Post only Officially Confirmed News

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    COLOMBO (News 1st) – කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.
    අප වාර්තාකරු සඳහන් කළේ, ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    mokeda bun qwe.. danakota ekat ekkama dapanko bun bageta danne nethuwa..nettan nikan kata katawak wagene bun..danakota mokakhari media ekakinnam qwe ekat ekkama dapan bun..me welawe awata giyata deyak kiyanna epa machan..mokada ubat samaharawita office wenna ati apit office bun..hitiyata gewal wala inna genu daruwo gena pana baye inne machan.

    Ow
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෝටලයක් තුළ තිබූ සැක කටයුතු පාර්සලයක් සෝදිසි කිරීමේදී ආරක්ෂක අංශ වෙත අදාළ පාර්සලය තුළ තිබී යකඩ බෝල තොගයක් සහ රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙනවා.

    වැල්ලවාය නගරයේ හෝටලයක් තුළ අදාළ පාර්සලය තිබී ඇති බවයි වාර්තා වුණේ.

    සැක කටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරක් ලැබීමත් සමග වැල්ලවාය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරිමේ දී එහි තිබී මේවා සොයා ගැනුණා.

    පසුව පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු බව පොලිසිය පැවසුවා.

    සැකකරුවන් වයස අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවනවා.

    http://nethnews.lk/article/65719
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    https://www.madyawediya.lk/2019/04/25/4084/ෆයිසර්-මුස්තාපා-සිය-පවුල-ද-රැගෙන-සිංගප්පූරුවට-පිටව-යයි#

    ෆයිසර් මුස්තාපා සිය පවුල ද රැගෙන (24) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ අද දහවල් 1.50 ට කටුනායකින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයට අයත් යූ.එල්. 306 දරණ ගුවන් යානයෙනි. විශාල ගමන් මළු 6 ක බඩු පටවාගත් ෆයිසර් මුස්තාපා පිටත්වීමට පෙර ගුවන් තොටුපොල කවුන්ටරයෙන් ඇ.ඩො. 7000 ක් මුදල් කර ගත්තේ ය.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    @NewsfirstSL
    බදුල්ල සහ කුරුණෑගල විශේෂ සෝදිසි මෙහෙයුමක්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Ow. Town eke bomb ekak kiyala okkoma minissu bus stand eken ayin karanawa

    COLOMBO (News 1st) – බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

    පොලීසිය සඳහන් කළේ, බදුල්ල මහ රෝහලේ සහ අධිකරණ සංකීර්ණය ද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව ය.

    මේ අතර කුරුණෑගල බස් නැවතුම්පොළේ ද මේ වන විට විශේෂ පරීක්ෂාවක් සිදු වේ.

    එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ, බස් නැවතුම්පොළේ සිටින සියලු දෙනා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Tweets

    News 1st

    @NewsfirstSL
    46s46 seconds ago
    More
    කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    https://www.madyawediya.lk/2019/04/25/4084/ෆයිසර්-මුස්තාපා-සිය-පවුල-ද-රැගෙන-සිංගප්පූරුවට-පිටව-යයි#

    ෆයිසර් මුස්තාපා සිය පවුල ද රැගෙන (24) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ අද දහවල් 1.50 ට කටුනායකින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයට අයත් යූ.එල්. 306 දරණ ගුවන් යානයෙනි. විශාල ගමන් මළු 6 ක බඩු පටවාගත් ෆයිසර් මුස්තාපා පිටත්වීමට පෙර ගුවන් තොටුපොල කවුන්ටරයෙන් ඇ.ඩො. 7000 ක් මුදල් කර ගත්තේ ය.

    :lol:Ballige putha
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    A special search operation underway #lka #Pettah. Some roads in Pettah #Colombo closed. #SriLanka #SriLankaAttacks #SriLankaBlasts #EasterSundayAttacksLKA
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    @NewsfirstSL

    කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    https://www.madyawediya.lk/2019/04/25/4084/ෆයිසර්-මුස්තාපා-සිය-පවුල-ද-රැගෙන-සිංගප්පූරුවට-පිටව-යයි#

    ෆයිසර් මුස්තාපා සිය පවුල ද රැගෙන (24) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

    ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ අද දහවල් 1.50 ට කටුනායකින් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයට අයත් යූ.එල්. 306 දරණ ගුවන් යානයෙනි. විශාල ගමන් මළු 6 ක බඩු පටවාගත් ෆයිසර් මුස්තාපා පිටත්වීමට පෙර ගුවන් තොටුපොල කවුන්ටරයෙන් ඇ.ඩො. 7000 ක් මුදල් කර ගත්තේ ය.

    Okun gihin prashna hari giyata passe apahu enawa takkadi