Post only Officially Confirmed News

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා ඊයේ (24) දන්වා තිබුණා. එහෙත් ඔවුන් දෙදෙනාගේ ද ඉල්ලා අස්වීමක් පිළිබඳ මේ වනතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
    neth

    අඩේ එතකොට පොලිස්පති, අ. ලේ ඉන්නේ විධායකයට ඉහලින්ද ? ස්වාදිපත්‍ය බලය නැද්ද අප්පා :(

    namata damma police commission da mokadda ekata dan eka karanna puluwan sure nha. lekam nam puluwan athi
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973

    ජනාපයිතුමාගෙ විධායක බලතල අයින් කොරා වගේ මතකයි කාලෙකට ඉස්සෙල්ල...
    නැත්නම් ඝාතන කුමන්ත්‍රණ වලටත් සම්බන්ධ අය එක්ක පෙම් කෙලීවිද තාමත්..
     
    අනිවා පෝල්ස් කොමිසමට ලොකු බලපැමක් කරන්න පුළුවන් අයින් කරන්න බැහැ

    19 නේ මචං. එහෙම එකක් නැහැ අගමැති වෙනස් කොරන්න පුළුවන්නම පොලිස්පති මොන මගුලක්ද ?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    අනිවා පෝල්ස් කොමිසමට ලොකු බලපැමක් කරන්න පුළුවන් අයින් කරන්න බැහැ

    19 නේ මචං. එහෙම එකක් නැහැ අගමැති වෙනස් කොරන්න පුළුවන්නම පොලිස්පති මොන මගුලක්ද ?

    අනේ මන්දාබන් එයාලට ආරක්ෂාව තියනව ඕනවටත් වඩා... අපිට තමයි අවුල..
    හැමදාම වගේ හැම ප්‍රශ්නෙම චුයින්ගම් කරගෙන හප හප ඉන්නව වගේ...
    කොහොමත් මේ වෙනකන් ප්‍රශ්න ඇතිකලා මිසක් විසඳපු දෙයක් නෑ නේ...
     
    පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්
    හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ

    දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙයි.
    පොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

    goshiplanka

    කාගෙද ගොන්වස්සා
    මගේ කුඹුරට බැස්සා
    හොඳ ගානක් උස්සා
    පවරාදෙමි වස්සා

    කාගෙද මේ හොර වසුපැටියා
    සොයා ගෙනත්දෙන තුරැ සිටියා
    මගේ අලාභය මේ සැටියා
    අයකරගෙන දෙමි හොර කොටියා
     
    ඔවි බන් :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්
    හා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ

    දළ සැලස්මක් සමග පුද්ගලයෙකු බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙයි.
    පොලිසීය පැවසුවේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ලේඛණ සොයා ගත් බවයි. එහි තිබී ටී 56 ජීව උණ්ඩ දෙකක් ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඩිපත් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

    goshiplanka

    කාගෙද ගොන්වස්සා
    මගේ කුඹුරට බැස්සා
    හොඳ ගානක් උස්සා
    පවරාදෙමි වස්සා

    කාගෙද මේ හොර වසුපැටියා
    සොයා ගෙනත්දෙන තුරැ සිටියා
    මගේ අලාභය මේ සැටියා
    අයකරගෙන දෙමි හොර කොටියා

    kawda yako uwa arrest karapu eka aparade 225 :dull::baffled:
     
    පූගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු ව ඇති බව වාර්තා වෙනවා.

    පූගොඩ අධිකරණ සංකීර්ණය අසළ ඉඩමක මෙම පිපිරීම සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
    neth