උ.පෙළ - පොදු විෂය කාණ්ඩය
➡ උසස් පෙළට අපට අවශ්‍ය ඕනෑම විශයන් තුනක් කල හැකිද??
➡ එහෙම කරලා උසස් පෙළ සමත් වුනොත් එය උසස් පෙළ සමත් කියලා පිළිගන්නවද?
➡ පහල තියෙන විශයන් උසස් පෙළට කලොත් පොදු විෂය කාණ්ඩය යටතේ වැටෙනවාද?
උදා:- තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT), සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (Media) හා තොරතුරු තාක්ෂණය (ICT)

Last edited:

ehemada ET walata practical tiyenwa neda?? mata campus yanna nam one na AL tika pass kiyala penna pluwan nam athi bro. ET wenuwata wena subject ekak karanna pluwan nam hari.