Post only Officially Confirmed News

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආයුධ ගබඩා වටලයි 7 ක්‌ අත්අඩංගුවට

    අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක්‌ වැටලීමට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක්‌ ඇතිවිය.

    තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ආරක්‍ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක්‌ වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ.

    සයින්දමර්දු ප්‍රදේශය එස්‌.ටී.එµa. සහ යුද හමුදාව විසින් වට කරගෙන එම ත්‍රස්‌ත කල්ලියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඊයේ රාත්‍රි වනතුරුම එම සටන සිදුවිය.

    රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ලබාදුන් තොරතුරකට අනුව යුද හමුදාව සහ එස්‌.ටී.එµa. ඊයේ සවස අම්පාර සමන්තුරේ සෙන්දිල්ගාමම් ප්‍රදේශයේ නිවසක්‌ වැටලූහ.

    එම නිවසේ කොටසක තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ ප්‍රධාන පෙළේ අවි ගබඩාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. එම අවි ගබඩාවේ තිබී දැවැන්ත ප්‍රහාර ගණනාවක්‌ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, ජෙලග්නයිට්‌, නයිට්‍රජන් ගැලුම් විශාල ප්‍රමාණයක්‌, ලක්‌ෂයකට ආසන්න යකඩ බෝල තොගයක්‌, ෙඩ්‍රාaන කැමරා, ඩෙටනේටර්, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ විශාල ප්‍රමාණයක්‌ සොයාගැනීමට හැකිවිය.

    තව්හිද් ජමාත් කල්ලිය පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිට ප්‍රතිඥවක්‌ දුන් වීඩියෝ පටයක්‌ සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය කෙරිණි.

    ත්‍රස්‌තවාදීන් එම ප්‍රතිඥව දෙන අවස්‌ථාවේ ඇඳ සිටි ඇඳුම්, හිස්‌වැසුම් සහ ඔවුන් ප්‍රතිඥව දෙන ස්‌ථානයේ තිබූ බැනරයද මෙම අවි ගබඩාවේ තිබී එස්‌.ටී.එµa. භටයන් විසින් සොයාගන්නා ලදී.

    එම අවි ගබඩාව පවත්වාගෙන ගිය ස්‌ථානයේ තිබී තව්හිද් ජමාත් කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ කොටසක්‌ කුලී පදනම මත ලබාගෙන සිටි ත්‍රස්‌ත කල්ලියේ සාමාජික පිරිසක්‌ අවි ගබඩාව පවත්වාගෙන ගොස්‌ ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම නිවසේ කොටස කුලියට ලබාගෙන සිටි පිරිස අතුරුදන් වී ඇති බවට විමර්ශන වලින් හෙළිවිය. අවි ගබඩාව වැටලීමෙන් පසු එස්‌.ටී.එµa. සහ යුද හමුදාව අම්පාර, සයින්දමර්දු ප්‍රදේශය වෙත ගොස්‌ ඇත්තේ තවත් අවි ගබඩාවක්‌ වැටලීම සඳහාය. ආරක්‌ෂක අංශ වෙත තව්හිද්a ජමාත් කල්ලියේ සාමාජිකයින් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.


    හේමන්ත රන්දුණු-Divaina
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    කතෝලිකයො නම් දැන් දැනගෙන ඉන්න තමන්ට ඉන්නෙ කවුද කියලා. මේ දවස් ටිකේ කතා කරපු කතෝලිකයොන්ගෙ කතා වලින් මට නම් තේරුනේ, තොපි සිංහළුන්ව අල්ලගත්තත්, තොපේ අල් ටකියා වලට කතෝලිකයො ටික නම් අල්ලගන්න බැරි බව තමයි.

    ඔව් ඉතින් තොපේ ආගමේ උගන්නලා තියෙන්නෙ ඕකනෙ. ඉස්ලාම් නොවන හැමෝම මරන්න ඕනේ කියලනෙ.

    katholika nayakayo hasiruna hati dakala ubalata dukai ne ban? ubalage saadula marapiyawu kotapiyawu kiyaddi e aya maara widihata situation eka nimuwa...

    kaadinal thumala wage aya thamai niyama agamika nayakayo kiyanne :yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    who then? no need to argue ,just mention
    fyi government has already confirmed it is an Islamic extremist group
    so if you say otherwise you better back it up with confirmed sources

    I don't have to back up anything... It's already in your reply. Now just go ahead and search for who made those extremists. :yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ehemama inna kiyapan aye puke arala yanakam :sorry:

    na aye ehema wenna denne na... godak muslim ewun danan hitiye na mehema group ekak n mechchara loku sanwidanayak lankawe hitiya kiyala... galaboda aththe denga nataddi hithuwe hama muslim kenektama eya attack karanawa kiyalai... dan e minissuth full sup eka denawa :yes: oya extremist kiyana ewun athu gala danna puluwan ikmanatama...

    muslim ewungen waradddak una.. un hithan hitiye extremists la na kiyala... mokada me set eka harima podi nisa... aye thanak na unta...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Ow katholikayo hodai thamai... sinhalunta dan ona meke katholikayo kotawala unge wade karaganna... katholikayanta nathi amaruwak ne dan sinhalunta meke thiyenne...

    meke eka katholika sahodarayek wath thama ubala wage post share kara kara dagalanawa nam dakke na... mokada e sahodarayo hodata sinhalu ganath dannawa.. :yes:

    Me siddiya wechcha dawase mama mage katholika yaluwo hamootama katha karala un safe da kiyala ahala thibba. Pahugiya dawas tikema eka denna dan call back karanawa. Call karala api e dawas wala kiyapu ewa aththa kiyala dan piligannawalu. Gnanasara hamuduruwo kiyapu dewal sahathika aththalu.

    Mama nam ee welema kiwwa, ubala issara apita hina una, meka sinhala bauddhayonge prashnayak kiyala ahaka balan hitiya. Dan harine kiwwama kata uththara na. Eeth ekkama kiwwa, church ekata gahuwama pansale apitath riduna kiyala. Sorry tone ekakin thamai eeta passe call eka iwara wenakamma katha kare.

    Mama danne na ooka demala katholika ayata kohoma danila thiyenawada kiyala. Habai sinhala katholikayonta nam ridila thiyenne. Unwa nam aith harawanawa boru. Demala hindu ayata army eka nathi unoth reddi paha wena scene ekak thiyenne. Aiyo salli allah :lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    na aye ehema wenna denne na... godak muslim ewun danan hitiye na mehema group ekak n mechchara loku sanwidanayak lankawe hitiya kiyala... galaboda aththe denga nataddi hithuwe hama muslim kenektama eya attack karanawa kiyalai... dan e minissuth full sup eka denawa :yes: oya extremist kiyana ewun athu gala danna puluwan ikmanatama...

    muslim ewungen waradddak una.. un hithan hitiye extremists la na kiyala... mokada me set eka harima podi nisa... aye thanak na unta...

    ubala thamath kiyanawane e hamuduruwo denga netuwa kiyala.
    dei sup eka menna kiyala balan hitapanko.
    meka denma iwara kare nethnam ayeth hemita gema denawa,
    10/20 nemei 300k athi me group eke.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ow katholikayo hodai thamai... sinhalunta dan ona meke katholikayo kotawala unge wade karaganna... katholikayanta nathi amaruwak ne dan sinhalunta meke thiyenne...

    meke eka katholika sahodarayek wath thama ubala wage post share kara kara dagalanawa nam dakke na... mokada e sahodarayo hodata sinhalu ganath dannawa.. :yes:

    Ithin ban.. catholika unuth sinhalayo ne...