Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Hijab ithin awulak nane muna cover wenne nane

    ඉස්ලාමීය අන්තවාදයත් එක්ක එකතු වෙලා තියෙන්නෙ මුස්ලිම් පිරිමි අය විතරක් නෙවේ කියලා පොලීසියෙන් මහජනතාවට කියලා තියෙනවා. ඒ අය අල්ල ගන්න මහ ජනතාවගෙන් උදව් ඉල්ලලත් තියෙනව.

    ඉතින් මේ තියෙන තත්වෙත් එක්ක මුස්ලිම් ගෑනු කෙනෙක් ඔළුව කවර් කරගෙන යන එකෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් වෙච්ච මුස්ලිම් ගෑනු කෙනෙක් දැක්කොත් මට නම් ඒත් සැකයි ඇතුලෙ මොනාද තියෙන්නෙ කියලා.

    මේවා කිව්වම අන්තවාදයට එකතු නොවෙන මුස්ලිම් අයගෙ හිත් රිදෙයි. ඒත් කරන්න දෙයක් නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    59022752_2453998914880678_4580323102080106496_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    මුස්ලිම් ගෑනු කෙනෙක් ඔළුව කවර් කරගෙන යන එකෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්.

    ඒ කොහොමද? ඔලුව වහගෙන ඉන්නෙක ඇතුළෙ හංගගන්න පුළුවන් ඕන දෙයක් ඇඳුමෙ හංගගන්න පුළුවන්නේ

    ප්‍රෙග්නන්ට් වෙච්ච මුස්ලිම් ගෑනු කෙනෙක් දැක්කොත් මට නම් ඒත් සැකයි ඇතුලෙ මොනාද තියෙන්නෙ කියලා.

    ඒකට නම් කරන්න දෙයක් නෑ බං ෆොන්සේකටත් ගැහුවෙ ඇත්තටම ප්‍රෙග්නන්ට් LTTE කාරියක් නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඒ කොහොමද? ඔලුව වහගෙන ඉන්නෙක ඇතුළෙ හංගගන්න පුළුවන් ඕන දෙයක් ඇඳුමෙ හංගගන්න පුළුවන්නේ



    ඒකට නම් කරන්න දෙයක් නෑ බං ෆොන්සේකටත් ගැහුවෙ ඇත්තටම ප්‍රෙග්නන්ට් LTTE කාරියක් නේ
    මුස්ලිම් අයට තියෙනව බන් අමුතු සීන් එකක්, මුළු ඇඟම පෙන්නුවත් කොන්ඩෙ හංගන්න ඕන කියල වගේ දෙයක්:baffled::baffled:

    අනිත් එක තමයි ඇඟ චෙක් කරත් කොන්ඩෙ චෙක් නොකරන්න තියෙන ඉඩ වැඩියි.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    @AzzamAmeen
    No islandwide curfew tonight. Curfew only imposed in Kalmunai, Sammanthurai and Chavalakade areas from 5pm today