මේකාලේ Zakir Naik මතු උනානේ මමත් මු මොකද බලන්න ටිකක් බැලුව මු තර්ස්ටවදීක් වෙන්න ඇති නමුත් මුට මාර දැනුමක් තියෙන්නේ මුට කුරානය/වේද ග්‍රන්ථ/බගවත්ගීතාව /මහාභාරතය/බිබලය /ටොර කටපාඩම් අහන ප්‍රශ්නවලට කොට් කරනවා ඔය හැම ග්‍රන්තයෙකින්ම ..එකෙක් මුත් එක්ක කථා කරන්න ගිහින් බයිබලයේ තැනක වචනයක් මාරු වෙනවා මේකා හරියටම ඒ වචනේ වරදිච තැන කියනවා ...මිනිහෙක් කොහොමද බන් මෙචර මතක ශක්තියක් තියාගන්නේ ...සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ සහ මු ගේ සකචාවක් තිබ්බොත් එක අහල අනිවා හරි මාර්ගේ හොයාගන්න පුලුහන් ..(මම මුට කැමති නැ මුගේ මතකෂක්ටිය ගැන විතරයි කියන්නේ)

