Game of Thrones Fans

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනේ මන්ද බන් knight කින් ව දැන්ම මැරුවේ අපරාදේ,මට නම් සෙට් උනේ නේ ආර්යා ඇවිල්ල හෙන ලේසියෙන්ම මරනවා,අනික knight king ව,

    තාම අනික් පොත් දෙක රිලීස් වෙලා නැහැ. මන් හිතන්නෙ එක නිසා මුන් අර පරණ එපිසොඩ් වල කැලි වලින් අහුලන් අමුණන් එකින් එක අළුතෙන්ම ගොතලා.
    ගේම් ඔෆ් ත්‍රොන්ස් කියන කතාවෙ හරය එහෙම් පිටින්ම ඉවරයි. ඩයලොග්ස් එහෙම හෙන බාලයි බොලඳයි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඩැනීට දැන් ආමි එකක් තියෙනවද? වින්ටෆෙල් බැට්ල් එකෙන් ඉතුරු උනොත් උපරිම 100ක් 200ක් වගේ ගානක්. එච්චර වත් ඉඳීද කියලා සැකයි. මකරු දෙන්නෙක් තියන් සර්සි එක්ක ගේමට යන්න බෑ. ඩැනී සෙකන්ඩ් සන්ස්ලව ගෙනෙයිද. මතක හැටියට සෙකන්ඩ් සන්ස්ලා 2000ක් වගේ ඉන්නවා.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අදුරු වැඩිනෙ බන්.. මන් බාපු කොපියෙ අවුලක්ද?
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    තියෙන හදිස්සියට ඔෆිස් එකේ කනෙක්ෂන් එකෙන්ම බා ගත්තා😁😅 415mb 720p.WEB copy එක

    59121032_389141711678720_1403394514021777408_n.jpg
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඩැනීට දැන් ආමි එකක් තියෙනවද? වින්ටෆෙල් බැට්ල් එකෙන් ඉතුරු උනොත් උපරිම 100ක් 200ක් වගේ ගානක්. එච්චර වත් ඉඳීද කියලා සැකයි. මකරු දෙන්නෙක් තියන් සර්සි එක්ක ගේමට යන්න බෑ. ඩැනී සෙකන්ඩ් සන්ස්ලව ගෙනෙයිද. මතක හැටියට සෙකන්ඩ් සන්ස්ලා 2000ක් වගේ ඉන්නවා.
    කවුද බන් උන්? සර්සි දිනයිද ගේම් එක:rolleyes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    තාම අනික් පොත් දෙක රිලීස් වෙලා නැහැ. මන් හිතන්නෙ එක නිසා මුන් අර පරණ එපිසොඩ් වල කැලි වලින් අහුලන් අමුණන් එකින් එක අළුතෙන්ම ගොතලා.
    ගේම් ඔෆ් ත්‍රොන්ස් කියන කතාවෙ හරය එහෙම් පිටින්ම ඉවරයි. ඩයලොග්ස් එහෙම හෙන බාලයි බොලඳයි.

    ගොඩක් උන් බනිනවා,පව් යකෝ ජෝන් ස්නොව්.මටනම් ටිකක් එපා උන බන්
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    තාම අනික් පොත් දෙක රිලීස් වෙලා නැහැ. මන් හිතන්නෙ එක නිසා මුන් අර පරණ එපිසොඩ් වල කැලි වලින් අහුලන් අමුණන් එකින් එක අළුතෙන්ම ගොතලා.
    ගේම් ඔෆ් ත්‍රොන්ස් කියන කතාවෙ හරය එහෙම් පිටින්ම ඉවරයි. ඩයලොග්ස් එහෙම හෙන බාලයි බොලඳයි.

