ඩැනී මැරුනොත් සර්සි වෝ එක ලේසියෙන්ම දිනනවා. මොකද ඩොත් රැකී සහ අන්සලීඩ් ලා ඉන්නෙ ඩැනී නිසා.ඉතින් බං ඌට stark ලේත් තියෙනවනේ. අනික ඌ iron throne එක බලාපොරොත්තු වෙන්නෙ නෑ.දෙන්නම මැරෙයි කියල නම් හිතන්න අමාරුයි.ගොඩාක් විට ඩැනී මැරෙයි කියල හිතෙනවා.![]()

Doesn't Matter Stark Blood
Robert's Rebellion built on this Raeghar and Liyana's affair
Northmen and knights of the vale fought against House Tageryen during the rebellion.
So do you think northerners and valemans accept john as their ruler ?

What about Southerners
Do they trust Jon
I don't think he'll be survive cause he
is a nice character he'll end like ned Stark
Sansa don't like Jon,don't forget her teacher is
Little finger she might be do something to Jon
And Danny we don't no how she is going to react to
Jon's true identity
ඩැනී මැරුනොත් සර්සි වෝ එක ලේසියෙන්ම දිනනවා. මොකද ඩොත් රැකී සහ අන්සලීඩ් ලා ඉන්නෙ ඩැනී නිසා.![]()
they are seeing jon and danny together. so they'll support jon if she dies. someone will ask jon to be the leader. like always.
එන සතියේ gendri, නයිට් ගෑනි, තියොන් මැරෙනවා
Ko are reed Kellai, ekege thaththai?
Gendry මැරෙන්නෙ නෑ. ගෙන්ඩ්රි තමයි KingsLanding බලාගන්නෙ. යුද්දෙන් පස්සෙ
Meera Reed and Holand Reed ?

Gendry මැරෙන්නෙ නෑ. ගෙන්ඩ්රි තමයි KingsLanding බලාගන්නෙ. යුද්දෙන් පස්සෙ

they are seeing jon and danny together. so they'll support jon if she dies. someone will ask jon to be the leader. like always.
Holand reed dannawane Jon gena.anthimata ewith bend the knee karaida danne nehe Jonta.hemoma issaraha![]()

![]()
white walkers ල කැලෑ මැද්දෙන් කෙලිං පාරෙ ආවද ? නැත්තං kings road දිගේ ඇවිල්ල winterfel පහු කරගෙන ගිහිං ආයෙ ආපස්සට හැරිල winterfel ආවද ?
PS
castle of cerwin ගිහිං ආපස්සට එන එක වාසියි වගේ මේකෙ හැටියට. කැලේ මැද්දෙන් කෙලිං පාරෙ එන්න ඇත්තෙ. නැත්තං cerwin ගාව ඉන්න ටිකත් එකතු කරගෙන winterfel වලට ගහන්න තිබ්බ![]()