Ninda yanne ne ban![]()



අලුත් පාර්ලිමේන්තුව බලන අය ඉන්නවද ??
Madarasa කිව්වා විතරයි මව්ලවි බුලට් එකට උතුර දකුණ නැති උනා !!
ඇත්තටම මේවා රෙගුලෙට් කරන්නේ නැහැ නේ,
මං දැක්කා අද නිව්ස් එකක් වීසා ඉවර උනු ඇරැබ්කාරයෙක් ඕකක ඉදන් අල්ලන් යනවා![]()

අලුත් පාර්ලිමේන්තුවකුත් හදලද ?![]()