රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයෙකු සතුව තිබී හමුදා නිල ඇඳුම් දෙකක් අත්අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසයි.
ඔහු සතුව තිබී හමුදා රාත්‍රී රාජකාරි කටයුතු කරන කළු පැහැති සම්පූර්ණ නිල ඇඳුමක්, කලිසමක් හා හමුදා කැමා ඇඳුම් කට්ටලයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
http://www.lankadeepa.lk/latest_new...මහවැලි-ආරක්ෂක-නිලධාරියෙක්-අත්අඩංගුවට/1-549546

thawa mokakda kiyanne un ? 