Post only Officially Confirmed News

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ දියුණුද?:D:D

    නෑ මං ලංකාවෙ. දියුණු රටවල් අරං බලපං. පිරිමි ඕනෙ කෙනෙක්ට තමන් කැමති gender එකක් කියල හඳුන්වල දුන්නහැකි. :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    D5LdiJDVUAYXsJN.jpg:large

    අර බෝම්බ ගහන දවසට කලින් දවසේ රෑ කවුරු හරි කිව්ව නම් කිසිම කෙනෙක් පල්ලි යන්න එපා. තරු 4/5 හෝටල් වලට යන්න එපා මරාගෙන මැරෙන බෝම්බකාරයෝ එනවා කියලා.:sorry:...මොකද වෙන්නේ.;).
    ඌ හිරේ...:yes:
    එළකිරියේ නූලක් දැම්ම නම්.;)..ඌට මොකද වෙන්නේ..:yes:. කී දෙනෙක් හිනා වෙයිද...බනීද ?:lol:
    නූලට මොකද වෙන්නේ...:lol:
    ලැබෙන තොරතුරු බොරුද නැද්ද කියලා කොහෙමද අපි කලින් දන්නේ..:eek: මේ වගේ බුද්ධි අංශ පාවාදීලා :growl:බුද්ධි තොරතුරු ගනන් නොගත්ත රටක...:(
    අපි කාවද විශ්වාස කරන්නේ ? :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    නෑ මං ලංකාවෙ. දියුණු රටවල් අරං බලපං. පිරිමි ඕනෙ කෙනෙක්ට තමන් කැමති gender එකක් කියල හඳුන්වල දුන්නහැකි. :yes:
    කුරාණයත් දියුනු නෑනේ, ඉස්ලාම් සමාජයත් දියුනු නෑනේ බන්. ඉස්ලාම් අන්තවාදියො ටික බුර්කාව ඇඳගෙන කරලා තියෙන්නෙ බෝම්බ ගහන එකනෙ. ඒවා ප්ලෑන් කරන එකනෙ. අවි ආයුධ තැනින් තැනට ගෙනියපු එකනෙ. ආරක්ශක අංශ වල ඇස් වලට වැලි ගහපු එකනෙ. ඕකනෙ මේ රටේ වෙලා තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුරාණයත් දියුනු නෑනේ, ඉස්ලාම් සමාජයත් දියුනු නෑනේ බන්. ඉස්ලාම් අන්තවාදියො ටික බුර්කාව ඇඳගෙන කරලා තියෙන්නෙ බෝම්බ ගහන එකනෙ. ඒවා ප්ලෑන් කරන එකනෙ. අවි ආයුධ තැනින් තැනට ගෙනියපු එකනෙ. ආරක්ශක අංශ වල ඇස් වලට වැලි ගහපු එකනෙ. ඕකනෙ මේ රටේ වෙලා තියෙන්නෙ.

    ඒක තමා කියන්නෙ. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. cross dressing කරන මිනිස්සුන්ට හිනාවෙනව. පිරිමි කෙනෙක් මම ගෑණුයි කිව්වොත් හිනාවෙනව. ඉතිං ඕව වෙන එක අහන්න දෙයක්ද. දියුණු රටවල් අරං බලපං ඕව සේරම සාමාන්‍යයි :yes: ඒකයි මෙහෙම බෝම්බ පිපිරුවෙ නැත්තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒක තමා කියන්නෙ. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. cross dressing කරන මිනිස්සුන්ට හිනාවෙනව. පිරිමි කෙනෙක් මම ගෑණුයි කිව්වොත් හිනාවෙනව. ඉතිං ඕව වෙන එක අහන්න දෙයක්ද. දියුණු රටවල් අරං බලපං ඕව සේරම සාමාන්‍යයි :yes: ඒකයි මෙහෙම බෝම්බ පිපිරුවෙ නැත්තෙ
    දියුණු රටවල් බුර්කාව තහනම් කරනවා. සමහර දියුණු රටවල් තහනම් කරන්න කොන්දක් නැතුව ඉන්නවා. තවත් සමහර රටවල් බුර්කාව තහනම් කරන්න, අපේ රටේ උනා වගේ මීනී දෙතුන්සීයක් එකතු වෙනකම් ඉන්නවා.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    බොරුවට කිඹුල් කඳුලු හෙලුවට දැං බොරුවට වීරයො වෙන්ඩ ගියාට සිංහල අපි අතරවත් සහජීවනයක් තිබුණද? අනිකට ඉරිසියා කෙරුව. අනික පරද්දල ඉස්සරහට යන්ඩ මාර තරඟයක් තිබුණෙ.. දැං බබාල වෙන්ඩ හදනව :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    නෑ මං ලංකාවෙ. දියුණු රටවල් අරං බලපං. පිරිමි ඕනෙ කෙනෙක්ට තමන් කැමති gender එකක් කියල හඳුන්වල දුන්නහැකි. :yes:
    මෙතන තියෙන්නෙ Gender ප්‍රශ්නයක් නෙමෙයි Security ප්‍රශ්නයක්.

    ඒක තේරුම්ගනින්:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    ඒක තමා කියන්නෙ. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. cross dressing කරන මිනිස්සුන්ට හිනාවෙනව. පිරිමි කෙනෙක් මම ගෑණුයි කිව්වොත් හිනාවෙනව. ඉතිං ඕව වෙන එක අහන්න දෙයක්ද. දියුණු රටවල් අරං බලපං ඕව සේරම සාමාන්‍යයි :yes: ඒකයි මෙහෙම බෝම්බ පිපිරුවෙ නැත්තෙ
    topology?bigtop?

    :eek::lol:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,020
    536
    113
    Nugegoda
    collage.png

    පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් සියලු මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ ප්‍රකාරව අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටියේ සැඟව සිටියදී හසුකරගත් බව පොලිසිය දන්වා සිටී.

    පාස්කු ඉරිදා

    බෝම්බ පිපිරීම් වලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු වූ ඔවුන් මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් නම් වෙති.
    සැකකරුවන් දෙදෙනා අද අළුයම නාවලපිටිය පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවත් මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් පොලිසිය දන්වයි.

    Source: ගොසිප් ලංකා නිව්ස්
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93

    අපේ හමුදාව නම් කියලා වැඩක් නැ. මෙ කාලකන්නි දේසපාලුවෝගේ සතපහක උදව්වක් නැතුව ඔක්කොම අල්ලන හැටි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නෙද්දකින් විතරක්. මූ නම් රියල් පොන්සියෙක්. මූ ගේ ඇතුලෙ ගෑනිගෙ ඇඳුම් ඇඳන් ඉන්න පිරිමියෙක්ද කොහේ :lol::lol:

    LOL...no ban..as he is a lawyer, he is explaining the legal situation.. He is also calling for the ban... aththa kiyapan..uba anthima tika kiyewwe na ne ? :D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නෑ මං ලංකාවෙ. දියුණු රටවල් අරං බලපං. පිරිමි ඕනෙ කෙනෙක්ට තමන් කැමති gender එකක් කියල හඳුන්වල දුන්නහැකි. :yes:

    true.. but nobody can force a person to call a man..a woman.. anyway transgender thing is a mental illness..
     
    Last edited: