Post only Officially Confirmed News

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කෙරේ

    COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ

    පොඩි නිවරදි කිරිමක් කරන්නම්. ඔය කියන පැති වලින් ගල්හින්න ඇරුනම අනිත් සේරම සිංහල ගම්.අකුරණ උනත් පාර දෙපැත්ත ඇරුණම ඇතුල් පැති සිංහල. අංකුඹුර ටවුන් එකටම තියෙන්නෙ මුස්ලීම් කඩ 2යි.එයිනුත් එකක අයිතිකාරයව මම පුද්ගලිකවම දන්නවා.අංකුඹර ඉදන් පූජාපිටියෙ පාරෙ එනකොට තමා ගල්හින්න හම්බවෙන්නෙ.අංකුඹුරෙ ඉදන් අලවතුගොඩ පාරෙ යනකොට තව මුස්ලීම් ප්‍රදේශයක් පහුවෙනවා. ගල්හින්න පැත්තෙ නන් මම හිතන්නෙ තදබල විදිහට මුස්ලීම් ආක්‍රමයට
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale

    Ankumbura town 1 nathi unata galhinna, poojapitiya, welekade ambatannata enakanma dan Muslim minissu inne. Ambatannen patangattama 5 kanuwa idan 7 kanuwa wenakanma Muslim minissu gewal hadan inne. Akurana para depatte vtharak qwata kasawatta, kahawatta, dunuwila road 1, digala, oya area okkama dan Muslim gewal hadila ewarai ban..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    වීසා නැතිව ආගමික පාසල්වල සිටින විදේශිකයන් පිටමං කෙරේ

    වීසා බලපත් නොමැතිව මෙරට ආගමික පාසල්වල සේවය කරන සියලු විදේශිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටමං කිරිමට රජය තීරණය කර තිබේ.
    රැකියා වීසා බලපත් නොමැති විදෙස් ජාතිකයින් පිරිසක් මෙරට ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔවුන් රටින් පිටමංකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළෘත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
    විශේෂයෙන් ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයින් පිළිබඳව කරුණූ සොයා බලා ඔවුන් රටතුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද හෙතෙම කීය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meka atta seen ekakda ban :lol: :lol:
    58442715_2936863103205578_5072266517270233088_o.jpg
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    pasyala paththe kauruth innavada ?

    ara pasyala nuvara para ayine hambayonge board ekak gahala thiyana parana geyak thiyenne

    anna ethana vaththa athule ada hena senagak hitiyane ban..

    mokkda ban e?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    pasyala paththe kauruth innavada ?

    ara pasyala nuvara para ayine hambayonge board ekak gahala thiyana parana geyak thiyenne

    anna ethana vaththa athule ada hena senagak hitiyane ban..

    mokkda ban e?
    othana neda ara Pakistan saranagathayo tika genawa, unnam ahinsaka un tikak bn :sorry:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    othana neda ara Pakistan saranagathayo tika genawa, unnam ahinsaka un tikak bn :sorry:

    dakkada? umba pasyaleda?

    kohomada ban ahinsakayo kiyanne?

    hena set ekak hitiya ban,,mokkuda manda..

    saranagathayo lankavata?:dull:

    dannam anagathayak gana balaporoththovak thiyagana vadak nathiveyi vage...un dakkanam ammo...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    dakkada? umba pasyaleda?

    kohomada ban ahinsakayo kiyanne?

    hena set ekak hitiya ban,,mokkuda manda..

    saranagathayo lankavata?:dull:

    dannam anagathayak gana balaporoththovak thiyagana vadak nathiveyi vage...un dakkanam ammo...
    Ai unge awula mokkda
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    Ai unge awula mokkda

    aulak kiyanne ekaparatama ehema set ekak set unoth
    lankava 24h ivarayine ban,

    monavage plan gahanavada kauda danne un ethana idan,

    uda un kiyana vidihata thama muslim gam okkoma check karalath nathilu..

    me checkkarapu tikata ahu una eva kohomada?

    oun raten pituvahal karanna barida ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,440
    113
    Matale
    :yes: පවු තමා උන් ටික නම්. ඒත් පස්සෙ කියන්න බෑ.:confused:

