Post only Officially Confirmed News

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (සිකුරාදා) සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වළකින්න - මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්

    News1st

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඥානසාර හිමියන්ව බැහැදැකීමට අමුත්තන්ට තහනම්

    සිර දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ව බැහැදැකීමට අමුත්තන්ට තහනම් කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    පෙරේදා (23 දා) සිට මෙම තීරණය ගෙන ඇති අතර මේ වන තෙක් කිසිදු පිටස්තර අමුත්තකුට උන්වහන්සේව බැහැදැකීමට එම පාලනාධිකාරිය ඉඩ ලබාදී නැත.

    රටේ පවතින තත්ත්වය සහ එම අවස්ථාව ඥානසාර හිමියන් ප‍්‍රයෝජනයට ගනීවිදැයි පවතින සැකය මත එවැනි තීරණයකට එළැඹ ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව ‘දිවයින’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/27081-2019-04-25-04-41-51
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113
    රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (සිකුරාදා) සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වළකින්න - මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්

    News1st

    යේක ඔයාල එට පල්ලි යෙන්ඩ එපා. දවශ් තුනෙන් අමතක වෙන ෂෙට් එකනම් මුකුත් කරන්නේ. යෙපි ගාපු ෂෙට් එක රිටන් එක දෙන්ඩ බෙරි නෑ.

    ෂෝදර නාන. :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අම්මෝ , මේ හැමදේම චම්පික රණවක අවුරුදු ගානෙක ඉඳන් කිවුවා නේද. එතකොට පාර්ලිමේන්තුවේ එකෙක්වත් චම්පිකගේ පැත්ත ගත්තේ නෑ,

    math oka dan kuwa mun hitanne api boru kiyanwa kiyala. ea manussayage kata godak man ahalatibba dan wahabikarnaya wenawa mekata ikmanata action ganna one kiyala desapalakayo thiya samanaya minusuwat ganan gatte ne ea minihage desapalana pakshe wenasa nisa uta bana bana hitiya mun okkoma:dull:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    UNP ekenuth ganan gaththe naha kiyanna baya nowi.:dull:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (සිකුරාදා) සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වළකින්න - මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්

    News1st

    Unta gahanne nahane..nikan boruwata baya wela.:growl:
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    Suspicious lorry seized from Wattala

    25 April 2019 07:03 pm - 0 - 364

    A A A

    A suspicious lorry bearing the number WP DAE 4197 was taken into custody by the police in Nayakakanda, Wattala this evening, police said.
    They said the vehicle was found based on information received from a suspect who was arrested in Kotahena earlier today.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,262
    66,677

    Ata deka ambaranna athi
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොටහේන බෝම්බ ලොරිය ගැන දාපු නූල කෝ බං...ඒකේ මොකක්ද තිබ්බේ ..බොරුවක්ද ?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Breaking news
    කොටහේන පොලසිය බෝම්බ ලොරිය සොයා ගනී​

    මෙහෙ බෝම්බ සවිකර ඇතිද යන්න මේ වන විට පරික්ෂ කරමින් පවතී

    තාම පරික්ෂා කරනවා පරක්කු වෙලා හරියට කියයි. ලොරිය suicide කරගත්ත එකාගේ නමට register කරලා තියන්නේ අල්ලගත්ත එකෙක්ගෙන් තම ලොරිය හොයාගෙන තියන්නේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    කොටහේන බෝම්බ ලොරිය ගැන දාපු නූල කෝ බං...ඒකේ මොකක්ද තිබ්බේ ..බොරුවක්ද ?

    ඇඩ්මින් මැකුව යකෝ එක​
    :frown::frown::frown:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පසුගියදා පොලිසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය සිය භාරයට ගැනීමට අද(25) කොටහේන පොලිසිය සමත් වී තිබේ.

    අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය භාරයට ගෙන තිබේ.

    ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

    පොලීසිය පවසන්නේ ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බවයි.

    Adaderana
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    කොටහේන බෝම්බ ලොරිය ගැන දාපු නූල කෝ බං...ඒකේ මොකක්ද තිබ්බේ ..බොරුවක්ද ?

    ඇඩ්මින් මැකුව යකෝ එක​
    :frown::frown::frown:

    e news eka me thread eketh kipa parakma dala thiyanawane.. thared 100 withara open karanna epa okkoma meke danna, naththan okkoma thread hoya hoya mod karanna baha..