Ehema wahala danna be ban wikuanne wath nethuwa.enan bankcrpucy file karanna wenawa.crew cut ekak karai.Unta ita wada ganak yanawa inna crew padi gewanna..
Ehema wahala danna be ban wikuanne wath nethuwa.enan bankcrpucy file karanna wenawa.crew cut ekak karai.Unta ita wada ganak yanawa inna crew padi gewanna..
Ehema wahala danna be ban wikuanne wath nethuwa.enan bankcrpucy file karanna wenawa.crew cut ekak karai.
boho durta crew cut ekak karai bn ...tourism iwarai bn lankawe blpn tourist 30 ganak maruna nea
Loku awulak wena ekak ne mae awurudde adu unath next year hariyay.hebei aye december wage mokak hari pipuruwoth aye awrudu ganakata sorry wenawa
Pissuda bn lankawa safe ne kiyla loke hama ekama dannwa...kuda bn risk ekak ganna anne





Samahara wita ehma karai...boho durta crew cut ekak karai bn ...tourism iwarai bn lankawe blpn tourist 30 ganak maruna nea
![]()

![]()
මැරිලා මැරිලා ගන්න නිවාඩුවේ වියදන්කරන් ඇවිත් මැරුන්කන්න??? පිස්සු නැත්තං ශෝක්.
අර හිනාවුන ෆොන්නයොන්ට සිංහලු බල්ලට දාල මැරිච්ච සුද්දෝ වෙනුවෙන්වත් දුකෙන් ඉන්න තිබුනා. කාලකන්නි. උන් කරා වගේ උන් සතුටුවුනේ........

මච්න් මාත් හොටෙල් එකක IT ඉන්නේ. බුකින් කැන්සල් කතාව ඇත්ත. සුද්දෝ අඩු උනා. අනික රෙස්ටුරන්ට් , රූම් සේල් එකම අඩු උනා සෑහෙන්න. බැන්කට් හෝල් තිය්න නිසා අපේ හොටෙල් එක වෙඩින් , පාටි ඒවගෙන් ගේමක් ගහයි. ඒත් සේල් එකේ සෑහෙන අඩු වීමක් තියනවා. රූම් විතරක් තිය්න හොටෙල් වල අයගේ සර්විස් චාජ් අඩු වෙයි. මේක ඉක්මනට ඉවර උනොත් දෙසැම්බර් සීසන් එකට කලින් වගේ වෙයි. ඉක්මනට මේක ඉවර උනේ නැත්නම් හොටෙල් , ටුවරිසම් ඉන්න අයට ඉවරයි. Hope n Wish sri Lanka Back to Normal soon


මගේ ගොඩක් යාලුවො ටුවරිසම් කරන්නේ එකෙක් KDH එකක් ගත්තා ඌ අඩනව බන්...finance ගෙවන්නේ කොහොමද කියල මටත් දුකයි බන් ...වේස හම්බයො අපේ economy හුකල ගියේ..කොහෙද සිංහලුන්ට තේරෙනනේ නෑනෙ..උන් හිතන්නේ බොරැ දානව කියල![]()
Locals are treated very badly in most of hotels. Now locals will be respected and teated well.
පෝරිසාදයා;24430026 said:මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...
