Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    Loku awulak wena ekak ne mae awurudde adu unath next year hariyay.hebei aye december wage mokak hari pipuruwoth aye awrudu ganakata sorry wenawa
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ගාලු කොටුව වැලිගම මිරිස්ස පැත්ත පලාතම පාලුවට ගිහිල්ල
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Muslim kaarayo lankaawata witharada Bomba gehuwe? Bali Indonesia, Jaipur India, France, UK, Thailand.. Me ratawal wala tourism wetila nehe longterm beluwahama. Ape rata tourism promote karana widiha Saha future security eka matha ape future tourism industry eka depend wdnawa
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මච්න් මාත් හොටෙල් එකක IT ඉන්නේ. බුකින් කැන්සල් කතාව ඇත්ත. සුද්දෝ අඩු උනා. අනික රෙස්ටුරන්ට් , රූම් සේල් එකම අඩු උනා සෑහෙන්න. බැන්කට් හෝල් තිය්න නිසා අපේ හොටෙල් එක වෙඩින් , පාටි ඒවගෙන් ගේමක් ගහයි. ඒත් සේල් එකේ සෑහෙන අඩු වීමක් තියනවා. රූම් විතරක් තිය්න හොටෙල් වල අයගේ සර්විස් චාජ් අඩු වෙයි. මේක ඉක්මනට ඉවර උනොත් දෙසැම්බර් සීසන් එකට කලින් වගේ වෙයි. ඉක්මනට මේක ඉවර උනේ නැත්නම් හොටෙල් , ටුවරිසම් ඉන්න අයට ඉවරයි. Hope n Wish sri Lanka Back to Normal soon
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190428-biee-102kb.jpg

    මැරිලා මැරිලා ගන්න නිවාඩුවේ වියදන්කරන් ඇවිත් මැරුන්කන්න??? පිස්සු නැත්තං ශෝක්. :baffled::baffled::baffled:

    අර හිනාවුන ෆොන්නයොන්ට සිංහලු බල්ලට දාල මැරිච්ච සුද්දෝ වෙනුවෙන්වත් දුකෙන් ඉන්න තිබුනා. කාලකන්නි. උන් කරා වගේ උන් සතුටුවුනේ........:eek::eek:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    මගේ ගොඩක් යාලුවො ටුවරිසම් කරන්නේ එකෙක් KDH එකක් ගත්තා ඌ අඩනව බන්...finance ගෙවන්නේ කොහොමද කියල මටත් දුකයි බන් ...වේස හම්බයො අපේ economy හුකල ගියේ..කොහෙද සිංහලුන්ට තේරෙනනේ නෑනෙ..උන් හිතන්නේ බොරැ දානව කියල:(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මච්න් මාත් හොටෙල් එකක IT ඉන්නේ. බුකින් කැන්සල් කතාව ඇත්ත. සුද්දෝ අඩු උනා. අනික රෙස්ටුරන්ට් , රූම් සේල් එකම අඩු උනා සෑහෙන්න. බැන්කට් හෝල් තිය්න නිසා අපේ හොටෙල් එක වෙඩින් , පාටි ඒවගෙන් ගේමක් ගහයි. ඒත් සේල් එකේ සෑහෙන අඩු වීමක් තියනවා. රූම් විතරක් තිය්න හොටෙල් වල අයගේ සර්විස් චාජ් අඩු වෙයි. මේක ඉක්මනට ඉවර උනොත් දෙසැම්බර් සීසන් එකට කලින් වගේ වෙයි. ඉක්මනට මේක ඉවර උනේ නැත්නම් හොටෙල් , ටුවරිසම් ඉන්න අයට ඉවරයි. Hope n Wish sri Lanka Back to Normal soon

    මේ වගේ සීන් එකක් ගියාම ඇට් ලීස්ට් 2years බලපානව බන්:angry::angry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මගේ ගොඩක් යාලුවො ටුවරිසම් කරන්නේ එකෙක් KDH එකක් ගත්තා ඌ අඩනව බන්...finance ගෙවන්නේ කොහොමද කියල මටත් දුකයි බන් ...වේස හම්බයො අපේ economy හුකල ගියේ..කොහෙද සිංහලුන්ට තේරෙනනේ නෑනෙ..උන් හිතන්නේ බොරැ දානව කියල:(

    Oya wage godak aya athi. Paw itin. Me dawastike wada nathuwa welenawa athi
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    puluwan hadanna.. hebeyy rajayenn kiyanna ona fully secured country kiyala...

    eth ehema kiyanna beri ekay awula....

    aye netherland kanak ei kiyala hithanawada
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Locals are treated very badly in most of hotels. Now locals will be respected and teated well.

    මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,652
    113
    පෝරිසාදයා;24430026 said:
    මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...

    Dan ithin localslata pukath de na wei:lol: