Post only Officially Confirmed News

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    බලපන් ...කැනඩාව,ඔසී,නිව්සීලන්ඩ් වගේ රටකකට migrate වෙනව නම් අපි ielts කරන්න ජපන් ගියත් ජපන් ලැන්වේජ් එක ඕන රටේ සැවොම එක භාෂාවක් කතා කරන්නේ පිටස්තරයන් පවා...මේ හුත්තෙ රටේ තමයි භාෂාවල් තුන හතරක් පොශ් පීපල් english ,තම්බියා දෙමළා tamil ,අපි sinhala මොන හුයන්නක්ද බන් major ලැන්වේජ් සිංහල වුනාට කතා කරන්නේ එක එක ලබ්බවල්.ලංකාවේ මව්භාෂාවට ඇයි බන් තැනක් නැත්තේ
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    Dear fb heroes, this is clear that majority of muslim 99% against ISIS.They all condemn the attack and they clearly says ISIS not an islamic group though they themselves claim that they are muslims. Muslims are so clear and confident to stand against the terrorist.No body no where supported them directly or indirectly.Not like others when comes to other extremist where they never spoken against their extremist.every releigion some stupid pepole stay and that must be a conspiracy against the muslim.

    අනේ නොහුකා හිටහං. එක මුස්ලිම් එකෙක්වවත් විශ්වාස නෑ මේ යන විදියට. මේ රටේ සාමය ආරක්ෂා කරන්න ඕන නම් උඹලා ඉන්න විදිය වෙනස් කරල අලි පුකෙන් ආව උන් වගේ නොඉඳ ඉඳපල්ලා. පකේ වැඩ කරල සුදු හුණු ගාන්නත් එනව තව මෙතන. උඹ කියනවනෙ 99%ක් උන් විරුද්ධයි කියල? එතකොට ඉතුරු එකා හරි බෝම්බ බැඳන් ආවොත් අනිත් 99 හිටියයි කියල මේ රටට ජනතාවට තියෙන තර්ජනය අඩු වෙනවද? දෙසීයකට දෙන්නයි. දාහකට දහ දෙනයි. පුකේ ඇරගන්නෙ නැතිව කටවල් වහන් ඉඳපල්ලා
     
    එක ඇත්ත බන්. දැන් බලපන් උබේ user name එක උනත්
    Master මල්ලී, සිංහල English කවලන්නේ ඉතිං මහා උන් ගැන මොන කතාද ?
     
    වනාතවිල්ලුව ඔත්තුව දුන් පුද්ගලයා අතුරුදහන්
    හේමන්ත කහවලගේ2019-04-25 FacebookTwitter
    2579
    Views

    පුත්තලම වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ දී ඉකුත්දා පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා පිළිබඳ මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති බව ආරක්ෂක අංශ පවසනවා.

    මේ වනවිට සැක පළ වී ඇත්තේ ඔහු ඝාතනය කර ඇති බවටයි.

    මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඞීමේ සිද්ධියෙන් පසු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී මෙම ප‍්‍රදේශයේ තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සොයා ගැණුනා.

    මීට අමතරව එහිදී ඩෙටනේටර් සියයක් ද සොයා ගැණුනු බවයි ආරක්ෂක අංශ පැවසුවේ.

    එමෙන්ම තවත් ගිනි අවි, වයර්, පරිගණක සහ කැමරා සමග එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණා. මෙම සිද්ධියට අදාළ ඔත්තුව ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා. :growl:

    :growl::baffled::nerd:
     
    මේ අතර ප‍්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්සාෆ් අහමඞ් නමැත්තාට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇතැයි වාර්තා වනවා. ඔහුට අයත්ව තිබූ වැල්ලම්පිටියේ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 450ක වත්කම් ඔහුගේ දරුවන් සිව් දෙනෙකුට තැගි ඔප්පුවක් මගින් ලබාදී ඇති බවද සඳහන්. එමෙන්ම ඔහු සහ මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉල්හාම් මොහොමඞ් නැමැත්තන්ට අයත් කොළඹ ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 100ක් වටිනා දේපල සහෝදරයෙකුට පවරා ඇති බවයි මේ වනවිට හෙළි වී ඇත්තේ.
    Neth

    ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ද අයගේ සියලුම දේපල රාජ සන්තක කරන්න නීති වෙනස් කරන්න ඕනි බන්. ළමයින්ගේ මාතෘත්වය පිතෘත්වය පවා නැතිකරන්න ඕනි. උන් උන්ගේ ළමයි ගැන බලල බෝම්බෙන් ළමයි 45 මැරුණ. මුගේ ළමයින්ගේ උප්පෙන්නෙන් පවා පියාගේ නම අයන් කරන්න ඕනි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    එක ඇත්ත බන්. දැන් බලපන් උබේ user name එක උනත්
    Master මල්ලී, සිංහල English කවලන්නේ ඉතිං මහා උන් ගැන මොන කතාද ?

