මචංලා මම අමාරුවෙන් ADFLY ලින්ක් ශෙය කරලා ඩොලර් 5ක් හෙව්වා. ඒත් ඒක පේපල් එකට ගන්න දෙන්නේ නෑනේ ලංකාවට පේයිමන්ට් රිසීව් කරන්න බෑ කියනවා මේකට මොකක්ද කරන්නේ ??