Post only Officially Confirmed News

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Mekath karamu
     
    Attachments

    • Vehical.jpg
      Vehical.jpg
      55.5 KB · Views: 248

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eka thanaka inna eka newei bola kiyanne. ai yako forces wala soldiers la kocchara innawa da. highest threat eka thiyenne colombo wala ta ne. blasts serama wune colombo wala. parakata bahinna bayai.

    yako colombo vitarak neme hamatanakama aula tiyanawa. rate tiyenne colombo vitarada mehena innnawa pare hamatanama :oo:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

    මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි.

    පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම පිටුවල් කළ පකිස්ථා ජාතියින් සියළු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

    මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

    Adaderana.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mehema message ekak awa fb eke

    CID confirms that the suicide bombers have purchased backpacks which they used to carry bombs from a France sports equipment shop in Pelawatta, Battaramulla. #EasterSundayAttacksLK #SriLankaAttacks

    I contacted a friend in Decathlon. He confirmed 11 hiking bags have been purchased by them and two bags have not been used.

    It seems that the lorry which was filled with bombs had entered MAHARAGAMA and has gone to Verahera, BORALESGAMUWA...
    And the lorry has not moved from Verahera... so the biggest target could be MAHARAGAMA... stay alert.. pass the msg... Avoid supermarket
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,261
    66,677

    How the fk they confirm two bags have not been used?:oo:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere

    :angry: