Post only Officially Confirmed News

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    AI ISIS eken responsibility gatte?

    උන් වගකීම ගත්ත උනාට ඇත්තටම එහෙන් කට්ටිය ඇවිත් ගැහුව නෙවෙයිනෙ මචන්.. ලංකාවෙ ඉන්න එවුන් ටිකක් ලංකාවෙම සෙට් වෙලා ගැහුව එකනෙ කලේ.. අන්තිමට ISIS එකෙන් කිවුව උන් කරපු වැඩක් කියල.. ඒත් ඇත්තටම මේක අපේ රටේ සෙට් එකක වැඩක්නෙ.. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    Five suspects have died during the shootout which resulted between the STF and suspected Jihadi terrorist in Kalmunei-Batticaloa a short while ago.:rolleyes:

    Two women and three men are accounted dead thus far when an STF team had attempted to raid a suspected safe-house in the area ensuing which an exchange of fire had taken place.:cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    D5ER7vEWsAE8L-h
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

    තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් සඳහා දින 14ක ආයුධ සන්නද්ධ පුහුණුවක් ලබා දුන් බවට සැලකෙන ආමි මුහදීන් නමැති හිටපු ආරක්ෂක අංශ සාමාජිකයකු මඩකලපුව කුඹුරු මූල ප්‍රදේශයේ පොල්වත්තක දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
    වාලච්චේන පොලිස් වසමේ ඔට්ටමවඩි – මීරා ඔඩෙයි ප්‍රදේශයේ පදිංචි කාරයෙක් වන මෙම තැනැත්තා විවිධ සංවිධානවල සාමාජිකයින් සඳහා ආයුධ පුහුණුව ලබා දීම පිළිබඳව වසර දෙකකට පෙර දී කාත්තන්කුඩි බුද්ධි අංශ නිලධාරින් විසින් වාර්තා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

    :shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,715
    2
    115,618
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙහිවල පුපුරවගත්ත එකාටනම් 72 වර්ජින්ස් නෙවෙයි ස්වර්ගෙ ඇතුලට ගන්ඩ නැතුව ඇති..ටාජ් එකට ගිහිල්ල එබුවට භාන්ඩෙ වැඩ කරල නෑ ඉතන හිටිය අයගෙ වාසනාවට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,983
    8,228
    113
    Chilaw
    මට දන්න එකෙක් ඇත්තටම කියපන් මුස්ලිම්-ඌරා කතාව.
    උන්ට ඒ සතාව එච්චර එපා වෙන්න හේතුව මොකක්ද?
    මොකක් හරි ලෙජන්ඩ් කතාවක් තියෙනවද?

    ඌරු මස් අනුභවය තහනම් කරලා තියෙන්නේ කතෝලික බයිබලයේ, කුර බෙදෙන නිසා

    මුස්ලිම් අයගෙත් ඒ වගේ මොකක්හරි ඇති බන්. හැබැයි තව කතාවක් මම අහල තියෙනවා, ඒවානම් ඉතින් විහිලු කතා, එත් මුන් විස්වාස කරනවා ඇති මේ යන විදියට තාමත් ඒවා.

    මට කතාව මතක නෑ බන් හරියට. දන්නා එකෙක් සම්පුර්ණ එක කියාවි.

    දෙවියෝ මනුස්ස වෙස් අරන් පාරේ යනකොට පොඩි ළමයි 3 දෙනෙක් ඉදල එයාලත් එක්ක සෙල්ලම් කලාලු, දෙවෙනි දවසෙත් මෙහෙම සෙල්ලම් කරලා 3 වෙනි දවසේ එද්දී ගෙදර මිනිහ හරි ගෑනි හරි ලමයින්ව හංගල (මේ හංගල තියෙන්නේ ලොකු කුල්ලක් වගේ එකක් ඇතුලේ) ළමයි ගෙදර නැ කියල එලවගන. පස්සේ යනකන් ඉදල ඒ කුල්ල උස්සල බලද්දීන් එක ඇතුලේ ඉදල තියෙන්නේ ඌරෝ 3 දෙනෙක්.

