What is a high Salary in Sri Lanka?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Insurance Field eke MD kenek ganna gana hithaganna ba.. eth Softlogic life eke Area head kenek ge Padiya 10Lks wenawa...e kiyanne 1Million
    eke adivisor la innnawa maseta 30lks walata wada padi ganna tax kapilath ..... hithahan ko insurance field eka kohomada kiyala .... gema gahuwoth goda. oke Gold medal Advisor gananwa athi Kotiyakawath padiyak monthly :yes:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    බලාගෙන ගියහම ෆ්‍රී ලාන්සින්ග් කරන උන් තමා ලංකාවෙ හොඳම සල්ලි කාරයො අඩු වයසින් සල්ලි හොයන.
    මන් දන්න එවුන්ම ඉන්නවා මාසෙට ලක්ෂ 10 න් එහා හොයන අවුරුදු 22,23 පොඩි උන්.

    මොන categories යටතෙද බං හොයන්නේ?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලංකාවේ පඩියක් විදිහට ලොකුම ගාන හම්බ වෙන්නේ SLT එකේ ලොක්කට නේ.
    මන් අහල තියෙන්නේ එහෙමයි.​
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මම නම් දන්න විදිහට CEO නෙමෙයි Virtusa එකේ SL Vice President ට තමයි highest ම salary (South Aisa's highest salary) එක හම්බෙන්නෙ.
    ලක්ශ 93 වගේ ගානක් (around 93 000 00 LKR).

    :cool::cool:

    Dian gomes thama danata wadima salary aragena thiyanne 14.6 million per month :baffled::baffled: