අද මන් lap එක shut down කරා මාස ගාණකින්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    කවදාවත් මේක shutdown කරන් නෑ හැමදාම sleep කරල තියන්නෙ..

    එක්කො වැඩ කර කර ඉද්දි එහෙම්ම lid එක වහලා යනවා..
    browser එකේ tabs 20ක් 30ක් open කරන් ඉන්නෙ කවදාවත් ඉවර වෙන් නෑ එකක් ඉවර වෙද්දි ආය තව මොනා හරි open කරගන්නව පස්සෙ බලන්න එහෙම.
    නිකන් 'සසර' වගේ බන් නිමක් නෑ මේක...වැඩවල ඉවරෙකුත් නෑ. :P

    මතක ඇති කාලෙක අද තමයි shutdown කරේ.. ලැප් එකටත් සැනසීමක් දැනෙනව ඇති යකඩ ගොඩක් උනත්.

    උබල daily උබලගෙ laps shutdown කරනවද?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    the green mile GIF
     
    • Like
    • Sad
    Reactions: Flappybird and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    හැමෝම එහෙම නෑ.. 🥴
    නාන්නෙත් නැති කුනු කෙල්ලො ඉන්නවා කියලා අමතක වෙලා තිබ්බේ . තැන්ක්ස් මතක් කරලා දුන්නට