Post only Officially Confirmed News

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

    අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.

    නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්‍රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.

    ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

    wade del wela wage.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan is this true?

    Cnews වල තිබුනෙ. තව තැන දෙක තුනක දැක්ක. කවුරු කරත් හොඳ වැඩක්.
    විල්පත්තුවේ ස්ථිර හමුදා කඳවුරක් ඉදිකරන්න ඕන උතුර දිගටම සිංහලුන්ට තියාගන්න
    ඕනනම්. දෙමලු ටිකකුත් ඔය ඔය පැත්තට ගිහින් අතඅරින්න ඕන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,595
    7,804
    113
    මෙන්න මෙතන...
    Cnews වල තිබුනෙ. තව තැන දෙක තුනක දැක්ක. කවුරු කරත් හොඳ වැඩක්.
    විල්පත්තුවේ ස්ථිර හමුදා කඳවුරක් ඉදිකරන්න ඕන උතුර දිගටම සිංහලුන්ට තියාගන්න
    ඕනනම්. දෙමලු ටිකකුත් ඔය ඔය පැත්තට ගිහින් අතඅරින්න ඕන.

    aniwa machan..kalakanninta denna ona rewennama..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Cnews වල තිබුනෙ. තව තැන දෙක තුනක දැක්ක. කවුරු කරත් හොඳ වැඩක්.
    විල්පත්තුවේ ස්ථිර හමුදා කඳවුරක් ඉදිකරන්න ඕන උතුර දිගටම සිංහලුන්ට තියාගන්න
    ඕනනම්. දෙමලු ටිකකුත් ඔය ඔය පැත්තට ගිහින් අතඅරින්න ඕන.

    my3 in action?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

    අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.

    නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්‍රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.

    ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

    unoyh hodai .... hebai wenakam suwar nee
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රතිශතය 9.7% කි.
    අප යන්නේ කොයිබටදැයි ඔබම තීරණය කරන්න.

    .
    .
    යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝ විට ඔවුන් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
    United States — 0.6%
    Australia — 1.5%
    Canada — 1.9%
    China — 1.8%
    Italy — 1.5%
    Norway — 1.8%

    මුස්ලිම් ජනගහනය 2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
    Denmark — 2%
    Germany — 3.7%
    United Kingdom — 2.7%

    5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීම සිදු කරති. හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදු නොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත.
    France — 8%
    Philippines — 5%
    Sweden — 5%
    Switzerland — 4.3%
    The Netherlands — 5.5%
    Trinidad & Tobago — 5.8%

    මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ. ලොව පුරාෂරීයා නීතිය ඇති කිරීමයි. මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනා කරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරති. (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන් ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරලි කෝලාහල කිරීමට පටන් ගනිති. (ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය )
    Guyana — 10%
    India — 13.4%
    Israel — 16%
    Kenya — 10%
    Russia — 10-15%

    20% ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම, වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනි තැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
    Ethiopia - 32.8%

    40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධ ආදිය දැකගත හැක.
    Bosnia — 40%
    Chad — 53.1%
    Lebanon — 59.7%

    60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්‍රමය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
    Albania — 70%
    Malaysia — 60.4%
    Qatar — 77.5%
    Sudan — 70%

    80% ඉක්මවූ පසු, රාජ්ය අනුග්‍රය සහිත ජනඝාතන (State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
    Bangladesh — 83%
    Egypt — 90%
    Gaza — 98.7%
    Indonesia — 86.1%
    Iran — 98%
    Iraq — 97%
    Jordan — 92%
    Morocco — 98.7%
    Pakistan — 97%
    Palestine — 99%
    Syria — 90%
    Tajikistan — 90%
    Turkey — 99.8%
    United Arab Emirates — 96%

    මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි. සියලු දෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
    Afghanistan — 100%
    Saudi Arabia — 100%
    Somalia — 100%
    Yemen — 99.9%

    ප්රතිශතය 100% උවත් ප්රශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්‍ය මුස්ලිම් ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නට ලැබේ.

    ~ ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත “Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat”
    (Copied from Amila Dayanjana )

    මේක ගැන වෙනම මම thread එකකුත් දැම්මා:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

    අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

    අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.

    මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.

    නීති විරෝධී ජනාවාසකරණය, වනාන්තර අත්පත් කර ගැනීම්, වීසා රහිත විදේශිකයන් රැඳී සිටීම පාලනය ද මෙම කඳවුරු වෙත පැවරෙනු ඇතැයි කියැවේ.

    විල්පත්තුව ආශ්‍රිතව සිදුවෙතැයි සැක කෙරෙන අන්තවාදීන්ගේ ත්‍රස්ත මෙහෙයුම් පාලනය මෙහි මූලික අරමුණයි.

    ප්‍රධාන හමුදා කඳවුරැ දෙක ස්ථාපිත කළ පසුව තවත් උප කඳවුරැ ගණනාවක් ස්ථාපිත කෙරෙනු ඇත.

    මේක් බොරුවක් වෙන්න බැරිද? මොනා කොරනවයි කිව්වත් බුද්ධි අංශ ගැන වචනයක් පිටට දෙන්නෙ නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    ISIS ත්‍රස්තවාදීන් කෙදිනක හෝ රැසියාවට බෝමබ ප්‍රහාරයක් එල්ල කලහොත් පැය බාගයක් ඇතුලත සියලුම මුස්ලිම් වරැ මිය යන බව මම දිව්රලා කියනවා -----රැසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    SLTJ in action? :growl:

    “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් “ සංවිධානයට අයත් ස්ථානයකදි දේශියව නිෂ්පාදනය කල හිස් බල්බ් වල සකසා ඇති පෙට්‍රල් බෝම්බ බවට සැක කරන නිෂ්පාදනයන් 6 ක් දවුලගල පොලිසිය මගින් අද ( 27) පස්වරුවේදි කල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවි ඇත.
    දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී මෙම පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එහි එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.​
    මෙම පෙට්‍රල් බෝම්බ බවට සැක කරන බල්බ තුල යකඩ ඇන, ඊයම් බෝල වැලි ඇතුලත්ව ගිනි තැබිමට හැකිවන පරිදි තිරයක්ද යොදා තිබූ බව පොලිසිය පැවැසීය.​
    සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දවුලගල පොලිසිය මගින් දවුලගල ප්‍රදේශය පුරා විශේෂ විමර්ශනයක්ද අරඹා ඇති බව දවුලගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැවැසීය.​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ISIS ත්‍රස්තවාදීන් කෙදිනක හෝ රැසියාවට බෝමබ ප්‍රහාරයක් එල්ල කලහොත් පැය බාගයක් ඇතුලත සියලුම මුස්ලිම් වරැ මිය යන බව මම දිව්රලා කියනවා -----රැසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්
    මේ වගේ නායකයෙක් අපිට නෑනේ බන්. අපේ ඉන්න උන් සේරම සුළු ඡන්ද කිව්වොත් හම්බයොන්ගෙ කකුල් උනත් හෝදයි.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ISIS ත්‍රස්තවාදීන් කෙදිනක හෝ රැසියාවට බෝමබ ප්‍රහාරයක් එල්ල කලහොත් පැය බාගයක් ඇතුලත සියලුම මුස්ලිම් වරැ මිය යන බව මම දිව්රලා කියනවා -----රැසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්
    :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    SLTJ in action? :growl:

    “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් “ සංවිධානයට අයත් ස්ථානයකදි දේශියව නිෂ්පාදනය කල හිස් බල්බ් වල සකසා ඇති පෙට්‍රල් බෝම්බ බවට සැක කරන නිෂ්පාදනයන් 6 ක් දවුලගල පොලිසිය මගින් අද ( 27) පස්වරුවේදි කල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවි ඇත.
    දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී මෙම පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එහි එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.​
    මෙම පෙට්‍රල් බෝම්බ බවට සැක කරන බල්බ තුල යකඩ ඇන, ඊයම් බෝල වැලි ඇතුලත්ව ගිනි තැබිමට හැකිවන පරිදි තිරයක්ද යොදා තිබූ බව පොලිසිය පැවැසීය.​
    සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දවුලගල පොලිසිය මගින් දවුලගල ප්‍රදේශය පුරා විශේෂ විමර්ශනයක්ද අරඹා ඇති බව දවුලගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැවැසීය.​
    :yes::yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    මේ වගේ නායකයෙක් අපිට නෑනේ බන්. අපේ ඉන්න උන් සේරම සුළු ඡන්ද කිව්වොත් හම්බයොන්ගෙ කකුල් උනත් හෝදයි.

    මොනව කරන්නද බුර්කා එක තහනම් කරනවට මංගල කැ.පො අකමැති:no:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මේ වගේ නායකයෙක් අපිට නෑනේ බන්. අපේ ඉන්න උන් සේරම සුළු ඡන්ද කිව්වොත් හම්බයොන්ගෙ කකුල් උනත් හෝදයි.
    :(:(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    Munta dan pissu watila inne aluth attack ekak karaganna beri wetcha ekata

    India එවුනුත් බය වෙලා උන්ගේ හමුදා එලියට දාල චෙක් කරනව bomb attack ගැන උන්ගේ බුද්ධි අංශයට තොරතුරු ඇවිත්

    Source -රැපවාහිනි 7 news