    Machan ape eun oyawage Ausi gihin anathawela innawa wage thama unuth oya ape ratata avth inne.. api danne na kohoma minissuda kiyala, kohoma unath yawanna ona ohoma avth inna eun okkoma.. :rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

    කඩු 4ක්, ගිනි අවියක බැරලයක්, කිනිසි 2ක්, වායුරයිෆල් 1ක්, වෝකිටෝකියක කොටසක් , ව්‍යාජ රබර් සීල් 21ක්ද මේ අතර තිබී සොයා ගෙන තිබේ.
    මෙම ව්‍යාජ රබර් සීල් අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ගේ මුද්‍රාව , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නිල මුද්‍රා සහ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුද්‍රා කිහිපයක්ද වේ.

    පොලිසිය සැක කරන්නේ මෙම ව්‍යාජ මුද්‍රා යොදා ගෙන පොලිස් සහතික සහ විදෙස් ගත වීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගෙන ඇති බවය.

    හමුදා නිලඇදුමට සමාන (කැමා ඇදුම් ) මසන ලද සම්පූර්ණ ඇදුම් කට්ටල 600 සමඟ යුධ හමුදා ඇදුමට සමාන රෙදි පීස් 05ක්ද සොයාගෙන තිබේ. ⁣මෙම සැකකාර පුද්ගලයන් සිව්දෙනාම එක ආසන්නයේම වෙසෙන අය බවද කියයි .

    image_71edf1bc5c.jpg

    image_30a4c94ed0.jpg
    :sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    ayi unta pau kiyanne ?

    unva elananna barida?

    උන් තම්බින්ගෙ වෙනම නිකායක්, මහ තම්බි උන්ට ඉන්න දෙන්නෙ නැතුව ඒ රටවල ගහනව. ඉතින් උන් මොනව කරන්නද, කොහෙටවත් නැති ජාතියකට උපන් පවට. අපි වගේ ලොකේ සුළුතරයකටත් ඔහොම උනොත්.
    ඒකයි පවු කිව්වෙ.
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    :yes: පවු තමා උන් ටික නම්. ඒත් පස්සෙ කියන්න බෑ.:confused:

    Machan ape eun oyawage Ausi gihin anathawela innawa wage thama unuth oya ape ratata avth inne.. api danne na kohoma minissuda kiyala, kohoma unath yawanna ona ohoma avth inna eun okkoma.. :rolleyes:

    machan "ara girav (parrot) ranakin patav dennek vaddek gavatai thapasayek gavatai vatuna" kathavak ahala thiyanavada?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබේ. ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී තිබේ.
    – lankadeepa

    කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.

    ...

    image_71edf1bc5c.jpg

    :angry::angry::angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    othana neda ara Pakistan saranagathayo tika genawa, unnam ahinsaka un tikak bn :sorry:

    ඔව් බං දකින දකින හම්බයට පන්න පන්න කෙලින්න හිතෙන මූඩ් එකක ඉන්න දවසක මාත් ඔය පකිස්තාන් සරණාගත සීන් එක ටීවි එකේ පෙන්නනවා දැක්කෙ ඒත් ඒක දැක්කමනං දුක හිතුනා බං අපේ සිංහලු උන්ගෙ කදවුර වට කරලා මුංව මෙහෙ තියාගන්න බෑ එලවපියව් කියලා කෑගහනවා උන් බිම බලාගෙන බයෙන් බයෙන් පෝලිමට යනවා ලමයිනුත් අරං එකෙක් ටීවී එකට කැඩිච්ච සිංහලෙන් කිව්වා මීගමුවෙ අපිව තියාගන්න බෑ කියලා මෙහෙට අරං ආවා අපිට කන්නත් නෑ මහත්තයා කියලා ඒක දැක්කමනං සිරාවට අවුල් ගියා මට මතක් උනේ බලපු පරණ ෆිල්ම් එක්ක දැක්ක නාසි කදවුරක අසරණවෙලා හිටිය මිනිස්සුන්ගෙ සීන් එකක්....

    එපාවෙනවා යකෝ තම්බි මෙච්චර ඇරලත් අපිට තාම හිත උණුවෙනවනෙ හුත්ත :angry: