අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙලාවකට මට මූ සෙනාල්ගෙ එකක් ද කියලා හිතෙනවා

    කව්ද බන් සේනාල් කියන්නේ.....?

    මම මේ සෑහෙන වතාවක් දැක්කා කිරියේ කිහිප පොලකම පොරගේ නම කියවෙනවා.
    ඊට අදාල අතීත කතාව මොකක්ද ?

    :confused::confused:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රෙප් පන්දාස් ගාණක් කපාගෙන UNP ඵකට කඩේ ගියේ ප්‍රතිපත්තියක් තිබ්බ නිසා නැත්නම් මටත් තිබ්බ මේකෙ අනිත් උන් වගේ කලින් කඩේ ගිහින් දැන් උන්ට බැන බැන ඉන්න.දැන් ඒක ඉවරයි.මීට පස්සේ ඕකුන්ට කඩේ යන්නෙ නැහැ..

    UBa Rep kapichcha nisa mehema kiyalaa
    Rep ekkahu karagena Ayeth paraNa root eke yawi
    Dan UBa Wihiluwatawath UNP letters 3 wath type karanna epa
    Rep kapei nahutheta
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    කව්ද බන් සේනාල් කියන්නේ.....?

    මම මේ සෑහෙන වතාවක් දැක්කා කිරියේ කිහිප පොලකම පොරගේ නම කියවෙනවා.
    ඊට අදාල අතීත කතාව මොකක්ද ?

    :confused::confused:

    උඔ ඇත්තටම සෙනාල්ව දන්නේ නැද්ද ? හප්පට සිරි සංසාර චක්කරේ වගේ දිග කතාවක්නේ ඒක :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඔ ඇත්තටම සෙනාල්ව දන්නේ නැද්ද ? හප්පට සිරි සංසාර චක්කරේ වගේ දිග කතාවක්නේ ඒක :nerd:

    :no::no::no:

    නෑනේ.....දවසට දෙතුන් පොලක කිරියේ ඇතුලේ ඔය නම මම දකිනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no::no::no:

    නෑනේ.....දවසට දෙතුන් පොලක කිරියේ ඇතුලේ ඔය නම මම දකිනවා.

    එයා ගොඩක් ආතල් දුන්න :)
    ඉස්සර සෙනාල් කියල අකෞන්ට් එකකිං හිටියෙ පස්සෙ වෙන අකෞන්ට් වලිං ඇවිල්ල අම්මට පිළිකාවක් කියනව, උට පිළිකාවක් කියනව, අම්මත් එක්ක හෙලුවෙන් ඉන්න ඕනෙ කියනව, මල්ලිට දේපල දෙන්න හදනව උට මොකද කරන්නෙ අහනව, උගෙම තාත්තට බනිනව වගේ අසාමාන්‍ය ආතල් ටිකක් දුන්න :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :no::no::no:

    නෑනේ.....දවසට දෙතුන් පොලක කිරියේ ඇතුලේ ඔය නම මම දකිනවා.

    මම දන්නෙත් නෑ

    මූට දෙමළ එකක් (ලු)... මූට තමයි එළකිරියේ වැඩිම එකවුන්ට් ගණනක් තියෙන්නේ..හැබැයි හැමෝම දන්නේ සෙනාල් කිව්වහම..ලින්ක් එක උඩ කෙනෙක් දාලා ඇති.එකක් යන්න එකක් ෆේක් හදනවා.. මොන එකවුන්ට් එක හැදුවත් කතා කරන විදිය හැසිරෙන විදිය එකයි... ඒ හන්දා කොහේ ගියත් මොකක් හැදුවත් මූ නෝට්....:lol:
    මේ ලඟදිත් එකවුන්ට් වගයක් බැස්සුවා
    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එයා ගොඩක් ආතල් දුන්න :)
    ඉස්සර සෙනාල් කියල අකෞන්ට් එකකිං හිටියෙ පස්සෙ වෙන අකෞන්ට් වලිං ඇවිල්ල අම්මට පිළිකාවක් කියනව, උට පිළිකාවක් කියනව, අම්මත් එක්ක හෙලුවෙන් ඉන්න ඕනෙ කියනව, මල්ලිට දේපල දෙන්න හදනව උට මොකද කරන්නෙ අහනව, උගෙම තාත්තට බනිනව වගේ අසාමාන්‍ය ආතල් ටිකක් දුන්න :yes:

    මූට දෙමළ එකක් (ලු)... මූට තමයි එළකිරියේ වැඩිම එකවුන්ට් ගණනක් තියෙන්නේ..හැබැයි හැමෝම දන්නේ සෙනාල් කිව්වහම..ලින්ක් එක උඩ කෙනෙක් දාලා ඇති.එකක් යන්න එකක් ෆේක් හදනවා.. මොන එකවුන්ට් එක හැදුවත් කතා කරන විදිය හැසිරෙන විදිය එකයි... ඒ හන්දා කොහේ ගියත් මොකක් හැදුවත් මූ නෝට්....:lol:
    මේ ලඟදිත් එකවුන්ට් වගයක් බැස්සුවා
    :lol:

    මේ උඩ ඉන්න එකත් එකක් යන්න එකක් ෆේක් හදනවා...:dull: මෙය සෙනාල් නම් නෙවෙයි වයිට් වෝකර් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ උඩ ඉන්න එකත් එකක් යන්න එකක් ෆේක් හදනවා...:dull: මෙය සෙනාල් නම් නෙවෙයි වයිට් වෝකර් :lol:

    බොරු කියන්න එපා. මම එහෙම එකෙක්ව දන්නෙත් නෑ අලුතෙන් ආවෙ :angry:
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    picture.php

    මෙහෙම යනකොට ඔහොම වෙනවා
     
    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    බොරු කියන්න එපා. මම එහෙම එකෙක්ව දන්නෙත් නෑ අලුතෙන් ආවෙ :angry:

    මෙයා වයිට් වෝකර් ව දන්නේ නෑ ලු.. ඒ උනාට සෙනාල් ව දන්නවා.. අලුතෙන් ලු ආවේ.. ඒ නිසාලු වයිට් වෝකර් ව දන්නේ නැත්තේ... :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොරු කියන්න එපා. මම එහෙම එකෙක්ව දන්නෙත් නෑ අලුතෙන් ආවෙ :angry:

    මේ උඩ ඉන්න එකත් එකක් යන්න එකක් ෆේක් හදනවා...:dull: මෙය සෙනාල් නම් නෙවෙයි වයිට් වෝකර් :lol:

    මූට දෙමළ එකක් (ලු)... මූට තමයි එළකිරියේ වැඩිම එකවුන්ට් ගණනක් තියෙන්නේ..හැබැයි හැමෝම දන්නේ සෙනාල් කිව්වහම..ලින්ක් එක උඩ කෙනෙක් දාලා ඇති.එකක් යන්න එකක් ෆේක් හදනවා.. මොන එකවුන්ට් එක හැදුවත් කතා කරන විදිය හැසිරෙන විදිය එකයි... ඒ හන්දා කොහේ ගියත් මොකක් හැදුවත් මූ නෝට්....:lol:
    මේ ලඟදිත් එකවුන්ට් වගයක් බැස්සුවා
    :lol:

    අම්මටසිරි දැන් ටිකක් මීටරේට එනවා ඔය කියන ෆේක් ටික, අර කුල ගැන එහෙම ත්‍රෙඩ් දැම්මේ, මලීට දේපල යන්න නැතුව ගේමක් ගහන්න ඕනේ එහෙම කියල ත්‍රෙඩ් දැම්මේ....

    ආ පෙසිමිස්ට් - වයිට් වෝකර් නම් හොයන්න ලේසියි එයා කතා කරද්දී කරලා කියනවා වෙනවට කල්ලා කියල කියන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙයා වයිට් වෝකර් ව දන්නේ නෑ ලු.. ඒ උනාට සෙනාල් ව දන්නවා.. අලුතෙන් ලු ආවේ.. ඒ නිසාලු වයිට් වෝකර් ව දන්නේ නැත්තේ... :baffled:

    සෙනාල් ගැන මේකෙ හැමෝම කතා වෙන නිසා දන්නව :frown:
    ඔයා කාගෙ පේක් එකක්ද

    අම්මටසිරි දැන් ටිකක් මීටරේට එනවා ඔය කියන ෆේක් ටික, අර කුල ගැන එහෙම ත්‍රෙඩ් දැම්මේ, මලීට දේපල යන්න නැතුව ගේමක් ගහන්න ඕනේ එහෙම කියල ත්‍රෙඩ් දැම්මේ....

    ආ පෙසිමිස්ට් - වයිට් වෝකර් නම් හොයන්න ලේසියි එයා කතා කරද්දී කරලා කියනවා වෙනවට කල්ලා කියල කියන්නේ...

    :yes:
     
    Sookiri bole

    Member
    Jan 16, 2019
    12
    0
    0
    සෙනාල් ගැන මේකෙ හැමෝම කතා වෙන නිසා දන්නව :frown:
    ඔයා කාගෙ පේක් එකක්ද
    2011 ඉදන් කිරියට එන යන 2015 ඉදන් කිරියේ මෙම්බර් කෙනෙක් වුන කෙනෙක් ගේ ෆේක් එකක්... හොයා ගන්න නම් සෑහෙන්න අමාරු වෙයි... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2011 ඉදන් කිරියට එන යන 2015 ඉදන් කිරියේ මෙම්බර් කෙනෙක් වුන කෙනෙක් ගේ ෆේක් එකක්... හොයා ගන්න නම් සෑහෙන්න අමාරු වෙයි... :baffled:

    කියන්න බැරි නං නිකා ඉඳපං ෆේක් වල අනන්‍යතාවය හොය හොය ඇවිදින්න මම ඇඩ්මින්ද :frown: :angry: