customs unta nam salary 50k wage mama hithanne. anithwa ithin pagawa thamayi. kohomath lakshayak nam na salary customs eke.
kohomohari pagawa hari un anith unta wada sahenna hoyanawa

customs unta nam salary 50k wage mama hithanne. anithwa ithin pagawa thamayi. kohomath lakshayak nam na salary customs eke.

MAS ehama ewala innawa bung 500000 ganna un godake , anith un customs![]()
but dan nam issara wage udata yanna lesi nathi nisa 500000 unath ganna Moratuwa, Pera wage engineer ekaketa hena amarui
බලාගෙන ගියහම ෆ්‍රී ලාන්සින්ග් කරන උන් තමා ලංකාවෙ හොඳම සල්ලි කාරයො අඩු වයසින් සල්ලි හොයන.
මන් දන්න එවුන්ම ඉන්නවා මාසෙට ලක්ෂ 10 න් එහා හොයන අවුරුදු 22,23 පොඩි උන්.

MAS nam Inna Manager kanake , Customs inna Deputy Superintendent kanake![]()

apoo innawa bung , school seen natuwa 45 wage 1 million wage ganna aya , multinational wala oya school seen adui bung tikake anith ewata wada![]()
Software Engineer at virtusa 240k take home
මල්ටි නැෂනල් කොපරෙෂන්ස් වල නම් ඉන්නවා බන් ලක්ෂ 20 පඩි ගන්න උන් මාසෙට.
හැබැයි ඉතිං ඒ තැනට යන්නෙ සුදුසුකම ,පන්දම, ගිය ඉස්කොලෙ ,ක්‍රිඩා කරපුව වෙනත් හැකියාවන් සහ වයස කියන සියල්ලම සලකලා .
අඩු වයසෙන් යන්න බැහැ නෙ ?
mokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi
මල්ටි නැෂනල්ස් වල ඉතිං ප්‍රමොෂන් හම්ම්බ වෙන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් අනුමැතිය ඇතුවනෙ.
මල්ටි නැෂනල් වල පිලිගැනීම වැඩි පිට රට ඩිග්‍රී කරපු එවුන්ට. ලංකාවෙ ඩිග්‍රි කරපු උන්ට තැන ටිකක් අඩුයි මන් අහලා තියෙන විදියට.
ඒක ඇත්තද ?

Salary එක ගැන මූ අහන්නේ
ජරාව කාපුවා නෙවේ බන්![]()

, hari bung ekath enne salary thama 

oya laksha 8, 10 gattata ewagin lakshayak 2k kapenawa neda paye tax walata
mama hithanne over 4 laks salary walata wada hodai business ekakin income ganna ekamokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi
Software Engineer at virtusa 240k take home
Are you kidding me ?
with how many years of experience ?
i assume Virtusa is one of worst IT company in Sri lanka for fresh graduate to start his career ?
මල්ටි නැෂනල්ස් වල ඉතිං ප්‍රමොෂන් හම්ම්බ වෙන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් අනුමැතිය ඇතුවනෙ.
මල්ටි නැෂනල් වල පිලිගැනීම වැඩි පිට රට ඩිග්‍රී කරපු එවුන්ට. ලංකාවෙ ඩිග්‍රි කරපු උන්ට තැන ටිකක් අඩුයි මන් අහලා තියෙන විදියට.
ඒක ඇත්තද ?

oya laksha 8, 10 gattata ewagin lakshayak 2k kapenawa neda paye tax walata
mama hithanne over 4 laks salary walata wada hodai business ekakin income ganna ekamokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi
Yako degree ekata mona pakak wath hambenne na. Wada karana hatiyata hambenne.
Mage team eke 2k innawa unta degree ekak na. Senior database engineer/ senior monitoring engineer.
Asikiland wala man wada karapu company eke senior ui engineer / project managers la hitiya university degree nathi un.![]()

Income tax kapenawa ne 1 lak walin uda?
Mehe nam bank account ekata wateddima okkoma tax kapila iwarai.

na bung , ehama ekake thiyanawa , mata MAS eka ekake kiuwa MT ganna unta Foreign degree unta salary scale eka wenase lu Local unta wada , oya wage seen thiyanawa bung samahra ewala![]()