හැමෝටම එකවගේ සුව පහසු ජිවිත නෑ. උට ප්‍රශ්න තියන නිසා නේ උ උදවුවක් ඉල්ලලා තියෙන්නේ. උදවු කරන්න බැරි නම් සද්ද නැතුව ඉදපල්ලා. යන එකෙක් යවී. ඉන්න එකෙක් ඉදිවී.
Parents la thaniyen ban ekai

හැමෝටම එකවගේ සුව පහසු ජිවිත නෑ. උට ප්‍රශ්න තියන නිසා නේ උ උදවුවක් ඉල්ලලා තියෙන්නේ. උදවු කරන්න බැරි නම් සද්ද නැතුව ඉදපල්ලා. යන එකෙක් යවී. ඉන්න එකෙක් ඉදිවී.


Dakkane jealous sinhalu ubata refugee wath yanna denne ne.![]()

මැරෙන වෙලාවට මැරෙනවා.. එක ලංකාවේ හිටියේද නැද්ද කියලා වෙනසක් නෑ.
බෝම්බ පුපුරන වෙලාවේ ලග හිටපු මිනිස්සුත් බේරිලා තියෙනවා
ඒ වගේම ගෙදර බාත්රූම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැදිලත් මිනිස්සු මැරෙනවා
සමහරවිට උබ රට යන්න ලෑස්ති වෙලා airport එකට යන අතර තුර accident වෙලා මැරෙන්න පුළුවන්.
නැත්තම් plane එක crash වෙලා මැරෙන්න පුළුවන්.
නැත්තම් උබ ජිවිතේ බේරිලා උබෙන් යැපෙන්න ඉන්න අය මැරිලා උබ මේ ලෝකේ තනි වෙන්නත් පුළුවන්.
මරණය කියන දේ හැම වෙලාවේම අපි වටේ තියෙන දෙයක් කොහොම කොයි වෙලේ හම්බු වෙයි ද දන්නේ නැ.
වේලාව අවම යන්න වෙනවා කොහොමත්. ලෝකේ කොයි රටේ හිටියත් එකේ වෙනසක් නැ.
මම දන්නා දෙයක් තමා ජිවිතේට ගොඩක්ම අසා. මැරෙන්න බය මිනිස්සු තමා ලේසියෙන්ම මැරෙන්නේ.
මැරෙන්න බය නැති මනුස්සයා ජිවත් වෙනවා![]()
එක්කන් පලයන් බන් , මෙහෙ ඇවිත් අල කන්න යෑ ....
අද බලපන් රටේ ඉහලම තැන්වල වජබෙන්නේ අටපාස් නැති වේ@#$ගේ පුතාල
ඊළඟට කුඩ්ඩො හොරු තක්කඩි සාස්තර කාරයෝ
රාජ්‍යසේවයේ උපරිම සැපගන්නේ ලාභ ඩිග්රි කට්ටක් ඔලුවේ තියාගත්ත එස් එල් ඒ එස් අපතයෝ
ස්කිල්ඩ් උන්ට මේ රටේ තැනක් නෑ .....ලෙඩ මානසිකත්වයක් තියෙන උන් ඉන්න රටක් හින්දා ඩොක්කු අවුලක් නෑ උන් ගොඩ
අපි මේ යන්න පොටක් හොයනවා .....![]()
Parents la ekka yanna pattama amarui Ausi, million ganan gewwath awurudu ganak inna wenawa,
නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ
නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ
නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ
නැද්ද බන් පොටක් , පනින්න කොහේ හරි රටකට .....කියක් ගියත් කමක් නැහැ
කවුද දෙයියනේ මැරෙන්න බයයි කිවුවෙ. මගෙන් යැපෙන උන් ඉන්නව. අම්ම තාත්ත මට ගොඩක් දේවල් කැපකලා. එයාලට දෙයක් කරගන්න බෑරි වෙයි මෙහේ ඉදල. අවුරුදු 3ක් ඉදන් මේ ඉන්නෙ බලන් හරියන්නෙ නෑ. අනික මේ රට යන අත ගැන නිකමට හිතන්න අපේ මුනුපුරො මිනිපිරියො සාප කරයි අපිට උන්ව මේ රටේ ඉපදෙන්න ඇරල. මේ රට ගැන නෙවෙයි ප්රශ්නෙ මේ රට පාලනය කරන උන්ගෙයි සිංහල අපේ තියන සක්කිලි කමයි මේ රට එපා කරවල තියෙන්නෙ දැන් මට.පුලුවන්නම් තේරුම් ගනින් මීට එහා කිසි දෙයක් කියන්නෙ නෑ.
Wait machan mae awurudde canada aluth immigration scheme ekak enawa,experiance onth ne hebei provinsion areas.ekata dala yanna
i love u pal bottom of my heart ,,,,,,:>> pls let me to know dEYIYA
රට යන්න සල්ලි නෙවෙයි ඕනේ qualification and skill . උන්ට උබව ඕනේ නම් උබට සල්ලි දීල ,උන් උබව ගන්නවා ,
(ජොබ්ස් or scholarship )
Tama open ne.september wage open karanna plan eka.
http://www.elakiri.com/forum/showthread.php?t=1897141

