ඇයි බිංකුණ්ඩො නටන්නෙ?
ඇයි බං බිංකුණ්ඩො ඇඟිල්ල කරකවද්දි ඇඟිල්ල තියෙන පැත්තට හැරෙන්නෙ ?
බිංකුණ්ඩට ඉංග්රීසියෙන් මොකක්ද කියන්නෙ ?
බිංකුණ්ඩො නටෝල නැති උදවිය: පොලොවෙ වියලි තැන් වල පුනීල වගේ හැඩේට වැලි අස්සෙ ගුල් හදාගෙන ඉන්නව පොඩි සතෙක්. ගුල හාරල ඌව එලියට අරගෙන බිමිං තියල උගෙ වටේ ඇඟිල්ල අරං යද්දි ඌ ඇඟිල්ල තියෙන පැත්තට හැරෙනව
ඇයි ඒ ?
බිංකුණ්ඩට ඉංග්රීසියෙන් මොකක්ද කියන්නෙ ?
madura dictionary එකේ නෑ

තටු ආපු එකෙක් පෙන්නපංකො