    මේක ටිකක් දිග කතන්දරයක් වගේ සීන් එකක්. මතක නෑ බන් පොඩි කාලේ අහල තියෙන්නේ :lol:

    මුන් හිතවා ඇති ඉතින් ඒවා කන එක උන්ගේම උන්ව කනවා වගේ සීන් එකක්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරියට වචනයක් දුන්න පලවෙනි වතාව නේද

    ගෝඨාභය චන්දෙ ඉල්ලුවොත් නම් දිනයි, ඒත් nomination ගන්න බැරි වෙන්න මොනවහරි කරයි UNP සෙට් එක.. උන් ඔය වගේ ගේම් ගහන්න දක්ශයිනෙ :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැල්ලවත්ත දුම්රිය ස්ථනය ආසන්නයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

    වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා තිබු සැකකටයුතු ත්‍රිරෝද රථයක තිබී සී-4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සොයා ගැනීමට වෙරළාරක්ෂක බළකායට අනියුක්තව රාජකාරියේ නියුතු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක් විසින් සොයා ගෙන තිබෙනවා.

    මෙම සිද්ධියට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

    අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය, සැකකරුවන් ත්‍රිරෝද රථය යුධ හමුදාවට භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    http://nethnews.lk/article/65777
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඌරු මස් අනුභවය තහනම් කරලා තියෙන්නේ කතෝලික බයිබලයේ, කුර බෙදෙන නිසා

    මුස්ලිම් අයගෙත් ඒ වගේ මොකක්හරි ඇති බන්. හැබැයි තව කතාවක් මම අහල තියෙනවා, ඒවානම් ඉතින් විහිලු කතා, එත් මුන් විස්වාස කරනවා ඇති මේ යන විදියට තාමත් ඒවා.

    මට කතාව මතක නෑ බන් හරියට. දන්නා එකෙක් සම්පුර්ණ එක කියාවි.

    දෙවියෝ මනුස්ස වෙස් අරන් පාරේ යනකොට පොඩි ළමයි 3 දෙනෙක් ඉදල එයාලත් එක්ක සෙල්ලම් කලාලු, දෙවෙනි දවසෙත් මෙහෙම සෙල්ලම් කරලා 3 වෙනි දවසේ එද්දී ගෙදර මිනිහ හරි ගෑනි හරි ලමයින්ව හංගල (මේ හංගල තියෙන්නේ ලොකු කුල්ලක් වගේ එකක් ඇතුලේ) ළමයි ගෙදර නැ කියල එලවගන. පස්සේ යනකන් ඉදල ඒ කුල්ල උස්සල බලද්දීන් එක ඇතුලේ ඉදල තියෙන්නේ ඌරෝ 3 දෙනෙක්.

    මේක ටිකක් දිග කතන්දරයක් වගේ සීන් එකක්. මතක නෑ බන් පොඩි කාලේ අහල තියෙන්නේ :lol:

    මුන් හිතවා ඇති ඉතින් ඒවා කන එක උන්ගේම උන්ව කනවා වගේ සීන් එකක්.
    https://www.whyislam.org/islam/why-do-muslims-abstain-from-pork/
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දෙහිවල පුපුරවගත්ත එකාටනම් 72 වර්ජින්ස් නෙවෙයි ස්වර්ගෙ ඇතුලට ගන්ඩ නැතුව ඇති..ටාජ් එකට ගිහිල්ල එබුවට භාන්ඩෙ වැඩ කරල නෑ ඉතන හිටිය අයගෙ වාසනාවට.

    ai eeta passe dehiwala church ehekata gihin ethana eeta kalin dawase mokak da scene ekak wela eka balanna police awilla. mu eka dakala thamai ara place ekata gihin thiyenne. church eke hitapu ewun nuth hena lucky
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :shocked::lol: