උ.පෙළ - පොදු විෂය කාණ්ඩය

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උ.පෙළ - පොදු විෂය කාණ්ඩය


    ➡ උසස් පෙළට අපට අවශ්‍ය ඕනෑම විශයන් තුනක් කල හැකිද?? :)

    ➡ එහෙම කරලා උසස් පෙළ සමත් වුනොත් එය උසස් පෙළ සමත් කියලා පිළිගන්නවද? :)

    ➡ පහල තියෙන විශයන් උසස් පෙළට කලොත් පොදු විෂය කාණ්ඩය යටතේ වැටෙනවාද? :)

    උදා:- තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT), සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (Media) හා තොරතුරු තාක්ෂණය (ICT) :rolleyes:
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Media ict කරන්න බෑ ඒ විෂයයන් දෙක එක ම කාණ්ඩයට අයත්..sft,ET,ict පුළුවන් ...තාක්ෂණ විෂය ධාරාව යටතේ

    :( :sorry: ehemada ET walata practical tiyenwa neda?? mata campus yanna nam one na AL tika pass kiyala penna pluwan nam athi bro. ET wenuwata wena subject ekak karanna pluwan nam hari.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය තුන පොදු නෙමේ tech ද කොහෙද බං. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් කල්ල අහපං.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔය තුන පොදු නෙමේ tech ද කොහෙද බං. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් කල්ල අහපං.

    Tech walata Engineering Technology tiyenwa ban....anyway thanks :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ET (තාක්ෂණවේදය) කියන්නේ ප්‍රධාන විෂය කාණ්ඩයක්

    තාක්ෂණවේදය කරන්න කැමතිනම්
    මේ 3 ප්‍රධාන විෂයන්

    1. ඉංජිනේරු තාක්ෂණවේදය (ET) / ජෛව තාක්ෂණවේදය දෙකෙන් එකක් තෝරාගන්න පුළුවන්
    2. තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)
    3. ICT

    ඊට අමතරව මේ දෙකත් කරන්න වෙනවා

    4. සාමන්‍ය ඉංග්‍රීසි
    5.සාමාන්‍ය දැනුම

    ET ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ET beri nan BST karapan...practical thiye..but karanna deyak ne...eka maha loku deyak newe bn...
    math Tech karanne... ET,ICT,SFT 3 thama... uba 2021 AL da?

    BST walata monda machn tiyenne? Kohomath Practical igena ganna class yanna wei neda? :dull:
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ET (තාක්ෂණවේදය) කියන්නේ ප්‍රධාන විෂය කාණ්ඩයක්

    තාක්ෂණවේදය කරන්න කැමතිනම්
    මේ 3 ප්‍රධාන විෂයන්

    1. ඉංජිනේරු තාක්ෂණවේදය (ET) / ජෛව තාක්ෂණවේදය දෙකෙන් එකක් තෝරාගන්න පුළුවන්
    2. තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)
    3. ICT

    ඊට අමතරව මේ දෙකත් කරන්න වෙනවා

    4. සාමන්‍ය ඉංග්‍රීසි
    5.සාමාන්‍ය දැනුම

    ET ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා

    ET practical thami ban awla :( AL tika pass wenna tibba nam athi mokak hari subject 3k karala :)
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    AL onema wishayan 3k liwwoth eka watenne podu wishya kandeta...Ehma kaloth AL samath kiyala pennan pluwan wunath campus yanna baha.... :yes:
    Bump kala saha Reply kala hamotama Isthuthi....! :D :love: