ඉදල හිටලා තමයි , නැත්තම් පියන වහල තමයි තියෙන්නේ . හැබැයි , එහෙම තිබ්බම බැටරිය බින්දුවටම ගිහින් තිබ්බා මේ ලගදී දවස් දෙකක් පියන වහල තිබිල .
නොර්මල් බැටරි එකෙන් පැය දෙකක් තුනක් උපරිම වගේ පුළුවන් . වැඩ කරද්දී ප්ලග් කරලා වැඩ කරන නිසා එච්චර ගානක් නෑ ඉතින් .
ටිකක් පරණ ඩිවයිස් එකක් . ACER i 5-7th Gen එකක්