Dr Zakir Naik

firerix

Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    මේකාලේ Zakir Naik මතු උනානේ මමත් මු මොකද බලන්න ටිකක් බැලුව මු තර්ස්ටවදීක් වෙන්න ඇති නමුත් මුට මාර දැනුමක් තියෙන්නේ මුට කුරානය/වේද ග්‍රන්ථ/බගවත්ගීතාව /මහාභාරතය/බිබලය /ටොර කටපාඩම් අහන ප්‍රශ්නවලට කොට් කරනවා ඔය හැම ග්‍රන්තයෙකින්ම ..එකෙක් මුත් එක්ක කථා කරන්න ගිහින් බයිබලයේ තැනක වචනයක් මාරු වෙනවා මේකා හරියටම ඒ වචනේ වරදිච තැන කියනවා ...මිනිහෙක් කොහොමද බන් මෙචර මතක ශක්තියක් තියාගන්නේ ...සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ සහ මු ගේ සකචාවක් තිබ්බොත් එක අහල අනිවා හරි මාර්ගේ හොයාගන්න පුලුහන් ..(මම මුට කැමති නැ මුගේ මතකෂක්ටිය ගැන විතරයි කියන්නේ)

    Apr 10, 2019
    95
    6
    0
    ඌ මොන හුත්තෙක්ද බන්. ලෝකෙ පැතලියි කියපු පොතේ තියෙන ඒවා මතක තියා ගත්තම වැඩ්ඩෙක් වෙනවද ? ගොන් කතා කියන්න එපා. ඔයිට වඩා බුද්ධිමත් මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද බන්. :rofl:
     
    koහෙද බන් එහෙම කියල තියෙන්නේ මු ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    mu quote karana ewa gadak waradhi muwa crosschek karanne nae ne,muge girawa ahan inna eka arenna
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මේකාලේ Zakir Naik මතු උනානේ මමත් මු මොකද බලන්න ටිකක් බැලුව මු තර්ස්ටවදීක් වෙන්න ඇති නමුත් මුට මාර දැනුමක් තියෙන්නේ මුට කුරානය/වේද ග්‍රන්ථ/බගවත්ගීතාව /මහාභාරතය/බිබලය /ටොර කටපාඩම් අහන ප්‍රශ්නවලට කොට් කරනවා ඔය හැම ග්‍රන්තයෙකින්ම ..එකෙක් මුත් එක්ක කථා කරන්න ගිහින් බයිබලයේ තැනක වචනයක් මාරු වෙනවා මේකා හරියටම ඒ වචනේ වරදිච තැන කියනවා ...මිනිහෙක් කොහොමද බන් මෙචර මතක ශක්තියක් තියාගන්නේ ...සමන්තබද්‍ර ස්වාමින්වහන්සේ සහ මු ගේ සකචාවක් තිබ්බොත් එක අහල අනිවා හරි මාර්ගේ හොයාගන්න පුලුහන් ..(මම මුට කැමති නැ මුගේ මතකෂක්ටිය ගැන විතරයි කියන්නේ)

    ඔය උට්ට බොරු බං කියන්නේ. ඔය කියන quotes කුරණේ නෑ. පොර සේනිකව වේගෙන් බොරුවක් ඇද බානවා ගොත ගහන්නේ නැතුව. එතකොට එක ඇත්ත වගේ ඇහෙන්නේ.

    ඕක දන්නා කේස් එකක්. ඕකව අදහන උන්ට ඕව ඇත්ත වගේ ඇහෙන්නේ

    මොකෝ ඕක කියන වේගෙට කුරණේ පෙරලලා බලනවද කවුරුවත් :lol:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113

    ඔය උට්ට බොරු බං කියන්නේ. ඔය කියන quotes කුරණේ නෑ. පොර සේනිකව වේගෙන් බොරුවක් ඇද බානවා ගොත ගහන්නේ නැතුව. එතකොට එක ඇත්ත වගේ ඇහෙන්නේ.

    ඕක දන්නා කේස් එකක්. ඕකව අදහන උන්ට ඕව ඇත්ත වගේ ඇහෙන්නේ

    මොකෝ ඕක කියන වේගෙට කුරණේ පෙරලලා බලනවද කවුරුවත් :lol:

    හිටු කෝ ඔය ටික ලියාගන කුරණේ බයිබලය ක්‍රොස් චෙක් කරලා බලනවා අදම ...