Post only Officially Confirmed News

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    උඹලට හිතෙන්නෙ නැද්ද US මේකේ කෙහෙ හරි කොනක ඉන්නවා කියලා :oo:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    උඹලට හිතෙන්නෙ නැද්ද US මේකේ කෙහෙ හරි කොනක ඉන්නවා කියලා :oo:

    මේක ඇත්තටම ISලගේ වැඩක් නම්, US උන් තමා මුලින්ම ඉන්නෙ. එහෙම නැත්නම් උන් මේකෙ නෑ
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    දැනටමත් මේකේ මහා මොලකාරයෝ ටික රටින් පැනල ඇති...
    නැත්තන් රජයෙන් උන්ට පනින්ඩ කියල ඇති...
    දැන් වටේ ඉන්න හාල්මැස්සෝ ටික අල්ලනවා සිංහලයෝ සනසන්ඩ...
    ටිකක් නිව්නට පස්සේ ආයේ ගේම ගහයි.....
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,388
    53,477
    113
    Colombo
    Catholic people.mekata deyak karapalla.pakisthan hambayo boru kiyala umbalata kelawanna hadanne :angry:

    https://www.facebook.com/nytimes/posts/10151882896574999


    jninwBk.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,584
    5,447
    113
    58739987-881883688830320-2932747976314978304-n.jpg


    පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන කිතුණු දේවස්ථාන තුනක්,කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් තුනක්, දෙහිවල සහ දෙමටගොඩ යන ස්ථානයන්හි එල්ල වූ ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ සකස් කළ බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලක් පිළිබඳ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

    එම කම්හල මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් කම්හලක් වෙයි. ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ සකස්කර ඇති මෙම කම්හල පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

    එම තඹ කම්හල වැටලීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම කම්හලට රිෂාඩ් බදුයිදීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඉවතලන තඹ හා ලෝහ ලබාදී ඇති බවයි.

    කාර්මික සංවර්ධන මණ්ඩලයට ආරක්ෂක අංශවල ඉවතලන ආයුධවල තඹ හා තහඩු ලබා දෙයි. එම කාර්මික සංවර්ධන මණ්ඩලය පාලනය වන්නේ රිෂාඩ් බදුයිදීන්ගේ කුඩා කර්මාන්ත අමාත්‍යංශය යටතේය. ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම පසුගිය යුධ සමයෙන් පසුව ඉවත් කරන උණ්ඩ කොපු ලබා දී ඇත්තේ කාර්මික සංවර්ධන මණ්ඩලයටයි.

    මෙලෙස මෙම ත්‍රස්තවාදීන්ට බෝම්බ සෑදීම සඳහා කුඩා කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන්ම ඇමති බදුයිදීන් විසින් තඹ හා වෙනත් ලෝහ ලබාදීම තුලින් ත්‍රස්තවාදයට රිෂාඩ් බදුයිදීන්ගේ සෘජු සම්බන්ධයක් ඇති බව පැහැදිලිව පෙනේ- copied