Post only Officially Confirmed News

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Honda welaawata mung lamayi thiyaagena suicide video era karey. Otherwise bbc Al Jazeera would have gone to town saying army shot the children
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    Oya tikath minissunta therum ganna puluwan nam

    මිනිහා අයිසිස් කියලා ගෑනිවත් දන්නෙ නැතිකොට, පාරේ යන මුස්ලිම් අය අයිසිස් කාරයොද නැද්ද කියලා අපි දන්නෙ කොහොමද බන්. අයිසිස් කාරයො නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. ඒත් රිස්ක් එකක් ගන්න බෑනේ. ඒ නිසා අපිට මුස්ලිම් සමාජය ගැන සැකයක් තියෙනවා.

    ඕවට සම්බන්ධ වෙන්නෙ නැති එක්ස් මුස්ලිම් වගේ අය ඇති. මම නෑ කියන්නෙ නෑ. ඒ අයට අපේ හදපිරි ප්‍රණාමය.
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    when LTTE were there it was very rare to come forward tamil people and declare themseves publicly that they are against LTTE
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    Oya tikath minissunta therum ganna puluwan nam

    තොරතුරු ආරක්ෂක අංශ වලට වගෙම වටලන ආරංචියත් උන්ට කලින්ම ලැබිල. අන්න එතනයි ප්‍රශ්නෙ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මිනිහා අයිසිස් කියලා ගෑනිවත් දන්නෙ නැතිකොට, පාරේ යන මුස්ලිම් අය අයිසිස් කාරයොද නැද්ද කියලා අපි දන්නෙ කොහොමද බන්. අයිසිස් කාරයො නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. ඒත් රිස්ක් එකක් ගන්න බෑනේ. ඒ නිසා අපිට මුස්ලිම් සමාජය ගැන සැකයක් තියෙනවා.

    ඕවට සම්බන්ධ වෙන්නෙ නැති එක්ස් මුස්ලිම් වගේ අය ඇති. මම නෑ කියන්නෙ නෑ. ඒ අයට අපේ හදපිරි ප්‍රණාමය.

    සිරාවටම..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    when LTTE were there it was very rare to come forward tamil people and declare themseves publicly that they are against LTTE
    නෑ නෑ එහෙම එකක් නෑ. දෙමළ මිනිස්සු ආරක්ශක අංශ එක්ක හොඳට ගනුදෙනු කරලා තිබ්බා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    when LTTE were there it was very rare to come forward tamil people and declare themseves publicly that they are against LTTE
    And soon after Karuna separated, whole LTTE organization blew up. so, need to separate Muslim people among themselves. its a must.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    (ලංකා ඊ නිව්ස් -2019.අප්‍රියෙල්.27, ප.ව.7.30) සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යද්දී සිය දරු පවුල් සමග බෝම්බ පුපුරුවා ගත් ජාතික තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයේ ස්වයං ඝාතකයන් තිදෙනා ඊට පෙර පටිගත කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ වී තිබේ. ඒ වීඩියෝවෙන් ඔවුහු මෙසේ පවසා සිටිති.

    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

    මේ වීඩියෝවෙන් පැහැදිලි වන්නේ ඔවුන් සිටින ස්ථානය පිලිබඳ ඔත්තුව ආරක්ෂක අංශ වලට ලැබී ඇති බවත් දැන් දැන් වැටලීම සිදුවන බවත් ඔවුන්ට ආරංචි වී ඇති බවයි.

    වාර්තා වන අන්දමට වැටලීමට පෙර මේ පිරිස තමන් අත තිබූ මුදල් අවට සිටි මිනිසුන්ට විසි කරමින් බෙදා හැර ඇත. ඔයගොල්ලන් වෙනුවෙන් අපි ජීවිත පූජා කරනවා යයි කියමින් මුදල් බෙදා තිබේ.

    මේ ස්වයංඝාතනයෙන් නිවස තුල පිරිමි 3 ක් ද, කාන්තාවන් 3 ක් ද, දරුවන් 6 ක් ද නිවසින් පිටත තවත් 3 ක් ද ඇතුළු 15 ක් මිය ගියහ. ආරක්ෂක අංශ නිවස තුලට ඇතුළු වන විට එක් දරුවෙක් සහ තුවාල ලැබූ එක් කාන්තාවක් එහි සිටි අතර දෙදෙනා රෝහල් ගත කරනු ලැබූහ.

    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සිරාවටම..
    මුන් අපෙන් ඉල්ලන්නෙ, හැම මුස්ලිම් කෙනෙක්ම එහෙම නෑ කියලා ජීවිත අවධානමේ රිස්ක් එක ගනිල්ලා කියලා. මොකද එතකොට උන්ගෙ හිත රිදෙන්නෙ නෑනේ බන්. මට නම් මුන් රෙදි සේරම ගලෝලා ආවත් ඒ රිස්ක් එක නම් ගන්නෙ නෑ, මොකද ඇඟ ඇතුලෙ ඩයිනමයිඩ් එකක් උනත් ගහන් යන්න බැරි එවුන් නෙවේ. මොකද මුන්ට ඒ තරම් පුකේ අමාරුවක් තියෙන බව අපි දැනගෙන ගොඩාක් කල්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මුන් අපෙන් ඉල්ලන්නෙ, හැම මුස්ලිම් කෙනෙක්ම එහෙම නෑ කියලා ජීවිත අවධානමේ රිස්ක් එක ගනිල්ලා කියලා. මොකද එතකොට උන්ගෙ හිත රිදෙන්නෙ නෑනේ බන්. මට නම් මුන් රෙදි සේරම ගලෝලා ආවත් ඒ රිස්ක් එක නම් ගන්නෙ නෑ, මොකද ඇඟ ඇතුලෙ ඩයිනමයිඩ් එකක් උනත් ගහන් යන්න බැරි එවුන් නෙවේ. මොකද මුන්ට ඒ තරම් පුකේ අමාරුවක් තියෙන බව අපි දැනගෙන ගොඩාක් කල්.

    ow aniwa... geniwai . kuse inna daruwai. wadapu daruwai. oya serama inna kota bombayak pupurawa ganna puluwan kiyanne , munge un gena nam poddak wath wishawasa karanna be. e tharamata badu
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    මුන් අපෙන් ඉල්ලන්නෙ, හැම මුස්ලිම් කෙනෙක්ම එහෙම නෑ කියලා ජීවිත අවධානමේ රිස්ක් එක ගනිල්ලා කියලා. මොකද එතකොට උන්ගෙ හිත රිදෙන්නෙ නෑනේ බන්. මට නම් මුන් රෙදි සේරම ගලෝලා ආවත් ඒ රිස්ක් එක නම් ගන්නෙ නෑ, මොකද ඇඟ ඇතුලෙ ඩයිනමයිඩ් එකක් උනත් ගහන් යන්න බැරි එවුන් නෙවේ. මොකද මුන්ට ඒ තරම් පුකේ අමාරුවක් තියෙන බව අපි දැනගෙන ගොඩාක් කල්.

    රැල්ලක් හදමු තම්බි කඩ වර්ජනය
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Jeppoi UNP kaarayoi dan aarakshaka upadesha denawa

    Jeppoi UNP kaarayoyi aarakshaka upades denakota pukenuth hinayana ewun thawath siteeda? :D:D:D