Refugee visa for Sri Lankans

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Thanks bokka , try karamu ..... Orana Case eka gassuna ne machan , un sallith refund kala , applications process ekata wadi kiyalaa :(

    ara apathaya punchihewaa , e seen eka anthima wenakal kiwe nahane , unge Pr process eka ongoing hinda :growl:

    පුන්චිහේවගේ සීන් එක මොකක්ද බන් :oo:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    danne kohomada kialawath danne na ban ekai me thread dala ahanne. mun wikara kiawanawa. mata BEng degree + already 3 yr experience thianawa. kohenda patan ganna one kiala therenne na.

    කොහොම හරි refugee ගත්ත කියහන්කෝ .
    මාර ගේමක් ගහන්න වෙනවා settle වෙන්න .
    රටකට ගිය කියල නිකන්ම ගොඩ යන්න නැහැ  බන් .
    ඒකාලේ බෝට්ටුවෙන් ඉතාලි , ඖසි ,France වගේ පැන්නා . යුද්දේ හින්ද canada ත් ගිය .
    ඒකාලේ කට්ටිය අඩුයි unqualified ජොබ්ස් වලට ලේසියෙන් settle වුණා . gvt වුනත් මාර support එකක් දුන්නේ ,
    කෑම ,බිම , accommodation ,සල්ලි දීල . දැන් ඕව මුකුත් නැහැ . unqualified ජොබ්ස් එකක් හොයාගන්න පට්ට අමාරුයි .
    අනික අලුතෙන් අපු එවුන්ට connection නැහැ , experience නැහැ . මලාට ලෙසියකට හොද  fixed ජොබ්ස් එකක්  හොයාගන්න වෙන්නේ නැහැ . පාර්ට් times 4ක් ,5ක් ගහන්න වෙන්න පුළුවන් .

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අයත් වෙන්නේ unqualified job වලට නෙමෙයි නේ. එයා Eng: Graduate කෙනෙක් ලු නේ ????
     
    Last edited:
    Jun 15, 2017
    269
    29
    0
    ත්‍රෙඩ් එක දාන්නේ විස්තර දැනගන්න මිසක් බයිලා කාරයින්ගේ විවේචන බලන්න නොවේ

    ලංකාවෙ ඇතිවූ තත්වය මත සරනාගත වීසා හෝ වෙනත් විදියකින් වෙනත් රටකට යෑමේ අවස්තාව හිමිවෙන රටවල් පිලිබද දන්නා කෙනෙකු විස්තරයක් කියන්න පුලුවන්ද?:confused:

    ...............................................​

    :( I know what u are saying but brother are you still asking me to deal with this government and the ruling party? I am the only child and I have few people to look after. u tell me am I doing something wrong?

    ඉලග බෝම්බෙන් මට මැරෙන්නද බං කියන්නෙ? මගෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නව උන්ව අනාත කරන්න බෑ. උඩින් බලල කතා කරන්න එපා බං.

    CANADA walata aluth visa scheme ekak eno lagadi ekko eka dapan official widiyata nettam ITALY penapan. kattak kala goda yanna puluwan. oya enda epa yanda epa amarui kiyana baila ahanda epa. kattak nam set wenawa defa but goda yanda puluwan.

    PS - na mama inne italiye nemei, den mage bio ahanda epa. danna hinda qwe.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අර මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ මිනී වලින් නේද මුන් මේ වාසි ප්‍රයෝජන ගන්නේ :no:

    oPDeqr2.jpg
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    මේ සීන් එකට නම් refugee යන්න බැහැ . කොහොම හරි refugee ගත්ත කියහන්කෝ .
    මාර ගේමක් ගහන්න වෙනවා settle වෙන්න .
    රටකට ගිය කියල නිකන්ම ගොඩ යන්න නැහැ  බන් .
    ඒකාලේ බෝට්ටුවෙන් ඉතාලි , ඖසි ,France වගේ පැන්නා . යුද්දේ හින්ද canada ත් ගිය .
    ඒකාලේ කට්ටිය අඩුයි unqualified ජොබ්ස් වලට ලේසියෙන් settle වුණා . gvt වුනත් මාර support එකක් දුන්නේ ,
    කෑම ,බිම , accommodation ,සල්ලි දීල . දැන් ඕව මුකුත් නැහැ . unqualified ජොබ්ස් එකක් හොයාගන්න පට්ට අමාරුයි .
    අනික අලුතෙන් අපු එවුන්ට connection නැහැ , experience නැහැ . මලාට ලෙසියකට හොද  fixed ජොබ්ස් එකක්  හොයාගන්න වෙන්නේ නැහැ . පාර්ට් times 4ක් ,5ක් ගහන්න වෙන්න පුළුවන් .
    ඔහොම මහන්සි වෙලා වැඩ කරනවානම් අනිවා ලංකාවේ වුනත් ගොඩ යන්න පුළුවන් .
    . මටත් business එකක් කරගන්න පුළුවන් . පොඩි course එකකට යවල .මන් ඒවා කරන්නේ නැත්තේ අලුතෙන් එන unqualified එවුන් කන කට්ට දැකල තියෙන හින්දයි .
    මන් කියන්නේ නැහැ ගොඩ යන්න බැහැ . මලාට එකෙක් ආපහු යන්නෙත් නැහැ .
    ලක්ස ගණන් වියදම් කරන් ඇවිත් සීතලේ එළියේ දවසට පැය 10,12 වැඩ කරල නම් ජිවිතේ ගොඩ දාගන්නේ .
    ඊට වඩා ලේසියෙන් පුළුවන් නේද ලංකාවේ මහන්සි වෙලා business එකක් කලා  නම් ඒ සල්ලි දාල  .

    Eka eththa ban. Math USA hitiya 10+ years, lankawe hena salli karayo hitan trend ekata awilla kana katta dakala thiyenawa. Passe untama therila Lankawata giya.

    Lankawe mukuthma karaganna bari ekek nam giyata kamak na.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Eka eththa ban. Math USA hitiya 10+ years, lankawe hena salli karayo hitan trend ekata awilla kana katta dakala thiyenawa. Passe untama therila Lankawata giya.

    Lankawe mukuthma karaganna bari ekek nam giyata kamak na.

    විස්තර කියපන්කෝ ඒවගේ මිනිස්සු ගැන..
     
    hema ekama anith ewun kapu katu genamai kiyawanne, ekek thama qwe na thaman kattak kala epa wela lankawata ayet awa kiyala. ekko yaluwek katta kala lankawata giyalu, nettam me wage wena salli karayo katu kala ayet lankawata yanawa dekkalu. ekek na thama qwe mama gihin katta kala epa wela okkoma ata erala aye lankawata awa kiyanda.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    hema ekama anith ewun kapu katu genamai kiyawanne, ekek thama qwe na thaman kattak kala epa wela lankawata ayet awa kiyala. ekko yaluwek katta kala lankawata giyalu, nettam me wage wena salli karayo katu kala ayet lankawata yanawa dekkalu. ekek na thama qwe mama gihin katta kala epa wela okkoma ata erala aye lankawata awa kiyanda.

    Qualification ekak nathuwa wena ratakata gihin wedak na odd jobs karanna.

    විස්තර කියපන්කෝ ඒවගේ මිනිස්සු ගැන..

    Ekek hitiya lankawe leading supermarket chain ekaka ayithikaraya ge langama relation kenek. Bar license thiyena ekek hitiya, Petrol shed ekai service station ekai thiyena ekek hitiya.

    Permanent jobs nathi nisa Jobs 4 - 5 ka weda karanna ona ehe
     
    Jun 15, 2017
    269
    29
    0
    Qualification ekak nathuwa wena ratakata gihin wedak na odd jobs karanna.

    Ekek hitiya lankawe leading supermarket chain ekaka ayithikaraya ge langama relation kenek. Bar license thiyena ekek hitiya, Petrol shed ekai service station ekai thiyena ekek hitiya.

    Permanent jobs nathi nisa Jobs 4 - 5 ka weda karanna ona ehe

    mehemai, paper qualification nettam wena ratakata yanda amarui, ekai othana down side eka. netuwa odd job karala goda yanda beri kama nemei. paper qualification netath goda yanda puluwan eka koma hari yanawa. apple eka heduwe wena ratkin us walata migrate karapu kisima paper qualification ekak nethi minihek. kattak noka nam goda yemak na. mama kiyanneth na katu na kiyala. hoda kattak set wenawa hebei eka kaala goda yanda puluwan. lankawe hitiyata wata hodata eeta passe indath puluwan. lankawe office ethule tie coat dagena bosage shoe polish karanawata wada sepai ban wena magulakata gihin gas station ekaka weda karala paduwe inna eka.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    පුන්චිහේවගේ සීන් එක මොකක්ද බන් :oo:

    මුන් මයිග්රේෂන් කන්සල්ටින් කියලා කරන්නේ අපි දෙන ඩොකියුමන්ට්ස් ටික උන්ගේ Marn code එකෙන් අප්ලෝඩ් කරන එක විතරයි වෙන්නැති , නෙද්දකින් කිසිම ලෝ එකක් ප්‍රොසෙස් එකක් දන්නේ නැති සුකිරි බටිල්ලියෝ ටිකක් දාගෙන මිනිස්සු අන්දනවා
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    hema ekama anith ewun kapu katu genamai kiyawanne, ekek thama qwe na thaman kattak kala epa wela lankawata ayet awa kiyala. ekko yaluwek katta kala lankawata giyalu, nettam me wage wena salli karayo katu kala ayet lankawata yanawa dekkalu. ekek na thama qwe mama gihin katta kala epa wela okkoma ata erala aye lankawata awa kiyanda.

    ජොබ් වලට ,PR  , scholarship දාගෙන යන එවුන් ඉන්නවා . එතකොට කට්ටක් නැහැනේ .
    මන් කියන්නේ එක්කෝ ජොබ් වලට ජොබ් වලට ,PR  ,tuition fee wavier හරි   scholarship දාගෙන යන්න නැත්තන් ,
     Sweden වල study  යන්න ජොබ් එකක් හොයාගෙන work විස මාරු වෙන්න ,

    මෙහෙම නැතිව
    1. study ගියොත්  tuition fee ගෙවන්න කට්ට කන්න වෙනවා ,හොරෙන් ජොබ්ස් කරලා අඩු පඩියට
    2. පැනල ඉදියොත් italy ,france වගේ හොරෙන් ජොබ්ස් කරනන වෙන්නේ  අඩු පඩියට

    ලොකු කට්ටක් කලා life එක ගොඩ දාගන්න පුළුවන් . එත් එක දැන් පට්ට අමාරුයි .
    ලේසියෙන් refugee  විස දෙන්නේ නැහැ පැන්නට  . විස නැත්තන් ජොබ්ස් නැහැ .  ඒකාලේ වගේ නෙවෙයි .

    මන් කියන්නේ  ලංකාවේ හොද course එකක් කරලා ගිය නම් හරි එතකොට easy යන්න පුළුවන් .
    නැත්තන් ඔය යන ගාන දාල ලංකාවේ ඉදන් business කරන්න ඕනේ .
     
    නැත්තන් ඔය යන ගාන දාල ලංකාවේ ඉදන් ජොබ් කරන්න ඕනේ .

    ow machan uba kiyana kata attha, mamath kiyanne eka tamai hoda kattak set wenawa. a katta kandama wenawa goda yanda. hebei katta hariyata kala goda dagattoth lankawe innawata wada hodata inna puluwan. eka dawasen deken goda yanda ba. ada penala labana sathiye goda yanda hitanawanam eka moda kamak. mole pawichchi karala goda daganda puluwan. student awath studies nokara visa change karaganda widi netiwama nemeine. uba visa karana eke mata wada hodata dannawa athine, student gihilla awlak nowi visa change karaganda use karanda puluwan upakrama. mama owa methana kiyanne na. atthatama onikama tiyena eka owa hoyagena karagani.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මුන් මයිග්රේෂන් කන්සල්ටින් කියලා කරන්නේ අපි දෙන ඩොකියුමන්ට්ස් ටික උන්ගේ Marn code එකෙන් අප්ලෝඩ් කරන එක විතරයි වෙන්නැති , නෙද්දකින් කිසිම ලෝ එකක් ප්‍රොසෙස් එකක් දන්නේ නැති සුකිරි බටිල්ලියෝ ටිකක් දාගෙන මිනිස්සු අන්දනවා

    මගේ යාලුවෙක් නම් ගිය මාසේ ගියා පොරගෙන් :yes:
    හැබයි ඉතින් පස්සෙන්ම ඉදල වැඩේ කරගෙන තියෙන්නේ නැත්තන් තනිකර බුල කෙලින්නේ :sorry: මෙලෝ දෙයක් දන්නේ නෑ කේස් ෆයිල් handle කරන කෙල්ලෝ :yes:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මගේ යාලුවෙක් නම් ගිය මාසේ ගියා පොරගෙන් :yes:
    හැබයි ඉතින් පස්සෙන්ම ඉදල වැඩේ කරගෙන තියෙන්නේ නැත්තන් තනිකර බුල කෙලින්නේ :sorry: මෙලෝ දෙයක් දන්නේ නෑ කේස් ෆයිල් handle කරන කෙල්ලෝ :yes:

    ඔව් බන් , ගිය උන් ඉන්නවා , අවුරුදු 35 ට අඩු Bsc wage degree ekak thiyena Msc yak dagena IELTS 7k wath thiyenawa nam work ex.3 yrs athnam owun oni naha
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Aniwa goda yanna puluwan. Ena ekekuth Naha. Visa extend karaganna bariwa awoth misak ehema wuneth UK, Australia USA witarai.
    Canada study visa success rate eka 30% ta adu wela. Giya refugee damma
    .