෙන්නේ වෙලේසුදාගේ ගෝලයන් සහ බුකීපාල ,එස්බීදිසානයකලු.:lol::lol::lol:[/IMG]
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    na ban oken hodak nam wenne na. okun gihipu hama ratatama kelawila thiyenne.

    Army pitin enne nane..Podi teams enne..dan tiyena thattwe hetiyeta mokek udaw kerath ganne one me yakku tika allenekal..un wena ratewal welata kerela tiyena ewa wenema kathawak.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Army pitin enne nane..Podi teams enne..dan tiyena thattwe hetiyeta mokek udaw kerath ganne one me yakku tika allenekal..un wena ratewal welata kerela tiyena ewa wenema kathawak.

    podi team newei ban 10 denek unath athi. ay mun gennana ona. uba kiyanne hambayo allanna ape army ekata ba kiyalada. anith eka uba hithanne mun awa kiyala arun tika lassanata allala dei kiyalada. mulu SL army ekatama karanna baride podi team ekak awilla karanne kohomada. meka winasayak anduwe konda pana nathi kama hinda mulu ratama amaruwe watenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Army pitin enne nane..Podi teams enne..dan tiyena thattwe hetiyeta mokek udaw kerath ganne one me yakku tika allenekal..un wena ratewal welata kerela tiyena ewa wenema kathawak.

    Podi teams hariyanneth na.

    Eelangata Atrocities comitted against muslims in Sri Lanka by SL army kiyala case ekak dala eke witnessla wennath bari na :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    හේමසිරි ප්‍රනාන්දු ට UNP , SLFP හැම ආණ්ඩුවකින්ම හොදටම සලකල තිබුන.. මූ 1995 ඉදල දිගටම ලොකු post වල හිටපු එකෙක්..
    මහින්දගෙ කාලෙත් මූ රාජ්‍ය අංශයේ උඩම තනතුරු වල හිටිය, රනිල්ගෙ කාලෙත් මූ රාජ්‍ය අංශෙ උඩම තනතුරු වල හිටිය.. මූව මේ විදිහට ලොකු post වලට දාන හේතුව නම් හිතාගන්න බැහැ.. වැඩකට ඇති එකෙක් වගේනම් පේන්නෙ නැහැ.. :confused:

    (1)

    Secretary to the Prime Minister
    (November 1994 - December 1999)

    (2)

    Chairman, Sri Lanka Telecom Ltd.
    (September 1994 - August 1997)

    (3)

    Chairman, Telecom Services Ltd-(Subsidiary of SLT)
    (September 1994 - August 1997)

    (4)

    Chairman, Airport and Aviation Services (SL) Ltd.
    (2002-2004)

    (5)

    President’s Adviser on Sports
    (June 2011 – January 2015)

    (6)

    Secretary to the Ministry of Postal Services
    (June 2011 – February 2015)

    (7)

    Chairman – Independent Television Network (ITN)
    (October 2015 – June 2016)

    (8)

    Chairman - People’s Bank
    ( February 2015 – October 2018 )

    (9)

    Chairman - People’s Leasing & Finance PLC
    (February 2015 – to date)

    (10)

    Chairman - People’s Merchant Finance PLC
    (February 2015 – to date)

    (11)

    Commissioned Officer – SL Navy – Volunteer Force
    (1972 – 1994)
    Retirement rank – Commander

    (12)

    Advisor to the President
    (February 2018 – to date)

    (13)

    President’s Chief of Staff
    (September 2018 – to date)

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    හේමසිරි ප්‍රනාන්දු ට UNP , SLFP හැම ආණ්ඩුවකින්ම හොදටම සලකල තිබුන.. මූ 1995 ඉදල දිගටම ලොකු post වල හිටපු එකෙක්..
    මහින්දගෙ කාලෙත් මූ රාජ්‍ය අංශයේ උඩම තනතුරු වල හිටිය, රනිල්ගෙ කාලෙත් මූ රාජ්‍ය අංශෙ උඩම තනතුරු වල හිටිය.. මූව මේ විදිහට ලොකු post වලට දාන හේතුව නම් හිතාගන්න බැහැ.. වැඩකට ඇති එකෙක් වගේනම් පේන්නෙ නැහැ.. :confused:

    ...
    You are looking for a logical reason for political appointments in the wonderland? :eek:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    na ban oken hodak nam wenne na. okun gihipu hama ratatama kelawila thiyenne.

