Organizations like thauhith jamath

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මුන් කරන වැඩ නම් බලු වටින්නෑ. ඒත් බන් මම සෑහෙන්න ඉම්ප්‍රෙස් උනා මේ වගේ සංවිදාන ගැන.

    01. මේව වල ලීඩර්ස්ල පුදුම කැපවීමක් මේව වෙනුවෙන් කරන්නේ.
    02. තියෙන සංවිදානාත්මක කම.
    03. කරන වැඩ පජාත උනත් ඒව කොහොම හරි කරන්න උන් කරල තියෙන උත්සාහය. මේව දැක්කම ඇඩෙනව බන්. :baffled:

    LTTE එක උනත් බලපන්. කැලේ තියන් සබ්මැරීන් පවා හැදුවනේ.

    ඔය සංවිදානවල ලීඩර්ස්ල වගේ උන් රටක ජනාධිපති උනොත් කොහොමට තියෙද? :D

    අනිත් එක ඕව පටන් ගෙන රන් කරන උන් ඔය කැප කිරීම් බිස්නස් එකක් වෙනුවෙන් යෙදෙව්වොත් කොහොමට තියෙයිද? අඩෝ හිතාගන්න බෑ බන් ඒවගේ පිස්සුවක්. :baffled:

    මුං දවස ගානේ මහන්සි වෙලා තියෙන්නේ එක අරමුනක් වෙනුවෙන්. දැන් දවස්ගානක් තිස්සේ හම්බ වෙන දේවල් දැක්කම පේනවනේ. අනික බලපන් උන්ගේ එකිනෙකා අතර තියෙන සම්බන්දය. අපේ උන් සෙට් එකක් ඔය වගේ බෝම්බ ගහන්න ගියා නම් එකෙක්වත් පුපුරව ගන්න එකක් නෑ අරූ පුපුරව ගන්න ඇති මම ඕන නෑ කියල. :rofl:

    බලපන් උන් ගෙවල් අස්සෙ බන්කු දාගෙන වයිට් බෝඩ් සෙට් කරන්, මැගසින් ප්‍රින්ට් කරන්, කෙමිස්ට්ල සෙට් කරගන බෝම්බ හදන් පට්ට ගේමක් නේ මුන් දීල තියෙන්නේ.

    මට හිතෙන්නේ බන් මේ ජාතියේ උන්ගේ පට්ටම කරේජ් එකක් තියෙනව උන්ගේ ජාතිය වෙනුවෙන් බලපන් ඔය මුස්ලිම් උන් බහුතරය ඉන්න ගොඩක් රටවල් පට්ට දියුනුයිනේ. කන පැලෙන්න පායන රස්නෙ කාන්තාර අරවමේව මොකතිබ්බත් උන් ඒව පට්ට දියුනු රටවල් කරල තියෙනව අද වෙනකොට.
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kohomada mchnla oyave eka aramunak venuwen mahansi venne ? mata danaganna one oya vage kapavimen business karanne kohomada kiyala,

    mehemada ?

    sinhala jathiya goda naganna mama business karala lankawe mulu business valin(share market eke tiyena eva) 50% vadiya control eka gannawa, vage mission ekakda tiyenne one ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට ඉතිං කරන්න තියෙන්නෙ ඒ ටික විතරනෙ. මොකෝ පාරවල් හදන්න, ඉස්කෝල හදන්න, පැන්ශන් ගෙවන්න කියලයැ. නීති නෑ, සීමා නෑ මරන්න ඕනෙ ටික කරනව. අනික එහෙම නොකර ජීවිතේ බේරගන්නත් බෑනෙ. අපේ දේශපාලඥයො මාර කැපවීමෙන් හොරකං කරන්නෙ උන්ගෙ ජීවිතේ සුඛ විහරණය වෙනුවෙන්. ඉතිං අරුනුත් එහෙම තමා. මැරෙන්නැතුව ඉන්නම ආයුධ තොගයක් හදාගන්න එපායැ. මහ ලොකු වෙනසක් නෑ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුන් කරන වැඩ නම් බලු වටින්නෑ. ඒත් බන් මම සෑහෙන්න ඉම්ප්‍රෙස් උනා මේ වගේ සංවිදාන ගැන.

    01. මේව වල ලීඩර්ස්ල පුදුම කැපවීමක් මේව වෙනුවෙන් කරන්නේ.
    02. තියෙන සංවිදානාත්මක කම.
    03. කරන වැඩ පජාත උනත් ඒව කොහොම හරි කරන්න උන් කරල තියෙන උත්සාහය. මේව දැක්කම ඇඩෙනව බන්. :baffled:

    LTTE එක උනත් බලපන්. කැලේ තියන් සබ්මැරීන් පවා හැදුවනේ.

