අනේ මන්ද බන් knight කින් ව දැන්ම මැරුවේ අපරාදේ,මට නම් සෙට් උනේ නේ ආර්යා ඇවිල්ල හෙන ලේසියෙන්ම මරනවා,අනික knight king ව,
තාම අනික් පොත් දෙක රිලීස් වෙලා නැහැ. මන් හිතන්නෙ එක නිසා මුන් අර පරණ එපිසොඩ් වල කැලි වලින් අහුලන් අමුණන් එකින් එක අළුතෙන්ම ගොතලා.
ගේම් ඔෆ් ත්‍රොන්ස් කියන කතාවෙ හරය එහෙම් පිටින්ම ඉවරයි. ඩයලොග්ස් එහෙම හෙන බාලයි බොලඳයි.




