බොරු කියන්න එපා මිනිහො. ඔව්ව මානව හිමිකම් කඩ කිරීම්. අධිකරණය ඉදිරියේ ඔප්පු වන තුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණයි. සැකකරුවන්ට හිංසා කිරීම බරපතල වරදක්.
ඇට තලාගත්ත එකෙක් කියන්නේ

බොරු කියන්න එපා මිනිහො. ඔව්ව මානව හිමිකම් කඩ කිරීම්. අධිකරණය ඉදිරියේ ඔප්පු වන තුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණයි. සැකකරුවන්ට හිංසා කිරීම බරපතල වරදක්.

බොරු කියන්න එපා මිනිහො. ඔව්ව මානව හිමිකම් කඩ කිරීම්. අධිකරණය ඉදිරියේ ඔප්පු වන තුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණයි. සැකකරුවන්ට හිංසා කිරීම බරපතල වරදක්.
ත්‍රස්තවාදියෙක් වුනත් අත්අඩංගුවට ගත්තාම සැක කාරයෙක්. කෙනෙක් වැරදි කාරයෙක්ද නැද්ද කියල තීරණය කරන්නෙ පොලිසිය නෙමේ අධිකරණය. අධිකරණයෙන් තීරණය කරන තුරු ඒගොල්ලො සැක කාරයො විතරයි.
Dan oya kyanne terrorist lage manawa aithi wasikam gana care kranna oni kyalada? Habai man hithanne naa me hambainta ehema wada denna oni kyala. Uru mas kallak kawala Uru thel tikak gala saaththu kala nam me manda buddikayo kyanan oni serama wamarai.
උබ හිතුවද ත්‍රස්තවාදීන්ට vibrate අල්ලල වමාරගන්න සීන් එකක්ද(BDSM)
ඇට තලාගත්ත එකෙක් කියන්නේ![]()

ලංකාවේ තමයි අධිකරණ බබා හුක්කුම් අනිත් රටවල හොදින් බැරිනම් නරකින්

sarcasm
නෑ වෙන රටවල හිරකාරයන්ටත් උපරිම නිදහස දීල තියෙන්නෙ. ඒකයි ඒ රටවල් දියුණු. අපි දියුණු නැත්තෙ මේ වගේ අයට පොලිසියෙන් ගහන නිසා![]()
උබ මගුලක් කියනව ...rape කේස් එකකට පොඩි එකෙක් අහුවෙලා කලු ජාතිකයෙක්(age මතක විදියට 15/16) ඇමරිකාවේ අධිකරණයෙන් ඌව විදුලි පුටුවකට යවනව ...දැනට සිදුවුනු ලෝකයේ බරපතල දඩුවම ඒ කොල්ලා නොකරපු වරදකට


ඇමරිකාව ගැන නෙමේ කියන්නෙ. නෝර්වේ, අයිස්කල්න්ඩ්, සව්ට්සර්ලන්ඩ් ගැන
අපරාධ කාරයන්ට මානුශීයව සලකන්නෙ නැති නිසා තමා අපි ඒ රටවල් වගේ නැත්තෙ![]()
සුරංගනා කතා බන් ඕවා..
බම්බුව. හොයල බලපං හිරගෙවල් ඇතුල හෝටල් වගේ

itin mehema karalath ba nokarath ba

Pssimist ge adahasata ekagai. Api e tharam diyunu naha thawa. Ape thakkadikam e ratawala unta wada nam diyunuiitin mehema karalath ba nokarath ba
Europe wala daana jathi eka paaratama mehe athharinna amarui. Ranil fail wennema eka nisa![]()
Europe wala Ranil hitiyanam e minissu kamathi wei![]()


මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක විශේෂ දැනුම් දීමක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
පලවෙනි කාරණේ හමුදාවේ අයට කෑම බීම කිරි පැකට් උස්සන් රොද බැදගෙන කෑම බීම අරගෙන කට්ටිය පාරවල් වල රැස් වෙන්න එපා.
මිනිස්සු හොද හිතින් කරන නිසා මුකුත් කියන්නත් බෑ, නමුත් ඒක දැන් මහ වදයක් වෙලා තියෙන්නේ.
හමුදාවේ ඉන්නේ පුහුණු සෙබළු, අව්ව වැස්ස ලොකු වෙනසක් නෑ.
එයාලට අවශ්‍ය සියළුම ආහාර පාන හමුදා සැපයුම් ඒකක වලින් කරනවා.
ඒ මිනිස්සු පාරෙ ඉන්නේ කකා බිබී ආතල් දාන්න නෙමෙයි. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙන නිසයි.
ඒ නිසා "ඔයාල ඔය සංවිධානය වෙලා හමුදාවට කෑම බීම අදින්න හිතාගෙන වැඩසටහන් එලකිරියේ හෝ ඉන් පිටත සංවිධානය කරලා තියෙනවනං මේ සියල්ලක්ම වහාම අවලංගු කරන්න කටයුතු කරන්න."
දෙවනි කාරණේ තමයි උඹලා vpn දාගෙන ඔන්ලයින් හිටියා කියල ප්‍රශ්නයක් නෑ, ඕව අල්ලන්න කිසි කෙනෙක් එන්නේ නෑ, නමුත් ඔන්න අපේ පැත්තේ වෙඩි තියාගන්නවා, මෙන්න අපේ ගෙවල් ලග බෝම්බ අහු උනා අරකයි මේකයි කියල ෆේස් බුක් එක පුරාම පෝස්ට් හද හද ශෙයාර් කරන්න එපා.
බොහොම වගකීමෙන් කියන්නේ හමුදාවට මීට වඩා තදබල ක්‍රියාමාර්ග ගන්න තිබුනු අවස්ථා තුන හතරක්ම මග හැරුනා ඒ ස්ථාන වලට කැමරා අරගෙන මාධ්‍ය වේදින් කඩා පැන්න නිසා. ඒ නිසා කරුණාකරලා යම්කිසි සිදුවීමක් ආරංචි උනු වහාම ෆේස් බුක් එකේ පේජ් පුරෝගෙන පෝස්ට් හද හද ශෙයාර් කරන්න යන්න එපා.
තොරතුරක් ආරංචි උනොත් සද්ද නැතුවම ඉන්න මාධ්‍ය ඒ තැන වලට යොමු නොවෙන්න. මීඩියා වල අයගේ කැමරා එකකට පුංචි දෙයක් පටිගත උනොත් ඇති මානව හිමිකමුයි අරවයි මේවයි සේරම ඇවිස්සිලා මේ සිදුවු හැමදේකම වගකීම හමුදාව පිට පැටවෙන්න.
උඹලගේ පැත්තේ මෙහෙයුමක් හරි යම් දෙයක් සිද්ධ වෙනවනං පොඩ්ඩක් කට වහගෙන ඉදපල්ල. "පිලිකාව තියෙන තැනම නසන්න පුළුවන්, මාධ්‍ය හරස් වෙන නිසයි පිලිකාව පොලිස් ජිප් වල යන්නේ"
කිව්වේ මොකද්ද කියලා උඹලම තේරුම් ගනිල්ලා.
ඒ නිසා කරුණාකරලා දකින දකින එක ශෙයාර් නොකර ඉන්න එක පුරවැසියන් විදිහට මේ වෙලාවේ උඹලගේ වගකීමක් කියන එක අමතක කරන්න එපා.
අනිත් එක උඹලා දකින දකින දේවල් ෆෝන් එකෙන් වීඩියෝ කරගෙන වට්ස්ඇප් ඉමො හරහා හැම එකාටම යවන්න එපා.
හමුදාව ක්‍රියාන්විත රාජකාරියේ නිරත වෙන කිසිම දෙයක් වීඩියෝ කරන්න එපා." දෙයක් දැක්කනං ඒක බලාගෙන ඉදපං ෆෝන් එක සාක්කුවේ දාගෙන ඇද ඇද හැම එකම වීඩියෝ කරන්නේ නැතුව.
අවසාන වශයෙන් එක දෙයයි කියන්නේ, තොරතුරක් ඇත්නම් අදාල ආරක්ශක අංශ දැනුවත් කරන්න කටයුතු කරන්න. ඒ ඇරුනම කෑම බීම අදින්නයි, බෝම්බ පුපුරණ හැටි බලන්නයි, රට පුරා පෝස්ට් හදාගෙන අණ බෙර ගහන එකයි නොකර ඉදපල්ල.
"ආරක්ශක අංශ වලට පාඩුවේ එයාලගේ වැඩේ කරගන්න ඇරලා උඹලා බලාගෙන ඉදපල්ලා.
එතකොට මේක එච්චර ලොකු වැඩක් නෙමෙයි."
දන්න දන්න අයට කරුණාකරලා මේ පණිවිඩය ශෙයාර් කරන්න.