දේශීය කිරි ගොවියාට සහනයක් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔන්න අද ඉඳන් කිරි පිට මිළ ඉහලට

    ග්‍රෑම් 400 පැකට්ටුව - රුපියල් 100කින්
    කිලෝ 1 පැකට්ටුව - රුපියල් 250කින්

    මේ අනුව දේශීය කිරි ගොවියා නගා සිටුවීමට රජය පියවර ගනී
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දේශීව ඒව අඩු වෙනවද ඉතිං
    දේශීය ඒවා හෙල්ලු සැනින් එනවනේ බන්
    බයි තියරි නේ
    ඒ කියන්නේ මාලිමා තියරි

    පිට එක වැඩි කරාම දේශීය එකාගේ නගිනවා
    නගිනවා කිවුවේ ඉල්ලුම (වැරදියට හිතන්න එපා)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,819
    18,635
    113
    දේශීය ඒවා හෙල්ලු සැනින් එනවනේ බන්
    බයි තියරි නේ
    ඒ කියන්නේ මාලිමා තියරි

    පිට එක වැඩි කරාම දේශීය එකාගේ නගිනවා
    නගිනවා කිවුවේ ඉල්ලුම (වැරදියට හිතන්න එපා)
    ණය ගෙවන්න තියනවා ආදායම් මදි මේකට ත් බදු ගහන්නෙ නැතුව බෑ

    කියාගන්න බැරි හැටි කෙලින්
     
    • Like
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කිරි "ගොවියා" කියන්නේ කිරි ගස්වලින් වැල් වලින් කඩන දෙයක් ද :rofl::eek:
     
    • Haha
    Reactions: Tonto

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    URXrloA.jpeg

    IOOVEMA.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,668
    4,538
    113
    කිරිපිටිවලටත් පුනරුදය උදා වූ වගයි

    මුලින්කස්ටම් එකේ ක්‍රම විදිමත් නොකර parcels බ්ලොක්කරා -කඩකඩ බැලුවා online shopping එකට කෙලියා

    මුලින් දේශීය කිරි ප්‍රොඩක්ශන් නොහද රටින් ගේන පිටි අධෛර්ය කරන්න කියල ටැක්ස් ගහනවා

    එකෙක් මොන්ට්සෝරි ඉන්ගිරිස් මෙහෙ ඉගෙනනොගෙන රට රටවල ගිහින් අභ්යාස කරනව

    අනේ ගමේ වක්කඩ ගාව රස්තියාදු ගගහ උන්නු බන්ඩෙල සිරාල රජ උනාවගේනෙ..
    .අම්මප මුන්ට හූනු බිජ්ජක නුවනක් නැද්ද
     

    Sen-lu

    Well-known member
  • මුලින් දේශීය කිරි ප්‍රොඩක්ශන් නොහද රටින් ගේන පිටි අධෛර්ය කරන්න කියල ටැක්ස් ගහනවා
    දේශීය කිරි ගොයිය නගා හිටුවන්න යහපාලනේ කාලෙ කිරි හරක් ගෙන්නලා කෝටි 100+ කෙලල. ලෙඩ හරක් ටිකක් ගොයියොන්ට දීල ගොයියොත් ණය කරල තිබ්බ නේද? ඔන්න ඔහොමයි නගා හිටුවන්නෙ 😂

    ඇත්ත තත්වෙ තමා core sustainability එකක් නැති industries මොන සෙල්ලම දාලවත් කෘතිමව හදන්න බෑ.