බන්දුල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    59350647_316014485744069_9217135954794381312_n.jpg



    බන්දුල සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මුල පුරයි. මෙහෙ නෙමේ අරෙහෙ :lol::lol:
     
    • Like
    Reactions: Bekam

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    රටට සංචාරකයන්ට එන්න බෑ කිව්වා.මම අතින්ම අල්ලන් සංචාරිකාවන් එක්කන් ආවා. එහෙමයි මේ රටේ ආර්තිකයට මම දායක උනේ. මීට මිස්ට + - .. හක්ක එලියට පැනලා බොක්ක දොට්ට පයින්නේ මේ වෙලාවට..එන්න මන්ත්‍රීතුමෝ පාවඩ එලලා තින්නේ
    (copied)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් ඕක ගැන ත්රේඩ් එකක් දාන්න අාවෙ
    බැංකොක් ගිහින් බඩු ගහපු එකම සිංහලය මූ නෙවෙයිනෙ
    බලපන්කො ප්‍රසිද්ධ උනාම තියෙන වදයක්:dull:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය පොටො ගහපු එකා කොල්ලෙක්නම් ඌ නියම චීත්තයක්.බලු වැඩ ඕව.මිනිස්සුන්ගෙ නිදහස නැති කරන්න හොද නැහැ
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    මේ වගේ ජරා වැඩ කරන්න එපා.එක එක පහත් මිනිස්සු දාන එවා මේකේ දාන්න එපා:angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    Bandula is taking a girl to obtain information for intelligence. If not how could we gather information about international conspiracy- Wimal? Or It was a photoshop . Fake - Gem'pila
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    :yes::yes::yes:
    මාත් ඕක ගැන ත්රේඩ් එකක් දාන්න අාවෙ
    බැංකොක් ගිහින් බඩු ගහපු එකම සිංහලය මූ නෙවෙයිනෙ
    බලපන්කො ප්‍රසිද්ධ උනාම තියෙන වදයක්:dull:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මාත් ඕක ගැන ත්රේඩ් එකක් දාන්න අාවෙ
    බැංකොක් ගිහින් බඩු ගහපු එකම සිංහලය මූ නෙවෙයිනෙ
    බලපන්කො ප්‍රසිද්ධ උනාම තියෙන වදයක්:dull:

    muta mole na.. room ekata gennam gahuwanam hari. pare atha allan yanawada bung ohoma. muge duwath banda lagadi. haiyoogedara yanne kohomada bung mehema