    ඔය සංවිදානවල ලීඩර්ස්ල වගේ උන් රටක ජනාධිපති උනොත් කොහොමට තියෙද? :D

    අනිත් එක ඕව පටන් ගෙන රන් කරන උන් ඔය කැප කිරීම් බිස්නස් එකක් වෙනුවෙන් යෙදෙව්වොත් කොහොමට තියෙයිද? අඩෝ හිතාගන්න බෑ බන් ඒවගේ පිස්සුවක්. :baffled:

    මුං දවස ගානේ මහන්සි වෙලා තියෙන්නේ එක අරමුනක් වෙනුවෙන්. දැන් දවස්ගානක් තිස්සේ හම්බ වෙන දේවල් දැක්කම පේනවනේ. අනික බලපන් උන්ගේ එකිනෙකා අතර තියෙන සම්බන්දය. අපේ උන් සෙට් එකක් ඔය වගේ බෝම්බ ගහන්න ගියා නම් එකෙක්වත් පුපුරව ගන්න එකක් නෑ අරූ පුපුරව ගන්න ඇති මම ඕන නෑ කියල. :rofl:

    බලපන් උන් ගෙවල් අස්සෙ බන්කු දාගෙන වයිට් බෝඩ් සෙට් කරන්, මැගසින් ප්‍රින්ට් කරන්, කෙමිස්ට්ල සෙට් කරගන බෝම්බ හදන් පට්ට ගේමක් නේ මුන් දීල තියෙන්නේ.

    මට හිතෙන්නේ බන් මේ ජාතියේ උන්ගේ පට්ටම කරේජ් එකක් තියෙනව උන්ගේ ජාතිය වෙනුවෙන් බලපන් ඔය මුස්ලිම් උන් බහුතරය ඉන්න ගොඩක් රටවල් පට්ට දියුනුයිනේ. කන පැලෙන්න පායන රස්නෙ කාන්තාර අරවමේව මොකතිබ්බත් උන් ඒව පට්ට දියුනු රටවල් කරල තියෙනව අද වෙනකොට.

    bump
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන්ට ඉතිං කරන්න තියෙන්නෙ ඒ ටික විතරනෙ. මොකෝ පාරවල් හදන්න, ඉස්කෝල හදන්න, පැන්ශන් ගෙවන්න කියලයැ. නීති නෑ, සීමා නෑ මරන්න ඕනෙ ටික කරනව. අනික එහෙම නොකර ජීවිතේ බේරගන්නත් බෑනෙ. අපේ දේශපාලඥයො මාර කැපවීමෙන් හොරකං කරන්නෙ උන්ගෙ ජීවිතේ සුඛ විහරණය වෙනුවෙන්. ඉතිං අරුනුත් එහෙම තමා. මැරෙන්නැතුව ඉන්නම ආයුධ තොගයක් හදාගන්න එපායැ. මහ ලොකු වෙනසක් නෑ

    na mchn, ungen apita godak dewal igena ganna tiyenawa un kochchara sakkili vunat, un kohomada minissunva brainwash karanne ? kohomada leader kenek venne dewal vage...prabakaran balapn,,,
    :rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    na mchn, ungen apita godak dewal igena ganna tiyenawa un kochchara sakkili vunat, un kohomada minissunva brainwash karanne ? kohomada leader kenek venne dewal vage...prabakaran balapn,,,
    :rolleyes::rolleyes:

    :yes:
    ඒත් ඒකෙන් කියන්නෑ ඒ ටික විතරක් කරන්න තියෙන එකෙක්ට රටක් බාර දුන්නොත් මාර විදිහට කරයි කියල. බොහෝ දුරට කෙලෝගන්නව.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දෙයක් විනාශ කරන්න හරි ලේසි බන්. ගොඩ නගන්නයි අමාරු.
    ඕකුන්ට කරන්න පුළුවන් ඔච්චර තමයි. තමන්ටම වෛර කරන උන් සමාජෙට ඒවා පිට කරනවා.
    ඕකුන් ගැන කතා කරන එකත් කාලේ නාස්තියක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනික බලපන් උන්ගේ එකිනෙකා අතර තියෙන සම්බන්දය. අපේ උන් සෙට් එකක් ඔය වගේ බෝම්බ ගහන්න ගියා නම් එකෙක්වත් පුපුරව ගන්න එකක් නෑ අරූ පුපුරව ගන්න ඇති මම ඕන නෑ කියල. :rofl:

    උබ හසලක ගාමිනි ගැනවත් අහලා නැද්ද?

    Hasalaka%2BGamini.jpg

    අපේ උන්ව ISIS, LTTE වගේ පොඩි කාලේ ඉදන් මේ වගේ බ්‍රේන් වොෂ් නොකරපු එකද අවුල බං?

    141103195709-exp-erin-intv-mudd-isis-brainwashing-kids-to-become-terror-fighters-00002001.jpg

    2015-02-22T23-42-28-033Z--1280x720.jpg

    Isis-children-2-v3_0.jpg

    isis-islamic-state-terrorist-isis-brainwash-isis-children-isis-fighters-isis-regime-syria-arabic-isis-killings-936632.jpg

    Sick-ISIS-militants-are-encouraging-children-to-execute-their-own-parents-634119.jpg

    isis-child-soldiers.jpg

    746710.jpg