ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බිංකුණ්ඩො නටන්නෙ?

    ඇයි බං බිංකුණ්ඩො ඇඟිල්ල කරකවද්දි ඇඟිල්ල තියෙන පැත්තට හැරෙන්නෙ ?
    බිංකුණ්ඩට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නෙ ?

    බිංකුණ්ඩො නටෝල නැති උදවිය: පොලොවෙ වියලි තැන් වල පුනීල වගේ හැඩේට වැලි අස්සෙ ගුල් හදාගෙන ඉන්නව පොඩි සතෙක්. ගුල හාරල ඌව එලියට අරගෙන බිමිං තියල උගෙ වටේ ඇඟිල්ල අරං යද්දි ඌ ඇඟිල්ල තියෙන පැත්තට හැරෙනව :yes:

    ඇයි ඒ ?
    බිංකුණ්ඩට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නෙ ?
    madura dictionary එකේ නෑ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "තෝත් නටාපිය මාත් නටන්නං බිංකුණ්ඩො බොල බිංකුණ්ඩො"
    කියල සින්දුවක කියන්නේ ඔය ගැනද :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Antlion kiyala neda kiyanne.

    U egilla wate kerakenne nam uge arakshawata wenna puluwan. hariyata sarpayekge wate yaddi u ape dihawata herenawa wage.

    Antlion_trap.jpg


    මෙන්න ගුල :D

    1200px-Antlion_larva.jpg


    මෙන්න බිංකුණ්ඩ. මූ තමා ඇඟිල්ලත් එක්ක භ්‍රමණය වෙන්නෙ :yes:

    තටු ඇවිල්ල ලොකුත් වෙනවලු. ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ :no:
    thanks :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "තෝත් නටාපිය මාත් නටන්නං බිංකුණ්ඩො බොල බිංකුණ්ඩො"
    කියල සින්දුවක කියන්නේ ඔය ගැනද :shocked:

    කටුස්ස බිංකුණ්ඩෙක් නටෝල නෑ :shocked:
    ඒ පැත්තෙ බිංකුණ්ඩො නැද්ද ? :eek:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48


    මෙන්න බිංකුණ්ඩ. මූ තමා ඇඟිල්ලත් එක්ක භ්‍රමණය වෙන්නෙ :yes:

    තටු ඇවිල්ල ලොකුත් වෙනවලු. ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ :no:
    thanks :)

    තටු එනව :confused: තටු ආපු එකෙක් පෙන්නපංකො

    පොලොවෙන් මෙරු සිය ගණන් මතු වෙනව දැකල තියෙනව. එයාල නෙමේනෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තටු එනව :confused: තටු ආපු එකෙක් පෙන්නපංකො

    පොලොවෙන් මෙරු සිය ගණන් මතු වෙනව දැකල තියෙනව. එයාල නෙමේනෙ

    නෑ මෙරු වෙන්නෙ වේයොනෙ ?

    https://en.wikipedia.org/wiki/Antlion
    මේකෙ බලන්න මූ ගැන තියෙනව.
    Distoleon_tetragrammicus01.jpg

    මෙහෙම වෙනවලු ලොකු වුනාම
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..

    දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ

    පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව.. :lol: අන්තිමට පූසගෙ කටේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැකල තියෙනවා නටවල නං නෑ.

    වීඩියෝ එකක් නැද්ද නටන හැටි

    හොයාගන්න නං නෑ :no:
    ආයෙ දැක්කොත් අල්ලගෙන බිම තියල උගෙ වටේට ඇඟිල්ල අරං ගිහිං බලන්න :yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Antlion_trap.jpg


    මෙන්න ගුල :D

    1200px-Antlion_larva.jpg


    මෙන්න බිංකුණ්ඩ. මූ තමා ඇඟිල්ලත් එක්ක භ්‍රමණය වෙන්නෙ :yes:

    තටු ඇවිල්ල ලොකුත් වෙනවලු. ඒ ගැන අහලවත් තිබ්බෙ නෑ :no:
    thanks :)

    අැගිල්ල උබෙද
    සෙක්සි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ මෙරු වෙන්නෙ වේයොනෙ ?

    https://en.wikipedia.org/wiki/Antlion
    මේකෙ බලන්න මූ ගැන තියෙනව.
    Distoleon_tetragrammicus01.jpg

    මෙහෙම වෙනවලු ලොකු වුනාම

    බත්කූරෙක්නෙ
    උබ දැකල නැද්ද
    ඕකුන්ව නූලෙ ගැටගහල උඩ යවන්නත් පුලුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    youtube :sorry: :(


    කැරපොත්තොත් අපේ කකුල් ලඟට එනව නේද..

    දවසක් ආව මාව එකෙක් බය කරන්ඩ

    පූසට කොන්ත්‍රාත් එක බාර දුන්න.. මාව බය කරනව වගේ පූසවත් බය කරන්ඩ හැදුව.. :lol: අන්තිමට පූසගෙ කටේ

    අපරාදෙ කැරපොත්තො ගුණයි බං. උඹ ගුණ කෑම පූසට දීල රසකාරක පුරෝපු දහජරාව කනව :(

    අැගිල්ල උබෙද
    සෙක්සි

    මේ wikipedia page එකෙං ගත්ත එකක් යකෝ :growl:
    මේකෙ දැන් මදුරුවො වගේ සමනල්ලු බෝවෙන්න අරගෙන :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බත්කූරෙක්නෙ
    උබ දැකල නැද්ද
    ඕකුන්ව නූලෙ ගැටගහල උඩ යවන්නත් පුලුවන්

    මැරිය.
    නූලෙ ගැටගැහුවාම උට රිදෙනවනෙ යකෝ :angry:
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    හොයාගන්න නං නෑ :no:
    ආයෙ දැක්කොත් අල්ලගෙන බිම තියල උගෙ වටේට ඇඟිල්ල අරං ගිහිං බලන්න :yes:

    මේ දවස්වල එහාට මෙහාට යන්නත් බයේ ගෙදරටවෙලා ඉන්න එකේ එකෙන් අල්ලන් නටවපන්:lol: