there's a blast in pugoda... just now (9.20am)
ඈ... කොහොමෙයි දැනගත්තෙ...?
there's a blast in pugoda... just now (9.20am)
ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ (24) දන්වා තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනාගේ ද ඉල්ලා අස්වීමක් පිළිබඳ මේ වනතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
neth
අඩේ එතකොට පොලිස්පති, අ. ලේ ඉන්නේ විධායකයට ඉහලින්ද ? ස්වාදිපත්‍ය බලය නැද්ද අප්පා![]()

namata damma police commission da mokadda ekata dan eka karanna puluwan sure nha. lekam nam puluwan athi
ජනාපයිතුමාගෙ විධායක බලතල අයින් කොරා වගේ මතකයි කාලෙකට ඉස්සෙල්ල...
නැත්නම් ඝාතන කුමන්ත්‍රණ වලටත් සම්බන්ධ අය එක්ක පෙම් කෙලීවිද තාමත්..
ඈ... කොහොමෙයි දැනගත්තෙ...?
අනිවා පෝල්ස් කොමිසමට ලොකු බලපැමක් කරන්න පුළුවන් අයින් කරන්න බැහැ
19 නේ මචං. එහෙම එකක් නැහැ අගමැති වෙනස් කොරන්න පුළුවන්නම පොලිස්පති මොන මගුලක්ද ?
අනේ මන්දාබන් එයාලට ආරක්ෂාව තියනව ඕනවටත් වඩා... අපිට තමයි අවුල..
හැමදාම වගේ හැම ප්‍රශ්නෙම චුයින්ගම් කරගෙන හප හප ඉන්නව වගේ...
කොහොමත් මේ වෙනකන් ප්‍රශ්න ඇතිකලා මිසක් විසඳපු දෙයක් නෑ නේ...

පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්
හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ
දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙයි.
පොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
goshiplanka
කාගෙද ගොන්වස්සා
මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරාදෙමි වස්සා
කාගෙද මේ හොර වසුපැටියා
සොයා ගෙනත්දෙන තුරැ සිටියා
මගේ අලාභය මේ සැටියා
අයකරගෙන දෙමි හොර කොටියා