Please read this news carefully...
https://www.reuters.com/article/us-...10c0&utm_medium=trueAnthem&utm_source=twitter




මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න.

රෝසි ආච්චි;24430869 said:ithin ban wives lata witharak burqa anduwama minissu dannawane me yanne set eka thama kiyala![]()

දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් වටිනා නිල් මැණික් 03ක් සහ රුපියල් කෝටියක් පමණ වටිනා දෙස් විදෙස් මුදල් ප්‍රමාණයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සමත් විය.
yakooo munta mehen kanyaawo 72 k gahanna thibba ...... mooda uttala

අංජුල මහික වීරරත්න)
බුර්කාව භාවිතය නතරකිරීම සඳහා ඉස්ලාමීය ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායිතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කරගෙන ඇති බැවින් ඔවුන් සමඟ ද සාකච්ඡා කර බුර්කාව තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබේ.
ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන බුර්කාව තහනම් කළ යුතු යැයි ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.


පාතිමාලා කඩේකට ගිහින් හමාරයි වගේ. අවුලක් නෑ සති දෙකයිනෙ
fathimala witharak nemeine mohomadlath yanne na.. 