    Dothraki නම වෙනස් කර ගත්තොත් මොකද බන්:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කවුද බන් උන්? සර්සි දිනයිද ගේම් එක:rolleyes:
    ඇයි බන් ඩාරියෝ නහාරිස්ව මතක නැද්ද. ඩැනී ඌත් එක්ක හෙන සීන් එකේනෙ හිටියෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    Knight king වඩිපුර ගානක් ඉල්ලුවද දන්නෙ නැ.මිනිහා නැතුව ගැම්මක් නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    unta one wela thibbe three eyed raven bran wa maranna u maruwata passe NK ta endless night thiya ganna puluwan un kare rush kara eka bran wa maranna bran maruwata passe anek aya marana eka gamak ma na unta un kare unge objective ekata yanna anek ewa unta wadak nathi una.

    ඔව් ඒක හරි උන්ගේ ගෝල් එක බ්‍රන්
    ඒත් උන් ක්‍රිප්ට් එකට රින්ගුවාම අහිංසක මිනිස්සු කීප දෙනෙක්ම මැරුවා.
    හැබැයි එතන හිටපු ප්‍රසිද්ධ එක චරිත්යක්වත් උන්ගේ අතට අහුවෙච්ච නැති එකයි පුදුමේ

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ මන් දැක්ක හොඳම බැටල් එක බැටල් ඔෆ් ද බාස්ටඩ්ස් .
    රැම්සි බොල්ටන්ට තිබ්බා හොඳ බැටල් සෙන්ස් එකක් ග්‍රේට් වොර් එකෙ හිටිය උන් හැම එකාටම වඩා.

    ඔව් හොදම බැට්ල් එක බැටල් ඔෆ් ද බාස්ටඩ්ස්. :yes:
    ඒක සුපිරි

    මෙ එපියෙ මන් සැටිස් සන්සා සහ ටිරියන්ගෙ සීන් එක විතරයි .

    ඔව් ඒක හොද සින් එකක්
    ගොඩක් හැගුම්බර සින් එකක් උනා ඒ මොහොතේ
    ඒ වෙලාවේ ගිය පසුබිම් සංගීතය ඇඩේන්න දීලා තිබ්බා

    ඩැනීට දැන් ආමි එකක් තියෙනවද? වින්ටෆෙල් බැට්ල් එකෙන් ඉතුරු උනොත් උපරිම 100ක් 200ක් වගේ ගානක්. එච්චර වත් ඉඳීද කියලා සැකයි. මකරු දෙන්නෙක් තියන් සර්සි එක්ක ගේමට යන්න බෑ. ඩැනී සෙකන්ඩ් සන්ස්ලව ගෙනෙයිද. මතක හැටියට සෙකන්ඩ් සන්ස්ලා 2000ක් වගේ ඉන්නවා.

    ඔව් ගොඩක් අඩු වෙන්න ඕනේ
    essos වලින් කට්ටිය ගේන්න ගන්න වේවි

    අදුරු වැඩිනෙ බන්.. මන් බාපු කොපියෙ අවුලක්ද?

    ඒ හැටි බන්
    මන් බැලුවෙ මොනිටරේ හතර වටින් රෙදි වලින් කවර් කරලා :rofl:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    Souce Materials Nathi unata passe Series eka patta chaa una :dull:

    ඔව් දැන් ඉතින් කොහොමත් මුන් අන්තිමට දිනනවනේ,හොද villain කෙනෙක් නැ දැන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් දැන් ඉතින් කොහොමත් මුන් අන්තිමට දිනනවනේ,හොද villain කෙනෙක් නැ දැන්.

    හොදම villain එන්නේ අන්තිමට
    සමහරවිට ඒ අපි හිතන්නෙම නැති චරිතයක් වෙන්නත් පුළුවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    grey worm ගේ මුළු ආමි එකම අරුන්ට බිලි වෙද්දී ඌ විතරක් තව කීපදෙනෙක් එක්ක බේරිලා පස්සට ආවා. ඒක සිදු නොවිය යුතු දෙයක්
    මන් නම් බලාපොරොත්තු උනා පොර මේකෙදි මැරෙයි කියලා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    හොදම villain එන්නේ අන්තිමට
    සමහරවිට ඒ අපි හිතන්නෙම නැති චරිතයක් වෙන්නත් පුළුවන්

    ow ehema unoth hodayi bn,nathnam mara gannava vitarayi,gathiyak ne