ත්රෙඩ් එක දාන්නේ විස්තර දැනගන්න මිසක් බයිලා කාරයින්ගේ විවේචන බලන්න නොවේ
ලංකාවෙ ඇතිවූ තත්වය මත සරනාගත වීසා හෝ වෙනත් විදියකින් වෙනත් රටකට යෑමේ අවස්තාව හිමිවෙන රටවල් පිලිබද දන්නා කෙනෙකු විස්තරයක් කියන්න පුලුවන්ද?
...............................................
what i can say to you is FU
the people who is seen golden from deaths, your also kind a shit terrorist
I know what u are saying but brother are you still asking me to deal with this government and the ruling party? I am the only child and I have few people to look after. u tell me am I doing something wrong? අර මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ මිනී වලින් නේද මුන් මේ වාසි ප්රයෝජන ගන්නේ![]()
ඉලග බෝම්බෙන් මට මැරෙන්නද බං කියන්නෙ? මගෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්නව උන්ව අනාත කරන්න බෑ. උඩින් බලල කතා කරන්න එපා බං.
Last edited:



