ADfly withdraw HELP

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    මචංලා මම අමාරුවෙන් ADFLY ලින්ක් ශෙය කරලා ඩොලර් 5ක් හෙව්වා. ඒත් ඒක පේපල් එකට ගන්න දෙන්නේ නෑනේ ලංකාවට පේයිමන්ට් රිසීව් කරන්න බෑ කියනවා
    මේකට මොකක්ද කරන්නේ ??
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    Paypal Ekenda? Paypal Lankawata Money Receive Karanna Support Na. Philippines Account Ekak Hadala Nathnan Wena Rataka Inna Kenekta Paypal Account Ekak Hadala Thama Withdraw Karanna Wenne
     
    • Like
    Reactions: mr.ano777

    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    Paypal Ekenda? Paypal Lankawata Money Receive Karanna Support Na. Philippines Account Ekak Hadala Nathnan Wena Rataka Inna Kenekta Paypal Account Ekak Hadala Thama Withdraw Karanna Wenne

    Payoneer එකවුන්ට් එකක් හැදුවොත් පුලුවන් වෙයිද
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,834
    9,556
    113
    payoneer eken puluwan. mn gatheth payoneer haraha. habai mathaka vidiyata 20$ mulin withdraw kalata passe maseta 10$ awama withdraw karnna puluwan.