Post only Officially Confirmed News

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,911
    31,690
    113
    මුස්ලිම් පල්ලි check කරන්නෙ නැද්ද බං? :angry:
    ඕවත් කරන්න ඕන. පන්සල්, කතෝලික පල්ලිත් කමක් නැහැ. මොකද කොහෙන් කෙලවයිද දන්නෙ නැහැ.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    wtf mun ottu denawada bomba karayonta.
    or e asse malu bana un da danneth nha minissu kotawanna
    report page cert ekata link mail karapan. gov eken kiyala page down karanawa me welawe

    සීන් එක ඇත්ත බන්. ඔය සිරසේ දැන් ටිකකට කලින් පෙන්නුවේ. එහේ අද සති පොලලු.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ප‍්‍රහාරය සාධාරණීකරණය කළ වවුනියාවේ මෞලව&

    පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප‍්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.

    මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

    මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

    සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේය.

    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

    ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

    දිනසේන රතුගමගේ (Divaina)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113

    අා මේ UNP අයට කබරගොයා තලගොයා වූද පින්වත් මාලක කුමරුගේ පියතුමා වූද සත්ගුණවත් නැණවත් මැරවින් සිල්වා උපාසක මහතා ෙන්ද.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    hithapu tharam security ekak colombo wala na bung. me wage situation eheka mama hithuwa udde kaale wagen secuirty ekak athi kiyala. yako ara anthare un udgoshana karana kota meeta wada innawa police parawal wala...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප‍්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.

    මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

    මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

    සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේය.

    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

    ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

    දිනසේන රතුගමගේ (Divaina)

    huka :lol:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa

    *කේ ඌරු මස් ඔතල ගිනි තියන්න ඔනේ.. :angry::angry::angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hithapu tharam security ekak colombo wala na bung. me wage situation eheka mama hithuwa udde kaale wagen secuirty ekak athi kiyala. yako ara anthare un udgoshana karana kota meeta wada innawa police parawal wala...

    ea kale wageda yako dan. rata hamatanama visirila tiyenne uba hituwa ek roththata inna one kiyala etkota anith eunta mokada weene :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,911
    31,690
    113
    පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප‍්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.

    මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

    මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

    සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේය.

    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

    ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

    දිනසේන රතුගමගේ (Divaina)

    මෞලවිල සපෝට් කරනවා...:angry:
    මුන් මැරුවත් ත්‍රස්තවාදීන් සමග තියන සම්බන්දකම් කියන්නෙ නැහැ.

    අපේ හාමුදුරුවරු, පූජකවරු සහජීවනේ ගැන කතා කරනවා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

    ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    ඕක තමා මිනිස්සු කියන්නේ මුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෞලවිල සපෝට් කරනවා...:angry:
    මුන් මැරුවත් ත්‍රස්තවාදීන් සමග තියන සම්බන්දකම් කියන්නෙ නැහැ.

    අපේ හාමුදුරුවරු, පූජකවරු සහජීවනේ ගැන කතා කරනවා...

    අනෙද කියන්නේ බන්:angry:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

    ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

    ඕක තමා මිනිස්සු කියන්නේ මුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා

    nithyanukulai nam uttiyo 4 denama kudalagena enna tibbane:angry::angry::angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ea kale wageda yako dan. rata hamatanama visirila tiyenne uba hituwa ek roththata inna one kiyala etkota anith eunta mokada weene :frown:

    eka thanaka inna eka newei bola kiyanne. ai yako forces wala soldiers la kocchara innawa da. highest threat eka thiyenne colombo wala ta ne. blasts serama wune colombo wala. parakata bahinna bayai.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලොව ප්‍රකට හැකර්වරුන්ගෙන් සැදුම්ලත් Anonymous හැකර් කණ්ඩායම ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
    එහිදි Anonymous කණ්ඩායම පවසන්නේ ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටිනා ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් වන බවයි. එම නිසා ඔවුන්ට එරෙහිව මෙරට රජය පියවාර ගනිවී යැයි සිතිය නොහැක බවද Anonymous කණ්ඩායම පවසනවා.
    Anonymous කණ්ඩායම එහිදි පවසන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරික පවුල පිළිබඳවය. එම පවුලේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර ඔවුන් විදෙස් රටවල පවා අධ්‍යාපනය ලබා උපාධි ලැබූ පවා පිරිස් ය. දෙමටගොඩදී අත්අඩංගුවට පත් එම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා මොහොමඩ් ඉබ්‍රහීම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් මෙන්ම රාජ්‍ය සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් ය.
    ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්තාවේ ඔහු මාධ්‍යට තර්ජනය කරන්නේ "තවත් මැරෙනවට ආසයිද ? තවත් පිපිරෙන්න තියෙනවා" යනුවෙනි. ඔහුගේ ලේලිය අත්අඩංගුවට පත් වූ අවස්තාවේ සිය දරුවන් දෙදෙනාද සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර එහිදි පොලිස් නිළධාරින් තිදෙනෙකුට දිවි අහිමි විය.
    මේ තොරතුරු සියල්ල Anonymous විශේෂ පණිවිඩයේ දැක්වේ.

    nethnews
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    Meka nam boruwak neda ban
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ලංකාවේ හැමෝටම එක නීතියක් ඕනෙ.

    හම්බයාට එක නීතියක්.
    පහතරට එකාට එක නීතියක්.
    උඩරට එකාට එක නීතියක්.
    වන්නියෙ එකාට තව නීතියක්.

    මේ විදියට යන්න බෑ.

    ජාති ආගම් නම් දාලා පක්ෂ හදන්නත් බැරි වෙන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදය එතනින්න්ම ඉවරයි පක්ෂයක් එක කණ්ඩායමක් නියෝජනය කරන්න ගියාම.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොළඹ නගරයේ කාර්යාල වසා දමා.......

    කොළඹ නගරයේ කිසියම් සිදුවීමක් සිදුවිය හැකි බවත් ඒ හේතුවෙන් කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙසටත් දන්වමින් පැතිර යන රාවයක් හේතුවෙන් මේ වන විට ජනතාව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

    කොළඹ නගරයේ ඇතැම් කාර්යාල වසා දමා සේවකයින්ට ආරක්ෂිතව ආයතන ඇතුළට වී සිටින ලෙස ආරක්ෂක අංශ දැනුම් දී ඇති බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.

    මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව තාවකාලිකව වසා දමා එහි සේවකයින් මහ බැංකුව ඇතුළට වී සිටින බවයි. කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානය අවට රථ වාහන ධාවනයද මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

    සැක කටයුතු ලෙස ධාවනය වී ඇති මෝටර් රථයක් පිළිබඳව ආරක්ෂක අංශ එහිදී විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වී තිබෙනවා.

    කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් ජාලයක ද මානව සම්පත් අංශය එහි සේවකයින්ට දැනුම් දී ඇත්තේ සිය ආයතනයෙන් පිටතට නොයා ආයතනය තුළ රැඳී සිටින ලෙසයි යනුවෙන්ද බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.

    මේ අතර රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

    දිනුක් හේවාවිතාරණ (Neth news)