    උන්ගෙ බේස් තියෙන හොඳට දුවන රටවලුත් තියෙනවා. සීන් එක ඉතින් යටත් වෙලා වගේ ඉන්න් ඕනි.
    බට් මේ යන විදියට අපිට මේක කරගන්න බෑ බන්. පොර කාල කාල, දේශපාල පොන්නයොත් මේක කාල කාල කෙලම වෙලා ඔය ඊජිප්ට්, ඉරාක් වගේ රටේ මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැල වලි පටන් ගන්න කලින් මෙහෙමම වෙන එකෙක් ගන්න එක හොඳයි කියල හිතෙනව බන්.
    අපේ එකෙක්ටවත් මේක කරගෙන යන්න දෙන්නෙ නෑ. පොඩි රටක් බන් අපි, ලෝකෙත් එක්ක ගහගෙන ණය වෙලා හෙම්බත් වෙලා මැරිල යාවි. පව්!!!!
    නෝන්ඩි වෙන්න දෙයක් නෑ, එක වේසිගෙ පුතාල ටිකකට දුන්න නෙ රඹටි හැලෙන්න.
    රටේ ජනතාව වෙනුවෙන් බුද්ධිමත් තීරණයක් ගන්න ඕනි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hemasiri-Fernando-with-Wele-Suda-FB.jpg

    Fake-Drug-Viroday-E.jpg

    සිරාගේ ඩ්‍රග් කැම්පේන් එකෙත් ඉන්නවා:lol::lol::lol:

    මහජන බැංකුවත් මුට කාලයක් බාර දීල තිබුන.. මංගල මුට තමයි Peoples leasing එක දීල තියෙන්නෙ... :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    podi team newei ban 10 denek unath athi. ay mun gennana ona. uba kiyanne hambayo allanna ape army ekata ba kiyalada. anith eka uba hithanne mun awa kiyala arun tika lassanata allala dei kiyalada. mulu SL army ekatama karanna baride podi team ekak awilla karanne kohomada. meka winasayak anduwe konda pana nathi kama hinda mulu ratama amaruwe watenawa.

    Umbata Islam extremists la gane idea ekak na wage..
    Me ratewal walata kalin experience tiyenewa mun ekka..
    We need all the help we can get.

    Podi teams hariyanneth na.

    Eelangata Atrocities comitted against muslims in Sri Lanka by SL army kiyala case ekak dala eke witnessla wennath bari na :rofl:

    Still a better option than being bombed indiscriminately :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    හේමසිරි ප්‍රනාන්දු ට UNP , SLFP හැම ආණ්ඩුවකින්ම හොදටම සලකල තිබුන.. මූ 1995 ඉදල දිගටම ලොකු post වල හිටපු එකෙක්..
    මහින්දගෙ කාලෙත් මූ රාජ්‍ය අංශයේ උඩම තනතුරු වල හිටිය, රනිල්ගෙ කාලෙත් මූ රාජ්‍ය අංශෙ උඩම තනතුරු වල හිටිය.. මූව මේ විදිහට ලොකු post වලට දාන හේතුව නම් හිතාගන්න බැහැ.. වැඩකට ඇති එකෙක් වගේනම් පේන්නෙ නැහැ.. :confused:

    (1)

    Secretary to the Prime Minister
    (November 1994 - December 1999)

    (2)

    Chairman, Sri Lanka Telecom Ltd.
    (September 1994 - August 1997)

    (3)

    Chairman, Telecom Services Ltd-(Subsidiary of SLT)
    (September 1994 - August 1997)

    (4)

    Chairman, Airport and Aviation Services (SL) Ltd.
    (2002-2004)

    (5)

    President’s Adviser on Sports
    (June 2011 – January 2015)

    (6)

    Secretary to the Ministry of Postal Services
    (June 2011 – February 2015)

    (7)

    Chairman – Independent Television Network (ITN)
    (October 2015 – June 2016)

    (8)

    Chairman - People’s Bank
    ( February 2015 – October 2018 )

    (9)

    Chairman - People’s Leasing & Finance PLC
    (February 2015 – to date)

    (10)

    Chairman - People’s Merchant Finance PLC
    (February 2015 – to date)

    (11)

    Commissioned Officer – SL Navy – Volunteer Force
    (1972 – 1994)
    Retirement rank – Commander

    (12)

    Advisor to the President
    (February 2018 – to date)

    (13)

    President’s Chief of Staff
    (September 2018 – to date)

    Oya wage kiyak adde nikan putu rath kerana
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,743
    28,660
    113
    podi team newei ban 10 denek unath athi. ay mun gennana ona. uba kiyanne hambayo allanna ape army ekata ba kiyalada. anith eka uba hithanne mun awa kiyala arun tika lassanata allala dei kiyalada. mulu SL army ekatama karanna baride podi team ekak awilla karanne kohomada. meka winasayak anduwe konda pana nathi kama hinda mulu ratama amaruwe watenawa.

    Mun thuwakku aran patrol yanne ewanne na bung ..intelligence officers la wage enewa aththe:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Oya wage kiyak adde nikan putu rath kerana

    තව එකෙක් තමයි Suren batagoda.. Ministry වල secretary post එකට ගන්න වෙන එවුන් නැතුවද මන්ද මේ වගේ හරක්ව ගන්නෙ..