පිස්සු හැදුන යකෝ මේක බලල..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පිස්සු හැදුන යකෝ මේක බලල..

    බලන්න ගත්තම ඉවර වෙනකල්ම බැලුව.. මතක ඇති කාලෙක ප්‍රෝග්‍රෑම් එකක් ඉවර වෙනකල් බලල නෑ. මේක ඉවර වෙනකල් දැනුනේ නෑ.. මාසෙම ඩේටා ගියත් ඉවර වෙනකල් බලපන්.. :shocked::shocked:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මේ වගේ දේවල් එලියට නොදා ඉන්නයි තිබුනේ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    iwarawenakam baluwa.me wage minissu ekka nikan chat ekak demmath apita ganna godak dewal thiyenawa ban.mehema minissu assare karannath pina thiyenna oni
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    නියමයි. පොඩි හරි මේ ගැන දැනුමක් තිබ්බේ කුම්බියෝ නාට්‍ය බලල... මිනිස්සුන්ගේ දුර්වල කම් වලින් ප්‍රයෝජන ගන්න විදිහ ගැන කියල තිබ්බේ එකෙත්.. මේක ඊට වැඩ ලොකු ගේමක්... කිව්වා විදිහට කවුරු වෙන්න පුලුවන්ද මෙය අන්තිමට කියන කෙනා ?