2020 ජනපති අංකුරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    2020 ජනපති අංකුරය වේගයෙන් මතුවෙමින් පවතී .....


    ශ්‍රිලාංකිය කුණු වැසිකිලි වලේ දියබුං ගසමින් සිටින හිටං ,රනිල්, මහින්ද , ගොටබය, බැසිල් ,සජිත් ඇතුළු අනිකුත් නරපනුවෙක් නොවන බව කරුණාවෙන් සලකන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යහපාලිතලට දෙන්න බලන්න අත්පුඩියක්...කෝ හයියෙන් හයියෙන්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....


    පතෝල ගස් නෑ බන් පතෝල වැල්..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2020 ජනපති අංකුරය වේගයෙන් මතුවෙමින් පවතී .....


    ශ්‍රිලාංකිය කුණු වැසිකිලි වලේ දියබුං ගසමින් සිටින හිටං ,රනිල්, මහින්ද , ගොටබය, බැසිල් ,සජිත් ඇතුළු අනිකුත් නරපනුවෙක් නොවන බව කරුණාවෙන් සලකන්න

    :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....​

    aikura hadala epai ban gas hadenne :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ
    කවුද ඒ පාර එන ජනපති අංකූරා? එක අංකූරෙක් ගෙනත් කරගනිපු වින්නැහිය මදි නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    මට හිතෙන විදිහට ජනාධිපති උෂ්නේ වැදිලා තියෙන ලිස්ට් එක

    1 නාගහනන්ද කොඩිතුවක්කු
    2 රොහාන් පල්ලෙවත්ත
    3 කුමාර් සංගක්කාර
    4 ධම්මික පෙරේරා