Post only Officially Confirmed News

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    දැන් නීති විශාරදයෝ මේකෙ නීතිමය භාවය ගැන කියන්න.

    https://www.newsfirst.lk/sinhala/2019/04/26/දිවයිනේ-සියලු-නිවාස-පරීක/

    උදාහරණයකට" phone, pc වල තියන bank details එහෙම උන්ට ගන්න අයිතිය තියනවද?
    ඒව පුද්ගලිකයි රහසිගතයිනෙ

    මුට පිස්සුද?

    mehama karanna puluwan
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,119
    113
    Capture.PNG
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    mehama karanna puluwan

    check කරන්නෙත් මිනිස්සුනෙ බං උන්ට ඒ details අරගෙන පස්සෙ හොරට access කරන්න පුලුවන්නෙ. එතකොට ඒකට කවුද වගකියන්නෙ.:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    check කරන්නෙත් මිනිස්සුනෙ බං උන්ට ඒ details අරගෙන පස්සෙ හොරට access කරන්න පුලුවන්නෙ. එතකොට ඒකට කවුද වගකියන්නෙ.:P

    methanadhi accountibilty wenne chandha himi nama lekanaya,badhu oppu wage dewal ,ananyathawaya n padinchiya thahuru karanna baronam sorry futha
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.
    යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම යෙදී සිටි බව

    විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.

    පිපිරීම් 3 ක් වෙලා.....:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    methanadhi accountibilty wenne chandha himi nama lekanaya,badhu oppu wage dewal ,ananyathawaya n padinchiya thahuru karanna baronam sorry futha

    ඒව අවුලක් නැහැ කාටවත් ඒත් උඹ හිතපන් bank password, user name වගේ දේවල්? :P
    උඹ උන්ට ඒව ඕන කීවොත් දෙනවද? :rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy

    ෂුවර් අත්අඩංගුවට ගත්ත එවුන්ගෙන් ප්‍රශ්න කරද්දී කියන්න ඇත්තේ පොට් එක ගැන. කොහොම ප්‍රශ්න කිරීමක් කරනව ඇද්ද කියලා හිතාගන්න පුලුවන්. ඇ# තලනව ඇති උන්ගේ:rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    ඒව අවුලක් නැහැ කාටවත් ඒත් උඹ හිතපන් bank password, user name වගේ දේවල්? :P
    උඹ උන්ට ඒව ඕන කීවොත් දෙනවද? :rofl:

    gon prashna ahanna epa bung :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    ෂුවර් අත්අඩංගුවට ගත්ත එවුන්ගෙන් ප්‍රශ්න කරද්දී කියන්න ඇත්තේ පොට් එක ගැන. කොහොම ප්‍රශ්න කිරීමක් කරනව ඇද්ද කියලා හිතාගන්න පුලුවන්. ඇ# තලනව ඇති උන්ගේ:rofl::rofl:

    hambi patta baya jathiyak
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,713
    113
    gon prashna ahanna epa bung :angry:

    නැහැ ඉතිං මුන් ජාතික ආරක්ෂාව කියල ඕනම දෙයක් ගන්න පුළුවන් කියලනෙ හිතන්නෙ :P
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්තවාදීන් සහ හමුදාව අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව ඇතැයි වාර්තා වනවා.

    ඒ ආරක්ෂක අංශ විසින් මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනාගාරයක් යැයි සැකකෙරෙන ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදීය.

    මේ වන විට ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.

    වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    අඩෝ අපි දන්නවනෙ අපේ උන් වැඩ්ඩො කියල, ඒ උනාට නිකන් FBI එකත් ගාවගත්තනම් දෙන්න පුළුවන් දොඹෙන් යන්න. ආයෙ මානව හිමිකම් හුකාරිස් මුකුත් නෑ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,119
    113
    අඩෝ අපි දන්නවනෙ අපේ උන් වැඩ්ඩො කියල, ඒ උනාට නිකන් FBI එකත් ගාවගත්තනම් දෙන්න පුළුවන් දොඹෙන් යන්න. ආයෙ මානව හිමිකම් හුකාරිස් මුකුත් නෑ.

    okun gawa ganna ona ne owun gennagattama aye yawaganna be, ape unta ISIS la mokkuda ban ape maara weddo inne armed forces wala