    නම ආදලත්වයක් නැහැ බන් දේවල් ප්‍රකාශ කරන්න ..අපිට වැරදුන තැනක් මම කිව්වේ...ලංකාවම කවලම් බන්:sorry:
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    317
    89
    28
    kandy
    මේ ජාතික තව්ජිද් ජමඩ් එක පටන් අරන් තියෙන්නෙ කාන්තන්කුඩි වල නම් පොලිසියෙන් ඇයි තාම ඒ පැත්ත සර්ච් කරන්නෙ නැත්තෙ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අනේ නොහුකා හිටහං. එක මුස්ලිම් එකෙක්වවත් විශ්වාස නෑ මේ යන විදියට. මේ රටේ සාමය ආරක්ෂා කරන්න ඕන නම් උඹලා ඉන්න විදිය වෙනස් කරල අලි පුකෙන් ආව උන් වගේ නොඉඳ ඉඳපල්ලා. පකේ වැඩ කරල සුදු හුණු ගාන්නත් එනව තව මෙතන. උඹ කියනවනෙ 99%ක් උන් විරුද්ධයි කියල? එතකොට ඉතුරු එකා හරි බෝම්බ බැඳන් ආවොත් අනිත් 99 හිටියයි කියල මේ රටට ජනතාවට තියෙන තර්ජනය අඩු වෙනවද? දෙසීයකට දෙන්නයි. දාහකට දහ දෙනයි. පුකේ ඇරගන්නෙ නැතිව කටවල් වහන් ඉඳපල්ලා
    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dear fb heroes, this is clear that majority of muslim 99% against ISIS.They all condemn the attack and they clearly says ISIS not an islamic group though they themselves claim that they are muslims. Muslims are so clear and confident to stand against the terrorist.No body no where supported them directly or indirectly.Not like others when comes to other extremist where they never spoken against their extremist.every releigion some stupid pepole stay and that must be a conspiracy against the muslim.

    You have clearly mentioned that 1‰ Muslims in Sri Lanka support to ISIS.

    From where did you get that statistics?
    Did you do a survey?
    If yes, why don't you provide than information to CID?
    How is the chance of increasing that percentage further?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මේ ජාතික තව්ජිද් ජමඩ් එක පටන් අරන් තියෙන්නෙ කාන්තන්කුඩි වල නම් පොලිසියෙන් ඇයි තාම ඒ පැත්ත සර්ච් කරන්නෙ නැත්තෙ...
    කරනව ඇති බන්. ඊයෙ රෑත් 15ක් විතර අල්ලලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ අතර ප‍්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්සාෆ් අහමඞ් නමැත්තාට අයිති දේපල ප‍්‍රහාරයට පෙර ඔහු සිය දරුවන්ට සහ සහෝදරයින්ට පවරා ඇතැයි වාර්තා වනවා. ඔහුට අයත්ව තිබූ වැල්ලම්පිටියේ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 450ක වත්කම් ඔහුගේ දරුවන් සිව් දෙනෙකුට තැගි ඔප්පුවක් මගින් ලබාදී ඇති බවද සඳහන්. එමෙන්ම ඔහු සහ මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉල්හාම් මොහොමඞ් නැමැත්තන්ට අයත් කොළඹ ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 100ක් වටිනා දේපල සහෝදරයෙකුට පවරා ඇති බවයි මේ වනවිට හෙළි වී ඇත්තේ.
    Neth

    ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ද අයගේ සියලුම දේපල රාජ සන්තක කරන්න නීති වෙනස් කරන්න ඕනි බන්. ළමයින්ගේ මාතෘත්වය පිතෘත්වය පවා නැතිකරන්න ඕනි. උන් උන්ගේ ළමයි ගැන බලල බෝම්බෙන් ළමයි 45 මැරුණ. මුගේ ළමයින්ගේ උප්පෙන්නෙන් පවා පියාගේ නම අයන් කරන්න ඕනි.
    ඇමතිල එහෙම කතාවක් කියනව ඇහුන..එත් ඉතින් අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න පොන්ස්ල කියනව විතරයි කරන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: virajkavn
    ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ (24) දන්වා තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනාගේ ද ඉල්ලා අස්වීමක් පිළිබඳ මේ වනතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
    neth

    අඩේ එතකොට පොලිස්පති, අ. ලේ ඉන්නේ විධායකයට ඉහලින්ද ? ස්වාදිපත්‍ය බලය නැද්ද අප්පා :(
     
    • Like
    Reactions: kinkon