Game of Thrones Fans

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉතින් බං ඌට stark ලේත් තියෙනවනේ. අනික ඌ iron throne එක බලාපොරොත්තු වෙන්නෙ නෑ.දෙන්නම මැරෙයි කියල නම් හිතන්න අමාරුයි.ගොඩාක් විට ඩැනී මැරෙයි කියල හිතෙනවා.:rolleyes::rolleyes:
    ඩැනී මැරුනොත් සර්සි වෝ එක ලේසියෙන්ම දිනනවා. මොකද ඩොත් රැකී සහ අන්සලීඩ් ලා ඉන්නෙ ඩැනී නිසා.:yes::yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    What about Southerners
    Do they trust Jon
    I don't think he'll be survive cause he
    is a nice character he'll end like ned Stark
    Sansa don't like Jon,don't forget her teacher is
    Little finger she might be do something to Jon
    And Danny we don't no how she is going to react to
    Jon's true identity

    yes he is nice. but he learnt his lesson after getting back stabbed once. cost him his life. he has the principles of ned stark. yet he is not blindly honest like him. There is no threat to sansa because he is no stark. she can have the north. Anyway she wont hurt him until he does something to hurt the family.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,107
    113
    ඩැනී මැරුනොත් සර්සි වෝ එක ලේසියෙන්ම දිනනවා. මොකද ඩොත් රැකී සහ අන්සලීඩ් ලා ඉන්නෙ ඩැනී නිසා.:yes::yes:

    they are seeing jon and danny together. so they'll support jon if she dies. someone will ask jon to be the leader. like always.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    they are seeing jon and danny together. so they'll support jon if she dies. someone will ask jon to be the leader. like always.

    Nope they are fighting for Danny not for Jon
    In last episode what did grey warm say ,after Danny sit on the iron thron he'll leave.they don't have reason to fight for Jon or any other westerosy if Danny gone.
    And about dothraki they've their own way to choose their khal or khalisi
    And Jon doesn't know any valyrian or dothraki language
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එන සතියේ gendri, නයිට් ගෑනි, තියොන් මැරෙනවා

    Gendry මැරෙන්නෙ නෑ. ගෙන්ඩ්‍රි තමයි KingsLanding බලාගන්නෙ. යුද්දෙන් පස්සෙ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Gendry මැරෙන්නෙ නෑ. ගෙන්ඩ්‍රි තමයි KingsLanding බලාගන්නෙ. යුද්දෙන් පස්සෙ

    ගෙන්ඩ්‍රිට බැටල් ස්කිල්ස් නැහැ. ඌට නිකන් තියෙන්නෙ අර රොබට් බරතියෙන්ගෙ ජානවලින් එන ජානමය හැකියාව.
    ගෙන්ඩ්‍රි මැරෙනවා මට නම් හිතෙන්නෙ.
    ඩැනි ද්‍රොහිවෙවි.
    ජොන්ගෙ අනන්‍යතාව දන්නවා. එකිට ජොන් එක ඉන්න එක තෙරුමක් නැහැ.
    නයිට්කින්ග් ගෙන් බෙරුණොත් සර්සිගෙ ආමි එක එක්ක ෆයිට් කරන්න කට්ටියක් ඔනි.
    මට ඩැනිව ශුවර්ම නැහැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    they are seeing jon and danny together. so they'll support jon if she dies. someone will ask jon to be the leader. like always.

    ඩොතාලා ජොන්ට නැවෙන්නෙ නැහැ.
    අන්සලීඩ්ලා නම් වහල් හමුදාවක් නිසා කියන්න බැහැ.
    උන්ට ෆ්‍රීඩම් එක දෙන්නම් කිව්වොත් ජොන් එක්ක ඉඳිවි.
    ඩැනි එක්ක උනත් උන් ඉන්නෙ ඒ නිසානෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    white walkers ල කැලෑ මැද්දෙන් කෙලිං පාරෙ ආවද ? නැත්තං kings road දිගේ ඇවිල්ල winterfel පහු කරගෙන ගිහිං ආයෙ ආපස්සට හැරිල winterfel ආවද ? :eek:

    PS
    castle of cerwin ගිහිං ආපස්සට එන එක වාසියි වගේ මේකෙ හැටියට. කැලේ මැද්දෙන් කෙලිං පාරෙ එන්න ඇත්තෙ. නැත්තං cerwin ගාව ඉන්න ටිකත් එකතු කරගෙන winterfel වලට ගහන්න තිබ්බ :yes:
     
    Last edited:

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    image.png

    white walkers ල කැලෑ මැද්දෙන් කෙලිං පාරෙ ආවද ? නැත්තං kings road දිගේ ඇවිල්ල winterfel පහු කරගෙන ගිහිං ආයෙ ආපස්සට හැරිල winterfel ආවද ? :eek:

    PS
    castle of cerwin ගිහිං ආපස්සට එන එක වාසියි වගේ මේකෙ හැටියට. කැලේ මැද්දෙන් කෙලිං පාරෙ එන්න ඇත්තෙ. නැත්තං cerwin ගාව ඉන්න ටිකත් එකතු කරගෙන winterfel වලට ගහන්න තිබ්බ :yes:

    Me Map eka mokakda ban